|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    කිසිම සුවර් එකක් නෑ දිනයි කියලා....ICCඑකන්ම කියනවා මෙක දැන් හොර ගුහාවක් කියලා...මේ තරාගාවලිය කෑවොත්නම් ඔකුන්..සල්ලිනොදි එලවන්ඩ ඔනෙ...අඩුගානෙ එත්කොට ක්‍රිකට් වල අනාගතයවත් රැකෙයි...
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ICC says report on Sri Lanka cricket corruption given to President, PM and Sports Minister.

    One hour briefing about the accusers.

    Thilanga Sumathipala caught lieing through an affidavit about his bookie connections

    Players Angelo Matthews /Sachaithra Senanayake Wanidu Hasranaga,
    Chathuranga de Silva,
    Danushka Gunathilake & Niroshan Dickwella conversations with Alleged bookies are on record.

    Geoffrey Dabarera Pitch fixing and Sanath Jayasooriya passing information about the side and wickets also been mentioned at the briefing.



    https://twitter.com/Seductv/status/1047428281765490689

    :angry:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    chn.jpg
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සනත් ජයසුරියත් ඉන්නවද :shocked:

    Passing Information. ඒකනම් අහක යන ගිනිගෙඩියක් පාත්වෙලා වගේ. ඒත් දික්වැල්ලයානම් සුවර් නෑ. ඌ හොඳට ගහන්න පුළුවන්කම තියෙද්දිත් දාරෙන්මනෙ ගැහුවෙ. මුන් එකපාරක් හරි කරල ඇති. දැන් ප්‍රේක්ෂක පීඩනය නිසා තවදුරටත් කරන්න බෑ කියන්නැති. ඒ නිසයි මේවා එලියට එන්නෙ මමනම් හිතන්නෙ