ලකුනු 366/6 ශ්‍රී ලංකාව ඔනෑම රටකට එරෙහිව ලබා ගත් 6 වෙනි ඉහලම ලකුනු සංඛ්‍යාවයි..ටෙස්ට් තත්ත්වය සහිත රටකට එරෙහිව ලබා ගත් 3 වෙනි වැඩිම ලකුනු සංඛ්‍යාවයි. ලෝකයේ ඕනෑම කන්ඩායමක් පුද්ගල ශතකයක් නොමැතිව ලබා ගත් 3 වෙනි වැඩිම ලකුනු සංඛ්‍යාවයි ....
කුමන වාසිදායක තත්ත්වයක් යටතේ උවද ලෝකයේ අංක එකේ කණ්ඩායමට එරෙහිව අංක අටේ කණ්ඩායම ලකුනු 366 ලබා ගැනීම ඉතාම විශිෂ්ට තත්ත්වයකි...

ada ape ewunta mak welada
ehema kiyanna ba.
hodata bat kara.but madi.
me match eke Eng unge hoda ball krna unta hitiye Ali & rashid.anith un wadak na.plunket awe kalekta passe.
first 4,5 overs hodata arun ball kala.eeta passe hena gon ball damme.
arun denna form wela neluwa.
chandimal unath ehemai.kusal mendis unath ehemai.
bt kusal & chandimal denna spin unta hodata play kara.
eka nm sahenna hoda.
but kusal mendis gahuwa shot nm hoda.
dikwella thora bera gnne nathuwa itn dagana kelinna hadnwa.kohen hari itn lakunu enwa.shot wala kisi lassanak na.oo 90 ganak gahuwa thama itn...
but binduaml & mendis nm lassanata shot tikak gahuwa
