|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

maanasa2

Active member
  • Aug 10, 2013
    181
    104
    43
    කසුන් රාජිත, දසුන් ශානක හා දුශ්මන්‍ත චමීර T 20 debue එකේදි ඉන්දියාව 101 ට කැඩුවා මතකද?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලකුනු 366/6 ශ්‍රී ලංකාව ඔනෑම රටකට එරෙහිව ලබා ගත් 6 වෙනි ඉහලම ලකුනු සංඛ්‍යාවයි..ටෙස්ට් තත්ත්වය සහිත රටකට එරෙහිව ලබා ගත් 3 වෙනි වැඩිම ලකුනු සංඛ්‍යාවයි. ලෝකයේ ඕනෑම කන්ඩායමක් පුද්ගල ශතකයක් නොමැතිව ලබා ගත් 3 වෙනි වැඩිම ලකුනු සංඛ්‍යාවයි ....

    කුමන වාසිදායක තත්ත්වයක් යටතේ උවද ලෝකයේ අංක එකේ කණ්ඩායමට එරෙහිව අංක අටේ කණ්ඩායම ලකුනු 366 ලබා ගැනීම ඉතාම විශිෂ්ට තත්ත්වයකි...


    premadasa stadium eke gahapu wadima ekada?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ado ko Board ekata , Thilangata , Dayasiri ta banna un ada mukuth kiyanne na ne , ada baninne nathe aiyi ?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒ අස්සෙත් හම්බයෝ පල්ලියෙ සද්දෙ හයියෙන් දාගෙන.ඇයිඋන්ට විතරක් ඇහෙන්න දාගන්න බැරි.
     
    • Like
    Reactions: craabeysinghe

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එංගලන්තය NO1 ටීම් එක උනාට වැඩක් නැ උන්ටත් ප්‍රෙෂර් එක හැන්ඩ්ල් කරගන්න බෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ අස්සෙත් හම්බයෝ පල්ලියෙ සද්දෙ හයියෙන් දාගෙන.ඇයිඋන්ට විතරක් ඇහෙන්න දාගන්න බැරි.

    :lol::lol::lol:

    England ටීම් එකේ දෙන්නෙක් ඉන්නවනේ උන්ට සපෝට් එක දෙනවා :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    avatar524664_14.gif
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ලකුනු 366/6 ශ්‍රී ලංකාව ඔනෑම රටකට එරෙහිව ලබා ගත් 6 වෙනි ඉහලම ලකුනු සංඛ්‍යාවයි..ටෙස්ට් තත්ත්වය සහිත රටකට එරෙහිව ලබා ගත් 3 වෙනි වැඩිම ලකුනු සංඛ්‍යාවයි. ලෝකයේ ඕනෑම කන්ඩායමක් පුද්ගල ශතකයක් නොමැතිව ලබා ගත් 3 වෙනි වැඩිම ලකුනු සංඛ්‍යාවයි ....

    කුමන වාසිදායක තත්ත්වයක් යටතේ උවද ලෝකයේ අංක එකේ කණ්ඩායමට එරෙහිව අංක අටේ කණ්ඩායම ලකුනු 366 ලබා ගැනීම ඉතාම විශිෂ්ට තත්ත්වයකි...

    :oo: ada ape ewunta mak welada :eek:



    ehema kiyanna ba.
    hodata bat kara.but madi.

    me match eke Eng unge hoda ball krna unta hitiye Ali & rashid.anith un wadak na.plunket awe kalekta passe.

    first 4,5 overs hodata arun ball kala.eeta passe hena gon ball damme.
    arun denna form wela neluwa.

    chandimal unath ehemai.kusal mendis unath ehemai.
    bt kusal & chandimal denna spin unta hodata play kara.
    eka nm sahenna hoda.

    but kusal mendis gahuwa shot nm hoda.
    dikwella thora bera gnne nathuwa itn dagana kelinna hadnwa.kohen hari itn lakunu enwa.shot wala kisi lassanak na.oo 90 ganak gahuwa thama itn...

    but binduaml & mendis nm lassanata shot tikak gahuwa :yes: