මම කියන්නෙ නෑ කොළඹම කියලා. ඔය හද්ද ඩොටේ මිනිස්සු එනවද බන් ක්‍රිකට් බලන්න? කැලෑවක ග්‍රවුන්ඩ් එකක් හදන්න තියෙන අමාරුව මොකක්ද බන්? අපේ රටේ තියෙන ස්ටේඩියම් වලට දරාගන්න බැරි තරම් මැච් තියෙන රටකුත් නෙවේනේ. බෝඩ් ලෑල්ලක නම දාගන්න කරපු බූරු වැඩ සාධාරණීයකරනය කරන්න එපා බන්.
දබුල්ලත් කැලෑවක් බන් පල්ලකලෙත් කැලෑවක් කෙත්තාරාම කොලබ වුනත් හදන්න කලින් වේලක් ඒ කාලෙත් කියන්න ඇති මඩ වලේ මැච් බලන්න කවද එන්නේ කියලා
දාගෙන ඉන්න කන්නාඩිය අනුව හැමදෙයක්ම බුරු වැඩක් වගේ පෙනේ ඉතින් මොනා කරන්නද
ටුවර් මැච් එකක් තිබ්බොත් බලපන්කො හද්ද ඩොටේ වුන් මැච් බලන්න එනවිදිය බෝඩ් ලෑල්ල ටීවී එකේ පෙනේ කියලා මිනිස්සුන්ගේ සල්ලි විනාශ වෙන්න දාල තියන එක නම් නුවණැති වැඩක්









