|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම කියන්නෙ නෑ කොළඹම කියලා. ඔය හද්ද ඩොටේ මිනිස්සු එනවද බන් ක්‍රිකට් බලන්න? කැලෑවක ග්‍රවුන්ඩ් එකක් හදන්න තියෙන අමාරුව මොකක්ද බන්? අපේ රටේ තියෙන ස්ටේඩියම් වලට දරාගන්න බැරි තරම් මැච් තියෙන රටකුත් නෙවේනේ. බෝඩ් ලෑල්ලක නම දාගන්න කරපු බූරු වැඩ සාධාරණීයකරනය කරන්න එපා බන්.

    දබුල්ලත් කැලෑවක් බන් පල්ලකලෙත් කැලෑවක් කෙත්තාරාම කොලබ වුනත් හදන්න කලින් වේලක් ඒ කාලෙත් කියන්න ඇති මඩ වලේ මැච් බලන්න කවද එන්නේ කියලා

    දාගෙන ඉන්න කන්නාඩිය අනුව හැමදෙයක්ම බුරු වැඩක් වගේ පෙනේ ඉතින් මොනා කරන්නද

    ටුවර් මැච් එකක් තිබ්බොත් බලපන්කො හද්ද ඩොටේ වුන් මැච් බලන්න එනවිදිය බෝඩ් ලෑල්ල ටීවී එකේ පෙනේ කියලා මිනිස්සුන්ගේ සල්ලි විනාශ වෙන්න දාල තියන එක නම් නුවණැති වැඩක් :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Ya Kusal M is special he picks up de length quick n play on instinct..kusal M is more like Ricky Ponting who is a another batsmen who picks de length n play on instinct..

    Sachin is way above all de guy is truly a God like figure when it comes to batting..yesterday I watched a documentary on Sachin called '' billion dreams'' such a powerful documentary which shows de true side of a global superstar n how humble de guy is...

    Upcoming NZ & Aussie tours will test his ability to play fast pitches and it will be a proper platform to settle him at No.4 position for the world cup :yes::yes:

    want to watch tht :D:yes: he is a star who can speak Sinhalese :D:yes:
    he talked to me in sinhala during a match betwen india vs Emirates match :love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,615
    113
    2018 Commonwealth Games genna hadapu ekane oya lol rate salli kawa 2018 Commonwealth Games road show loke wate kara kara

    :yes::yes:
    දබුල්ලත් කැලෑවක් බන් පල්ලකලෙත් කැලෑවක් කෙත්තාරාම කොලබ වුනත් හදන්න කලින් වේලක් ඒ කාලෙත් කියන්න ඇති මඩ වලේ මැච් බලන්න කවද එන්නේ කියලා

    දාගෙන ඉන්න කන්නාඩිය අනුව හැමදෙයක්ම බුරු වැඩක් වගේ පෙනේ ඉතින් මොනා කරන්නද

    ටුවර් මැච් එකක් තිබ්බොත් බලපන්කො හද්ද ඩොටේ වුන් මැච් බලන්න එනවිදිය බෝඩ් ලෑල්ල ටීවී එකේ පෙනේ කියලා මිනිස්සුන්ගේ සල්ලි විනාශ වෙන්න දාල තියන එක නම් නුවණැති වැඩක් :yes::yes:

    රටම කැලෑවක් තමයි ඉස්සර. ඒ කාලේ මැච් ගහන්න තැන් තිබ්බ නැති නිසා හැදුවා. දැන් තැන් ඕනාවටත් වැඩිය තියෙනවා. තව ඒවා අහවල් එකටද? ඔව් ඔව් බෝඩ් එක ටීවි එකේ දකිනකොට මිනිස්සුන්ට සතුටු කඳුළු වැටෙයි. ආච්චි අම්මලට කිරි එරේවි.

    හදමුද තව පාර්ලිමේන්තුවකුත් දකුණට වෙන්න? රටේ ආදරණීය ජනතා නායකයින්ට ගාල් ගන්ට? හාද?
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    මේ මැච් එක ‍ෆික්ස් කරපු එකක් බුකීලා.සදීර පොලු යනවා.ඒත් ඒක දැක්කේ නෑ වගේ එන්ග්ලන්ඩ් ටීම් එක ඉන්නවා.අන්තිමට අම්පයර්ස්ලා දෙන්නේ අවුට් එක. ඊලගට චන්දිමාල් කැච් එකක් දෙනවා.කරන් ඩ්‍රොප් කරනවා.ඒතත් හිතල බිම දැම්මේ.ෆීල්ඩින් සෙට් කරල තිබ්බේ ඕන තරම් හයේ හතරේ ඒවා ගහන්න.බෝලින් කරන්නේ හුගක් දුර්වල විදිහට ගහන්න පුලුවන් වෙන්න. ස්පිනර්ස්ලත් බොරුව කරන්නේ.ෆාස්ට් බෝලර්ස්ලාත් බොරුවක් කරේ.අන්තිමට එංගලන්ත කාරයො ඇවිල්ලා හිතලා වගේ කැච් දීලා අවුට් වෙනවා.හිතලම බෝල් වෙනවා.ෆේල් වෙවී හිටපු කුසල් මෙන්ඩිස් හයෙ ඒවා හයක් ගහන්නේ කොහොමද එකපාරම.ඌට ගහන්න පුලුවන් විදිහට බෝල් කරන්නේ.බුකීලා ගානක් හොය ගත්තද මන්ද?ගත්ත නම් අපිටත් කීයක් හරි ඕන.මම දෙවියො නැත්නම් මම ඊලග මැච් ‍ෆික්ස් කරනවා
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    :yes::yes:

    රටම කැලෑවක් තමයි ඉස්සර. ඒ කාලේ මැච් ගහන්න තැන් තිබ්බ නැති නිසා හැදුවා. දැන් තැන් ඕනාවටත් වැඩිය තියෙනවා. තව ඒවා අහවල් එකටද? ඔව් ඔව් බෝඩ් එක ටීවි එකේ දකිනකොට මිනිස්සුන්ට සතුටු කඳුළු වැටෙයි. ආච්චි අම්මලට කිරි එරේවි.

    හදමුද තව පාර්ලිමේන්තුවකුත් දකුණට වෙන්න? රටේ ආදරණීය ජනතා නායකයින්ට ගාල් ගන්ට? හාද?

    මට ලංකාවේ රජකම දුන්නේ නැත්නම් දකුන සහ උතුර දෙකම ජලයෙන් යට කරලා දානවා අපි.ඊලගට එවන සුන්නමිය දරුනුයි.:angry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔය කැලෑවෙ මොන ක්‍රිකට්ද බන්. කැලෑවෙ ඉන්න සත්තු ටික අල්ලගෙන සර්කස් සංදර්ශන තියන්න පුළුවන්. රට ගැන නොහිතා ගම ගැන හිතලා වැඩ කරනකොට ඔය වගේ දේවල් වෙනව තමයි. උකුණු පුකක් තරම් හරි මොළයක් තිබ්බ එකෙක් හිටිය නම් කියනව ඔතනට ක්‍රිකට් ස්ටේඩියම් එකක් ගැලපෙන්නේ නෑ කියලා.

    Ammo ubanam! Kade gihillama Wahalek wela.! :rofl: :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,615
    113
    Ammo ubanam! Kade gihillama Wahalek wela.! :rofl: :rofl:

    හදමුද තව පාර්ලිමේන්තුවකුත් දකුණට වෙන්න? රටේ ආදරණීය ජනතා නායකයින්ට ගාල් ගන්ට? හාද?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපෝ ඔය කුණු දේශපාලන කතා කියලා ත්‍රෙඩ් එක කන්න එපා මචන්ලා ක්‍රිකට් ගැන විතරක් කතා කරපල්ලා අද සුපිරි මැච් ටිකක් යනවා

    India 38/1 (7.2/50 ov) v West Indies :eek:

    Zimbabwe 1/0 (0.4/50 ov) v Bangladesh :oo:

    Australia v Pakistan :shocked:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :yes::yes:

    රටම කැලෑවක් තමයි ඉස්සර. ඒ කාලේ මැච් ගහන්න තැන් තිබ්බ නැති නිසා හැදුවා. දැන් තැන් ඕනාවටත් වැඩිය තියෙනවා. තව ඒවා අහවල් එකටද? ඔව් ඔව් බෝඩ් එක ටීවි එකේ දකිනකොට මිනිස්සුන්ට සතුටු කඳුළු වැටෙයි. ආච්චි අම්මලට කිරි එරේවි.

    හදමුද තව පාර්ලිමේන්තුවකුත් දකුණට වෙන්න? රටේ ආදරණීය ජනතා නායකයින්ට ගාල් ගන්ට? හාද?

    රිදිලා ඔච්චර කේන්ති ගන්න එපා සිතල වීදුරුවක් බොමුද :P:P

    මිනිසුන්ගේ සල්ලි වලින් හදපු මොකක් හරි , කිසිම ප්රෙයෝජනය්ක් ගන්නේ නැතුව කුහක කමට විනාශ වෙන්න තියන එකටනම් දුකයි එක ඕන ගොනෙකුට තේරෙනවා එක තියෙන්නේ දකුණේ හෝ වේවා උතුර හෝ වේවා.

    ග්‍රව්න්ඩ් වැඩි කියන එකට මුල් ග්රව්න්ඩ් තුන හැදුවේ 2011 වරල්ඩ් එකෙට icc රෙකමන්සඩේන් එකට මැච් පවත්වන්න මුලික තුනයි ස්ටෑන්ඩ් යි තුනයි (දබුල්ලේ ගාල්ල ssc)
    නෙකේදී දබුල්ල රෙජෙක්ට් වෙනවා මෙන් ග්රෑන්ඩ් එකක් විදියට එක තව හදනවාට වඩා වෙනම ග්‍රවුන්ඩ් තුනකට ගියා කට්ටියට අතිතේ මාර විදියට අමතක වෙන්නේ ( මේවා හදන්න හ්කොමිස් ගත්තා හොරකම් කරා ඔක්කොම හිතනවා මමත් හිතනවා )

    සුරියවැව ග්‍රව්න්ඩ් එක හදපු තැන %100 හරි නැහැ තමයි , හැබයි දැන් හදලා ඉවරයි එකෙන් උපරිම ප්රෙයෝජනේ ගන්න දැන් ඉන්න අය දැනගන්න ඕනේ. කුහක කමට ( සතුටු කඳුළු වැවැටෙනවාට . ආච්චි අම්මලට කිරි එරේනාවාට :rofl::rofl:) විරුද්දව ඒවා යකඩ වලට විනාෂවෙන්න දාලා තියන එක නෙමේ විසදුම .

    මේක ඕන ගොනෙකුට තේරෙනවා හරි දේ හරිවිදියට දකිනා බැරි එක එක දේශපාලුවන්ගේ වහලුන්ටා මේවා අගේ කටු ඇනෙනවා වගේ තමයි ,

    මේවයේ රෙධි අපුල්ලනවා දැක්කම ලැජ්ජයි හිරිකිතයි
     
    අනිවාර්යෙන් මේවා හැදුවෙ මොකා උනත් දැන් හදලා ඉවරයි. වල් වැදිච්ච ග්‍රවුන්ඩ් එක සංවර්ධනය කරලා ගන්න වනජීවී අමාත්‍යන්සෙ මේකට ඉක්කනින්ම මැදිහත් වෙන්න ඕනේ. ඔව්. කොහෙද ඉතින් මුන් වැඩක් කරන්නෙ නෑනේ. ඔහේ ඉන්නවා පිං පඩිය ගිලලා.

    "කැලෑවෙ ඉන්න සත්තු ටික අල්ලගෙන සර්කස් සංදර්ශන තියන්න පුළුවන්" කියලා මම කලින්ම කිව්වෙ බන්. මම කුහකයෙක් නම් මේක විනාශ වෙන්න දාන්න කියලනෙ කියන්නෙ. ටීවී එකේ බෝඩ් පෙනුනම මොකෝ වෙන්නෙ ඒකෙන් රටට හොඳක් වෙනව නම්, "මහින්ද රාජපක්ස ඉන්ටෙනැසනොල් ඇනිමල් සර්කස ඉස්ටේඩියම්" කියලා නම චුට්ටක් වෙනස් කරලා මේක හදලා තැනකට ගන්න බැරි කමක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,615
    113
    අපෝ ඔය කුණු දේශපාලන කතා කියලා ත්‍රෙඩ් එක කන්න එපා මචන්ලා ක්‍රිකට් ගැන විතරක් කතා කරපල්ලා අද සුපිරි මැච් ටිකක් යනවා

    India 38/1 (7.2/50 ov) v West Indies :eek:

    Zimbabwe 1/0 (0.4/50 ov) v Bangladesh :oo:

    Australia v Pakistan :shocked:

    :sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවිඳු සහ රුචිර...

    ඔය ග්‍රවුන්ඩ් කතාව නවත්තමුද? වෙනම ත්‍රෙඩ් එකක් දාලා ඒ ගැන කතා කරමු.ගොනෙක් මේකට ආවොත් මේ ත්‍රෙඩ් එකත් අල වෙනවා

    හුඟාක් අයට වඩා මම දන්නවා සිද්ධ උන දේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,615
    113
    කවිඳු සහ රුචිර...

    ඔය ග්‍රවුන්ඩ් කතාව නවත්තමුද? වෙනම ත්‍රෙඩ් එකක් දාලා ඒ ගැන කතා කරමු.ගොනෙක් මේකට ආවොත් මේ ත්‍රෙඩ් එකත් අල වෙනවා

    හුඟාක් අයට වඩා මම දන්නවා සිද්ධ උන දේ

    එළ මචන් :sorry::sorry:
     
    Escarbo

    Member
    Oct 22, 2018
    28
    4
    3
    Umnala dannawada eye ape team eke gahapu ewunge wadima wayasa 29i a thamai chandimal...

    Anith ewun okkoma 23, 25, 26 27 fully team ekama podi ewun gahuwe..
     
    Escarbo

    Member
    Oct 22, 2018
    28
    4
    3
    Gahuweth World No.1 team ekata..and ape team eke Mathews, Malinga, Suranga Lakmal, Nuwan Pradeep, THARANGA, kusal Janith oya kawuruwath nathuwa gahuwe...

    Oken penne apita one wela thibbe honda opening partnership ekka...eka thibba kiyanne match eka athe .
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අනිවාර්යෙන් මේවා හැදුවෙ මොකා උනත් දැන් හදලා ඉවරයි. වල් වැදිච්ච ග්‍රවුන්ඩ් එක සංවර්ධනය කරලා ගන්න වනජීවී අමාත්‍යන්සෙ මේකට ඉක්කනින්ම මැදිහත් වෙන්න ඕනේ. ඔව්. කොහෙද ඉතින් මුන් වැඩක් කරන්නෙ නෑනේ. ඔහේ ඉන්නවා පිං පඩිය ගිලලා.

    "කැලෑවෙ ඉන්න සත්තු ටික අල්ලගෙන සර්කස් සංදර්ශන තියන්න පුළුවන්" කියලා මම කලින්ම කිව්වෙ බන්. මම කුහකයෙක් නම් මේක විනාශ වෙන්න දාන්න කියලනෙ කියන්නෙ. ටීවී එකේ බෝඩ් පෙනුනම මොකෝ වෙන්නෙ ඒකෙන් රටට හොඳක් වෙනව නම්, "මහින්ද රාජපක්ස ඉන්ටෙනැසනොල් ඇනිමල් සර්කස ඉස්ටේඩියම්" කියලා නම චුට්ටක් වෙනස් කරලා මේක හදලා තැනකට ගන්න බැරි කමක් නෑ.

    එකනේ නානා අපි කිව්වේ :P:P
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කවිඳු සහ රුචිර...

    ඔය ග්‍රවුන්ඩ් කතාව නවත්තමුද? වෙනම ත්‍රෙඩ් එකක් දාලා ඒ ගැන කතා කරමු.ගොනෙක් මේකට ආවොත් මේ ත්‍රෙඩ් එකත් අල වෙනවා

    හුඟාක් අයට වඩා මම දන්නවා සිද්ධ උන දේ

    එළ මචන් :sorry::sorry:

    :sorry::sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කවිඳු සහ රුචිර...

    ඔය ග්‍රවුන්ඩ් කතාව නවත්තමුද? වෙනම ත්‍රෙඩ් එකක් දාලා ඒ ගැන කතා කරමු.ගොනෙක් මේකට ආවොත් මේ ත්‍රෙඩ් එකත් අල වෙනවා

    හුඟාක් අයට වඩා මම දන්නවා සිද්ධ උන දේ

    ඔය ඉතින් නතර කරන්න බැරි තැනකින් ඉවර කරලනේ..
    විස්තරේ විතරක් කියපන් මචන්.
    ඇත්තටම මොකද උනේ කියලා :yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔය ඉතින් නතර කරන්න බැරි තැනකින් ඉවර කරලනේ..
    විස්තරේ විතරක් කියපන් මචන්.
    ඇත්තටම මොකද උනේ කියලා :yes:

    ලොකු අයියා කිව්වා නම් හරි එහම දිගට යන්නේ නැහැ අපි ඉතින් එහෙන් මෙහාන් ඇහෙන දකින ඒවා තමයි මෙන් බලන් හිටියා වගේ කියවන්නේ :baffled::baffled::rofl::rofl: