|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ලොකු අයියා කිව්වා නම් හරි එහම දිගට යන්නේ නැහැ අපි ඉතින් එහෙන් මෙහාන් ඇහෙන දකින ඒවා තමයි මෙන් බලන් හිටියා වගේ කියවන්නේ :baffled::baffled::rofl::rofl:

    දන්න දෙයක් තියෙනවනම් කියපන් මචන්.
    වලි දාගන්නේ නැතුව :P
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දන්න දෙයක් තියෙනවනම් කියපන් මචන්.
    වලි දාගන්නේ නැතුව :P

    ලොකු අයියා කිව්වේ උපුල්ඩිපුල් ට හිහි :P:P
    පිසුද බන් වලි දාගන්න අපිව තුරන් කන දේශපාලුවට ,,,:sorry::sorry:


    දික්වැල්ල ටීම් එකෙන් අයින්කරන්න එපා කියන අය එක්කනම් වලියක් දාගන්න ඕනේ හැබැයි මේ වෙලාවේ පරදින වලියක් :rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    44670747_10217171610273260_2392578263143677952_n.jpg
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Virat Kohli fastest to 10K ODI runs:

    Inngs batted: 205 (Previous Tendulkar 259)
    Days from debut: 3270 ( Previous Dravid 3969)
    Balls taken: 10813 (Previous Jayasuriya 11296)
    Highest avg: 59.17 (Previous Dhoni 51.30)
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Fun Fact : "Yuvi 6 sixes, Sachin's 200, Rohit's 200, WC 2011, and now Kohli's 10,000. Dhoni is always on the pitch for special moments." ;)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ මැච් එක ‍ෆික්ස් කරපු එකක් බුකීලා.සදීර පොලු යනවා.ඒත් ඒක දැක්කේ නෑ වගේ එන්ග්ලන්ඩ් ටීම් එක ඉන්නවා.අන්තිමට අම්පයර්ස්ලා දෙන්නේ අවුට් එක. ඊලගට චන්දිමාල් කැච් එකක් දෙනවා.කරන් ඩ්‍රොප් කරනවා.ඒතත් හිතල බිම දැම්මේ.ෆීල්ඩින් සෙට් කරල තිබ්බේ ඕන තරම් හයේ හතරේ ඒවා ගහන්න.බෝලින් කරන්නේ හුගක් දුර්වල විදිහට ගහන්න පුලුවන් වෙන්න. ස්පිනර්ස්ලත් බොරුව කරන්නේ.ෆාස්ට් බෝලර්ස්ලාත් බොරුවක් කරේ.අන්තිමට එංගලන්ත කාරයො ඇවිල්ලා හිතලා වගේ කැච් දීලා අවුට් වෙනවා.හිතලම බෝල් වෙනවා.ෆේල් වෙවී හිටපු කුසල් මෙන්ඩිස් හයෙ ඒවා හයක් ගහන්නේ කොහොමද එකපාරම.ඌට ගහන්න පුලුවන් විදිහට බෝල් කරන්නේ.බුකීලා ගානක් හොය ගත්තද මන්ද?ගත්ත නම් අපිටත් කීයක් හරි ඕන.මම දෙවියො නැත්නම් මම ඊලග මැච් ‍ෆික්ස් කරනවා

    උඔ හරි:love:.. මේ ත්‍රෙඩ් එකත් ෆිකිස් කරපු එකක්...ඔක්කොම කොමෙන්ටු ටිකත් ෆික්ස් කරලා කලින්ම:eek:.. උඹේ මේ කොමෙන්ටුවත් කලින් සැලසුම් කරපු එකක්..:yes:. අනික මට මේ කොමෙන්ටුවට දීපු ගාණ අන්තිම අසාධාරණයි..:angry:
    ජීවිතේම ෆික්ස් කරලා වගේ දැන් උඔට හිතෙනවා නේද ?:yes:
    ෆික්ස් ෆක්ස් :sorry:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    akshat: "We all are happy about kohli's success but we should also note 17 centuries have come against srilanka, west indies and minnows and almost 4000+ runs is only against them. Tendulkar has better attack and played against more formidable opponents" Can't blame the guy for the opposition he's facing
    :baffled::baffled::baffled:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය කැලෑවෙ මොන ක්‍රිකට්ද බන්. කැලෑවෙ ඉන්න සත්තු ටික අල්ලගෙන සර්කස් සංදර්ශන තියන්න පුළුවන්. රට ගැන නොහිතා ගම ගැන හිතලා වැඩ කරනකොට ඔය වගේ දේවල් වෙනව තමයි. උකුණු පුකක් තරම් හරි මොළයක් තිබ්බ එකෙක් හිටිය නම් කියනව ඔතනට ක්‍රිකට් ස්ටේඩියම් එකක් ගැලපෙන්නේ නෑ කියලා.

    උබ හිතන්නෙ ගොඩක් පටු විදිහට.
    LittleFinlandDSC_6756.jpg



    මෙ කොහෙද ඇමරිකාවෙ නෙවාඩා සතෙක් තියා බල්ලෙක්වත් නැති තැනක්


    nevada-casino-fiscal-year.jpg


    මෙත් නෙවාඩම තමයි ලාස් වෙගාස් ලොකෙම හොදම කැසිනො තියෙන්නෙ කාන්තාරෙ :P

    අන්න එ වගෙ ක්‍රිඩාවට යාපනය හම්බන්තොට කියලා කොන් කරන්න නරකයි මෙකෙ අඩුම ගානෙ ඩොමැස්ටික් මැච් ටිකවත් අඩුම ගානෙ ipl වාගෙ හොද ටුනමර්න්ට් එකක් සෙට් කරොත් ක්‍රිඩාකයන්ටත් ගොඩක් හොදයි ....:D