kohli almost 10k runs crazy oi, mu 20000 gahai wage mata hitenne
it's not a just 10k.
FASTEST 10k ever.....

kohli almost 10k runs crazy oi, mu 20000 gahai wage mata hitenne

ලොකු අයියා කිව්වා නම් හරි එහම දිගට යන්නේ නැහැ අපි ඉතින් එහෙන් මෙහාන් ඇහෙන දකින ඒවා තමයි මෙන් බලන් හිටියා වගේ කියවන්නේ![]()

ඒ අස්සෙත් හම්බයෝ පල්ලියෙ සද්දෙ හයියෙන් දාගෙන.ඇයිඋන්ට විතරක් ඇහෙන්න දාගන්න බැරි.

දන්න දෙයක් තියෙනවනම් කියපන් මචන්.
වලි දාගන්නේ නැතුව![]()

kohli is in a different league than others he is in a class of his own like shachin.
he is the best batsman of this generation and probably ever.![]()
මේ මැච් එක ෆික්ස් කරපු එකක් බුකීලා.සදීර පොලු යනවා.ඒත් ඒක දැක්කේ නෑ වගේ එන්ග්ලන්ඩ් ටීම් එක ඉන්නවා.අන්තිමට අම්පයර්ස්ලා දෙන්නේ අවුට් එක. ඊලගට චන්දිමාල් කැච් එකක් දෙනවා.කරන් ඩ්‍රොප් කරනවා.ඒතත් හිතල බිම දැම්මේ.ෆීල්ඩින් සෙට් කරල තිබ්බේ ඕන තරම් හයේ හතරේ ඒවා ගහන්න.බෝලින් කරන්නේ හුගක් දුර්වල විදිහට ගහන්න පුලුවන් වෙන්න. ස්පිනර්ස්ලත් බොරුව කරන්නේ.ෆාස්ට් බෝලර්ස්ලාත් බොරුවක් කරේ.අන්තිමට එංගලන්ත කාරයො ඇවිල්ලා හිතලා වගේ කැච් දීලා අවුට් වෙනවා.හිතලම බෝල් වෙනවා.ෆේල් වෙවී හිටපු කුසල් මෙන්ඩිස් හයෙ ඒවා හයක් ගහන්නේ කොහොමද එකපාරම.ඌට ගහන්න පුලුවන් විදිහට බෝල් කරන්නේ.බුකීලා ගානක් හොය ගත්තද මන්ද?ගත්ත නම් අපිටත් කීයක් හරි ඕන.මම දෙවියො නැත්නම් මම ඊලග මැච් ෆික්ස් කරනවා
.. මේ ත්‍රෙඩ් එකත් ෆිකිස් කරපු එකක්...ඔක්කොම කොමෙන්ටු ටිකත් ෆික්ස් කරලා කලින්ම
.. උඹේ මේ කොමෙන්ටුවත් කලින් සැලසුම් කරපු එකක්..
. අනික මට මේ කොමෙන්ටුවට දීපු ගාණ අන්තිම අසාධාරණයි..

kohli is in a different league than others he is in a class of his own like shachin.
he is the best batsman of this generation and probably ever.![]()
he makes other batsmen look very ordinary...
.Kohli is far better than Sachin. How I feel.
Although very different cricket available now, kohli is match winner but sachin wasn't much
kohli is in a different league than others he is in a class of his own like shachin.
he is the best batsman of this generation and probably ever.![]()

Kohli is far better than Sachin. How I feel.
Although very different cricket available now, kohli is match winner but sachin wasn't much
akshat: "We all are happy about kohli's success but we should also note 17 centuries have come against srilanka, west indies and minnows and almost 4000+ runs is only against them. Tendulkar has better attack and played against more formidable opponents" Can't blame the guy for the opposition he's facing

ඔය කැලෑවෙ මොන ක්‍රිකට්ද බන්. කැලෑවෙ ඉන්න සත්තු ටික අල්ලගෙන සර්කස් සංදර්ශන තියන්න පුළුවන්. රට ගැන නොහිතා ගම ගැන හිතලා වැඩ කරනකොට ඔය වගේ දේවල් වෙනව තමයි. උකුණු පුකක් තරම් හරි මොළයක් තිබ්බ එකෙක් හිටිය නම් කියනව ඔතනට ක්‍රිකට් ස්ටේඩියම් එකක් ගැලපෙන්නේ නෑ කියලා.