|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    සොහොන;23789691 said:
    කතාකරන්නෙ මොනවාද රෙදි ගැලවිලානෙ :rofl:

    වෙන ත්‍රෙඩ් එකක් දාලා ලින්ක් එක පීඑම් කරපන්. මම ඒකට එන්නම්. උපුල් සහෝ අවවාදයක් දුන්නා. ඒක හරි. මම ඒකට කරන ගරු කිරීමක් හැටියට මෙතන කතා කරන්නෙ නෑ. උබට ඕන දෙයක් හිතාගනින්. ඒක උබේ අයිතියක්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    hopes run out unu eken india berune:yes:

    holder ne runout une hopes not out ne hitiye anthima 4 gahnne u.

    dinanna thibba match eka tie karagaththa. mun thawa kochchara sellm karnna onada manda? hate karaya hate welama giya. holder awith hold una. hope karaya thibba hops pawa nathi kara.............

    un oka tie kara gatha ekath loku deyak bn WI lata mara hakiyawak thiyana players la inawa un wa ahriayta use karanne na un.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වෙන ත්‍රෙඩ් එකක් දාලා ලින්ක් එක පීඑම් කරපන්. මම ඒකට එන්නම්. උපුල් සහෝ අවවාදයක් දුන්නා. ඒක හරි. මම ඒකට කරන ගරු කිරීමක් හැටියට මෙතන කතා කරන්නෙ නෑ. උබට ඕන දෙයක් හිතාගනින්. ඒක උබේ අයිතියක්.

    හික්ස් අවවාද අහන්න එලකිරිය ස්කොලයක්ද බන්

    වෙනම මොනවාට ත්‍ර්ඩෙ දාන්නද උබ කතා කරෙ වොලිබොල් හරි ෆුට්බොල් හරි පිට්ටනියක් ගැන නෙමෙනෙ අමතකවුනාද ?

    හිතන්න දෙයක් නැ ඇත්ත එක්කලා හැප්පෙන්න අමාරු වුනහම ඉතින් හැමොම ශෙප් වෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    44723287_10155820765397555_5622345480202616832_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම ඔය සම්බන්ධව මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නෙ නෑ කියලා හිතාගත්තු නිසා මුකුත් නොකියා ඉන්නම්.

    නොකිය ඉන්න කියන්නේ උබට කියන්න දෙයක් නැති වෙන්නම මන් කියල තියෙන්නේ. දේශපාලන කුහක කම නෙමේ බන් මහින්ද නෙමේ කව්රු හැදුවත් වෙන ආණ්ඩුවක් ආවම ඒ හදපු දේ නඩත්තු කරන්න ඕනේ. ඒවා රටේ මිනිස්සුන්ගේ සල්ලි. කොහෙද ඉතින් උබලගේ වික්කාමසින්හට නඩත්තු කරන්න පුළුවන් සිරිකොතේ කොලු රැල විතරයි :rofl::rofl:
     
    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    දික්වල්ල කුරුසේ ක්‍රොස් කරපු නිසා 100 ගහන්න බැරි උනා.තව මැච් පහක් විතර ෆේල් වෙයි.මේ ටීම් එකේ බුඩිස්ට් එවුන් දෙන්නයි ඉන්නේ.ලන්කාවට ක්‍රිතියන් ආගම් ගෙනාපු සුද්දොවත් කුරුසේ ක්‍රොස් කර කර ඉන්නේ නෑ.මුන් තාම ගල්යුගේ ඉන්න කාලකන්නි.එකක් දිනපු ගමන් ජේසුට ක්‍රෙඩිට්.ඊලග මැච් ටිකත් ජේසුම ගෙහුවොත් හොඳයි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ඒකෙත් ඇත්තක් තියනව. මම කුරුසෙ ක්‍රොස් කරන එක සුද්දෙක්වත් දැකල නෑ. අපේ කළු සුද්දෝ විතරයි ආගම ඔළුව උඩ තියන් ඉන්නෙ. ලංකාවේ බෞද්ධයාට වඩා කිතුනුව ආගම්වාදී යි.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දික්වල්ල කුරුසේ ක්‍රොස් කරපු නිසා 100 ගහන්න බැරි උනා.තව මැච් පහක් විතර ෆේල් වෙයි.මේ ටීම් එකේ බුඩිස්ට් එවුන් දෙන්නයි ඉන්නේ.ලන්කාවට ක්‍රිතියන් ආගම් ගෙනාපු සුද්දොවත් කුරුසේ ක්‍රොස් කර කර ඉන්නේ නෑ.මුන් තාම ගල්යුගේ ඉන්න කාලකන්නි.එකක් දිනපු ගමන් ජේසුට ක්‍රෙඩිට්.ඊලග මැච් ටිකත් ජේසුම ගෙහුවොත් හොඳයි

    ඒකෙත් ඇත්තක් තියනව. මම කුරුසෙ ක්‍රොස් කරන එක සුද්දෙක්වත් දැකල නෑ. අපේ කළු සුද්දෝ විතරයි ආගම ඔළුව උඩ තියන් ඉන්නෙ. ලංකාවේ බෞද්ධයාට වඩා කිතුනුව ආගම්වාදී යි.

    පව් බං උඹල වගේ උං :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පව් බං උඹල වගේ උං :rofl:

    උඹත් පව් උඹත් මොන ආගමක් හරි ඔළුව උඩ තියන් ඉන්න එකෙක්නම්. මම මෙතනින් එහා මේ ගැන කතා කරන්න කැමති නෑ off topic නිසා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    නොකිය ඉන්න කියන්නේ උබට කියන්න දෙයක් නැති වෙන්නම මන් කියල තියෙන්නේ. දේශපාලන කුහක කම නෙමේ බන් මහින්ද නෙමේ කව්රු හැදුවත් වෙන ආණ්ඩුවක් ආවම ඒ හදපු දේ නඩත්තු කරන්න ඕනේ. ඒවා රටේ මිනිස්සුන්ගේ සල්ලි. කොහෙද ඉතින් උබලගේ වික්කාමසින්හට නඩත්තු කරන්න පුළුවන් සිරිකොතේ කොලු රැල විතරයි :rofl::rofl:

    Puthi swayanwindanayata asa nam ehema hitha ganna. Thread eke link eka pm karapanko
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    AFG un IND unwa TIE kale. E unata IND un watila kiyanna bene. otana wela tyenne PAK T20 walata waddo wima mama hitanne:yes:
    ඔසීලා නං වැටිලා තමා 2017 ඉඳන් අඩුවෙන්ම මැච් දිනලා තියෙන්නේ අපියි ඔසීලයි කියල මම දැක්ක දාල තියෙනව.