|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔසීලා නං වැටිලා තමා 2017 ඉඳන් අඩුවෙන්ම මැච් දිනලා තියෙන්නේ අපියි ඔසීලයි කියල මම දැක්ක දාල තියෙනව.

    smith warner awama oka hariyayi :cool:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔසීලා නං වැටිලා තමා 2017 ඉඳන් අඩුවෙන්ම මැච් දිනලා තියෙන්නේ අපියි ඔසීලයි කියල මම දැක්ක දාල තියෙනව.

    උන් අපිටත් වඩා වැටිලා ඉන්නේ.අපිනම් ටෙස්ට් හරි ගොඩ දාගන්නවා.
    උන්ට ටෙස්ට් ගැන හිතන්නවත් බෑ :sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    උන් අපිටත් වඩා වැටිලා ඉන්නේ.අපිනම් ටෙස්ට් හරි ගොඩ දාගන්නවා.
    උන්ට ටෙස්ට් ගැන හිතන්නවත් බෑ :sorry:

    rangana giyama balapnko apita wena de :rofl::rofl:
    dilruwan shape kaloth thama nttn kela wenawa nannaththara wenna.

    Ausi unge batting thama awula.ekata reason eka smith ,warner nathi eka.
    un awama goda.eeta passe yakku wage wenwa un.

    unge key ballers la innawane bn.

    hazelwood,starc,lyon ehema.
    batting wala dn poddak madi ekai seen eka.arun denna awama hari.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    :rofl::rofl:

    DqQ-dfPU8AE7Q0D.jpg

    coach kenekuta uchitha wadakda mu karanne
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    T20 captain chanditama denna ona, Thisaraya hari yanne na captoncy ekata

    mn kiynne ODI team ekata milinda siriwardanath genna one.
    tharanga komath t20 one na.

    tharanga - Test walata hadala.ODI tikak dunnama athi.
    Bindumal unath T20 one na.
    mathews thama T20 ,ODI ,Test dnna one.
    Siriwardana T20,ODI dnna one.oowa test hadanna pluwan unoth sira itn.

    but ape test gahanna nm hoda batting set ekak innawane.
    un tika thawath hada gaththoth hoda.

    balling thama awula wenne anthimata.
    Akilata wadinwa wadi.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    උන් අපිටත් වඩා වැටිලා ඉන්නේ.අපිනම් ටෙස්ට් හරි ගොඩ දාගන්නවා.
    උන්ට ටෙස්ට් ගැන හිතන්නවත් බෑ :sorry:

    ape test team eke hera giya gaman team eka ayeth watenawa ban, dhananjaya karaya test walata hari gassila enna thawa auruddak 2k yanwa
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    rangana giyama balapnko apita wena de :rofl::rofl:
    dilruwan shape kaloth thama nttn kela wenawa nannaththara wenna.

    Ausi unge batting thama awula.ekata reason eka smith ,warner nathi eka.
    un awama goda.eeta passe yakku wage wenwa un.

    unge key ballers la innawane bn.

    hazelwood,starc,lyon ehema.
    batting wala dn poddak madi ekai seen eka.arun denna awama hari.

    උන් දෙන්නත් ඉද්දි තමයි ලාස්ට් SA ටුවර් එක කෑවේ මදි නොකියන්න.
    ස්මිත් ටෙස්ට් කන්සිස්ටන්ට් වෙන්න පුළුවන්.ඒත් ODI එහෙම නෑ.
    වෝනර් ඔය දෙකෙවත් නෑ.ඉතින් උන්ට හරි හමන් මිඩ්ල් ඔඩර් එකක් නැතුව මැච් දිනන්න බෑ.
    බලපන්කො නෙක්ස්ට් ඉන්දියා ටුවර් එක.
    අනික උන්ගේ බොලින් යුනිට් එකේ එකේවත් ෆෝරම් එකේ නෑ.
    ස්ටාර්ක් උනත් ලයින් ඇන්ඩ් ලෙනත් බෝල් කරේ නෑ PAK සිරිස් එකේ.
    නිකන් Pace එක විතරයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔසීලා නං වැටිලා තමා 2017 ඉඳන් අඩුවෙන්ම මැච් දිනලා තියෙන්නේ අපියි ඔසීලයි කියල මම දැක්ක දාල තියෙනව.

    උන් අපිටත් වඩා වැටිලා ඉන්නේ.අපිනම් ටෙස්ට් හරි ගොඩ දාගන්නවා.
    උන්ට ටෙස්ට් ගැන හිතන්නවත් බෑ :sorry:

    :shocked:
    Eka danne neane. Ara short, pain ehema hondata gahuwane issara :eek:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :shocked:
    Eka danne neane. Ara short, pain ehema hondata gahuwane issara :eek:

    ෂෝර්ට් කාරයට ස්පින් බෑ.උන්ගේ BB එකෙන් ආපු එකෙක්.
    ටීම් කාරයා සොලිඩ් බැටේක් නෙමෙයි තාමත්.
    ඔසිලා ඉවරයි දැනට :cool:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    උන් දෙන්නත් ඉද්දි තමයි ලාස්ට් SA ටුවර් එක කෑවේ මදි නොකියන්න.
    ස්මිත් ටෙස්ට් කන්සිස්ටන්ට් වෙන්න පුළුවන්.ඒත් ODI එහෙම නෑ.
    වෝනර් ඔය දෙකෙවත් නෑ.ඉතින් උන්ට හරි හමන් මිඩ්ල් ඔඩර් එකක් නැතුව මැච් දිනන්න බෑ.
    බලපන්කො නෙක්ස්ට් ඉන්දියා ටුවර් එක.
    අනික උන්ගේ බොලින් යුනිට් එකේ එකේවත් ෆෝරම් එකේ නෑ.
    ස්ටාර්ක් උනත් ලයින් ඇන්ඩ් ලෙනත් බෝල් කරේ නෑ PAK සිරිස් එකේ.
    නිකන් Pace එක විතරයි.

    unge poddak stability eke awulk thiynwa.bt unge eka digata playersla injured una.
    e unta unta nm apita wada hoda un tikak innwa..

    http://www.espncricinfo.com/srilanka/content/player/598707.html

    but but but

    he is Muslim ........so no chance for him

    ane me muslim kiyala bi...k kiyawanna epa...
    ooge anthima match tike perform karala madi athi.

    hodata ball krnwa eka itn penwa.
    muslim kiyala ganne nathuwa nm inne na gonek unata kmk na ka ghnna epa :rofl:
     
    Last edited: