|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    dikka gahawida

    %80ක් eng
    %20ක් sl
    දික්කාව විස්වාස කරන්න බැහැ නෙ

    පරදිනවා බන්. ඕක ගොඩගන්න බෑ

    පරදිනවා බන්. ඕක ගොඩගන්න බෑ

    පරදිනවා බන්. ඕක ගොඩගන්න බෑ

    පරදිනවා බන්. ඕක ගොඩගන්න බෑ

    මේ රිප්ලයි ටික දැක්කම නම් දුක හිතුනා,
    ඔව් අමාරුයි තමයි, ඒත් තාම 60-40 තියෙන්නේ, අපිට වගේම උන්ටත් ප්‍රෙශර් මොකද ලකුනු 75ක් කියන්නේ 25 කෑලි 3ක්, අකිලයි දික්කයි තව ලකුනු 30ක් ගැහුව නම් ටාගට් එක -50 වෙනවා, එතකොට ප්‍රෙශර් එක උන්ට,මොකද බවුන්ඩ්‍රි වගේම සින්ගල් එකත් නවත්තන්න ඕන,අකිලව ඊලඟ ඕවරේ ෆේස් කරවන්න දික්කට ෆීල්ඩ් එක ලඟට ගන්න වෙනවා,ඇහෙම උනාම ඌට 4-6ක් බලන්න පුළුවන්,මේ වගේ ගේමක ලකුනු 4ක් කියන්නේ ලොකු දෙයක්,
    ලෙෆ්ට් හෑන්ඩර්ස්ලා දෙන්න පරිස්සම් වෙන්න ඕන මොයින්ගෙන්, අනිත් උන් ලීච් ගෙන්, රශීඩ්ගෙ නම් හෙමින් කැපෙන්නේ, අකිල සප් එකක් දීලා දික්කා තමන්ගේ සාමාන්‍ය ගේම ගැහුවොත් ගොඩ,
    රනවුට් වෙන්න අවස්ථාව තියෙන නිසා ඒක නොදී ඉන්න ඕන,
    අනිවා අපි දිනනවා..
     
    • Like
    Reactions: Darkline