|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කියපංකෝ ඉතිං චන්දිමල්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක පීඩනය දරා ගෙන සෙල්ලම් කිරීමේ හැකියාව ගැන....:yes:

    Ayi Ban Mathews ta Ba Bowling thisara damma nam ithin oya score eka wenas wenawa :eek::eek:


    අනිවා බං, චන්දිගෙ තියෙන අත්දැකීම් එක්ක ඌ ගේම ගැහුවා, ඌ වැටුන නම් අපි ඉවරයි,

    මම කිව්වෙ බං මේ වගේ පිච් එකක ස්පින් එකක් දාගන්න තව එකෙක් හිටිය නම් වටිනවා කියලා
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Angelo Mathews, winning captain: Of course, I had butterflies in my stomach in the end. We made the chase difficult. It is only us to blame, we kept losing wickets and made it tough for us. There is lot of improvement in all the three departments. We can carry the momentum to Asia Cup, we are very high in confidence.:D:D


    Aisa Cup Eke AFG ungen Kanna epa Monawa Kawath Kamak na

    :shocked::shocked:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඇස්.ඇල්.කිරිකට් ගෙනාපු රතිඥ්ඥා ටිකක්වත් නැද්ද ?:yes:
    පුස් කාපුවා හරි කමක් නෑ..:rofl:
    මොනවා වුනත් පට්ට නූල උඹේ.....:love:
    තැන්ක්ස් කිව්වා..:love::love:
    ඊගාව මැච් කාත් එක්කද තියෙන්නේ...කවදා වගේද ? :confused:

    dinna :love: iilaga serieseka kawaddoo

    :rolleyes::P:D

    dfd.jpg