Thisara Loku Gaanak ghayi Ada Onna
![]()

අද එළවලා ගහන්නේ හිටං


Bat Karanna One Thana Bowl Karanawa Bowl karanna One Eke bat Karanawa
Moda Choice Bun


, ape cricket bahala like west indies that's the truthover Ekakata 8k Gahanna one![]()

ඕන එකෙකුට තේරෙනවා මාලිංග ස්කොඩ් එකේ නැත්තේ බෝඩ් එක විවේචනය කරපු නිසා කියලා... ඌ එළිපිටම කිව්වනේ පිච් එක හදන්නේ ප්ලේයර්ස්ලට එකක් කියලා පහුවදාට වෙන එකක් ක්යලා... කාටද වදින්නේ කියලා පැහැදිලියිනේමචං මට නම් හිතෙන්නේ අද බෝල් කරපු එක ලොකු වරදක් නැහැ, මුල් ඕවර් 8-10ම බෝලෙ හොදට ස්විං උනා, අපේ අය හරියට බෝල් කරේ නැහැ, හිතපන් අපි බැට් කරා කියලා, උන් හොදට බෝල් කරන නිසා අපේ විකට් 2-3ක් ගිහිල්ලා ලකුණු 35-40ක් ගහයි,
අපේ තියෙන ලොකුම වරද උනේ අපේ ඇඩ්වාන්ටේජ් අපි පාවිච්චි කරේ නැහැ මැච් 3ම,
උන් දුර්වල ස්පින් එකට, ඉතිං බැටිං විකට්, පේස් විකට් දුන්නම කන එක අහන්න දෙයක් නැහැනේ,
ඔසීල එක්ක අපිට උනෙත් මේකමයි, ටෙස්ට් වයිට් වොශ් කරලා වන්ඩේ කෑවා,ස්පින් විකට් දුන්නා නම් මැච් 5ම දිනන්න තිබ්බා
සමහර විට ෆික්සින් වෙන්නත් පුළුවන්, හතුරු හොද කෝච් කෙනෙක්, ඒක ගැන කිසිම විවාදයක් නැහැ,
ඒත් ඌ ගන්න සමහර තීරන හිතාගන්න බැහැ, හොද බෝලින් ෆෝම් එකේ ඉන්න රාජිත ඩ්‍රොප්,
පලවෙනි දෙකේම ශෙහාන් ජයසූරිය ගැස්සුවා,අසේල මාලිංග ස්කොඩ් එකෙත් නැහැ.
සමහරවිට ටෙස්ට් දිනපු නිසා මිනිස්සු ඔට්ටු අල්ලන්නේ අපිට වෙන්න ඇති, එහෙම උනාම අනිත් උන් දින්නම බුකියන්ට වාසිනේ