e wage thama....
Oya thiyenne kiyala lestama...Indian match eke pitch eka maru....e widihatama pitch hadanta thiyenne.....

derane news kiyana kallak. match eka drinks break da...? batting pitch ekak wage ne..kauda ban me pirimi ath dekak
ape team eke ada bowlers la 3da ban gahanne?
හොඳ ටෙස්ට් මැච් ඉවර වෙන්න ඕන පස්වෙනි දවසෙ දෙවනි සෙශන් එකෙන් හෝ පස්සෙ..
එතකොට තමයි බැට් & බෝල් බැලන්ස් වෙන්නේ..
ගාල්ලට මුකුත් කියන්න බැහැ, මොකද හෝම් කන්ඩිශන් එක සහ අනිත් ටීම් එකේ වීක්නස් යූස් කරන එක සාධාරණයි..
මොකද අපිට වොන්ඩරර්ස්, කේප්ටවුන්, නිව්ලන්ඩ්ස් ගියාම ස්පින් හෝ ෆ්ලට් ටැක් හම්බ වෙන්නේ නැහැනේ

sandakan ayin karala akila genalla. thun denata wadiyen innawane. spinners lama thun denek innawaape team eke ada bowlers la 3da ban gahanne?
මම කියන්නේ අපේ බැටලා ඉන්න තත්වෙත් එක්ක මේ වගේ පිච් එකක් දුන්නට කමක් නෑ.
මොකද කන්ෆිඩන්ස් හැදෙනවා අපේ උන්ගේ.අපේ වෙලාවට අද ටොස් එකත් දිනුවා.
ෆෝර්ත් ඉනින් වෙද්දී ස්පින් එක හොදට වැඩ කරයි![]()
එස් එස් සී කොහොමත් දවස් 3-4 මැච් ඉවර වෙන්නේ නැහැ..
මට මතක විදියට දවස් 4න් ඉවර උනේ අපි ඉන්දියා එක්ක ගහපු මැච් එක..
පලවෙනි දවස් 2 බැටින් වලට හොදයි, ඉස්සර නම් පලවෙනි දවසෙ පලවෙනි සෙශන් එක ෆාස්ට් බෝලර්ස්ලට සපෝට් කරා, දැන් තනකොල කපලා නිසා ඒ සපෝට් එකත් නැහැ..
දවස් 3 ඉදලා බෝලෙ කැපෙන්න ගන්නවා, ඒත් ප්රශ්න දෙකක් තියෙනවා මේ පිච් එකේ,
එකක් කැපුනට කැපෙන්නේ හෙමින්, ඒ කියන්නේ බැටාට වෙලාව තියෙනවා,
අනික කැපෙන්නේ ස්ටම්ප්ස් තියෙන තීරුවට එලියෙන්,
ඉතිං ගොඩක් මහන්සි වෙන්න වෙයි බැටාව වරදකට යොමුකරගන්න..
බලමු ඉතිහාසයට වඩා වෙනස් වෙයිද කියලා මේ පාර..
ජය ශ්රී ලංකා..

e wage thama....
Oya thiyenne kiyala lestama...Indian match eke pitch eka maru....e widihatama pitch hadanta thiyenne.....


WHAT? This is not a typing error. Aiden Markram is indeed into the attack. South Africa are growing desperate for a wicket.

looking for part time bowlers shows this is a batsman's paradise![]()

No body knows, if i'm not wrong, Tharanga Paranavithana took Younis Khans wicket at the same ground![]()





