|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    szdxs.jpg
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Sri Lanka Cricket decided to suspend Danushka Gunathilaka from all forms of international cricket for breaching Player Code of Conduct, pending inquiry - SLC- adaderana.lk
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකක් කිව්වා :confused::confused:

    Sri Lanka batsman Danushka Gunathilaka has been suspended from all forms of international cricket by SLC for breaching the 'Player Code of Conduct', pending inquiry. The board will also withhold Gunathilaka's match fee for the ongoing Test against South Africa, in addition to the suspension that...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අසංකලා හතුරුසිංහල එහෙමත් නැති හින්ද කැලේ පැනලද කොහෙද මට පේන්නේ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විනය විරෝධී හැසිරීමකට සම්බන්ධවීමක් ආරංචිවීමත් සමග ඔහු මේ දිනවල සම්බන්ධවී සිටින දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදීම ජාත්‍යන්තර තරග තහනමක් පනවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබේ.
    මෙම තහනමට හේතුව පැහැදිලිව සඳහන් කර නැති නමුත් නිල නොවන වාර්තා මගින් හෙළිවන්නේ
    ඔහු රාත්‍රී කාලයේ මිතුරෙකු සමග එක්ව කාන්තාවක් අතවර කිරීමට සම්බන්ධ වූ බවකි.

    කටුනායක ගුවන්තොටුපල පොලීසියට අතවර සිද්ධියක් සම්බන්ධයෙන් විදේශික තරුණියන් දෙදෙනෙකු කළ පැමිණිල්ලක, ධනුෂ්ක ගුණතිලකගේ සහ තවත් තරුණයෙකුගේ නම සඳහන් වන බව පොලීසිය පවසනවා.

    මෙම පැමිණිල්ල අනුව අතවරය සිදු කරන්නට එක්වූ බව කියන ධනුෂ්කගේ මිතුරාව පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී ධනුෂ්ක ගුණතිලකද මෙම අතවරයට එක්වූ බව හෙළිව ඇත.

    ක්‍රිකට් විනය නීති වලට අනුව රාත්‍රී 10 වන විට නවාතැනට පැමිණිය යුතු වුවත් සිද්ධිය වාර්තාවූ දිනයේ ඔහු එසේ පැමිණ නොමැති බවද

    ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් සොයා ගෙන තිබේ.
    කාන්තාවකට අතවර කළ බවට වූ චෝදනාවට ධනුෂ්කවද අත්අඩංගුවට පත්වනු ඇති අතර සිද්ධියට අදාළ විනය කාරණා සම්බන්ධයෙන් ධනුෂ්කට එරෙහිව වෙනම පරීක්ෂණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් ගනු ඇති බවට වාර්තා පළවේ.

    ඔහු වෙත පනවා ඇති තරග තහනම මෙම තරගයෙන් පසුව ක්‍රියාත්මක වන අතර දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ධනුෂ්කට හිමි තරග ගාස්තුව ලබා දෙන්නේ ද යන්න විමර්ශන වලින් අනතුරුව තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
     
    මේ නිකන් රෑ හෝටලේට එන්න පරක්කුවෙලා අහම්බෙන් වෙච්ච සිද්දියක් නෙවේ එහෙනං. මෙච්චර සල්ලි තියාගෙන පාරේ ඉන්න මිනිස්සුන්ට අතවර කරන්න යන්නෙ මොකටද මම අහන්නේ, ඕනේ තරං කෙල්ලෝ හොයාගන්න බැරිය පිටින්.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විනය විරෝධී හැසිරීමකට සම්බන්ධවීමක් ආරංචිවීමත් සමග ඔහු මේ දිනවල සම්බන්ධවී සිටින දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදීම ජාත්‍යන්තර තරග තහනමක් පනවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබේ.
    මෙම තහනමට හේතුව පැහැදිලිව සඳහන් කර නැති නමුත් නිල නොවන වාර්තා මගින් හෙළිවන්නේ
    ඔහු රාත්‍රී කාලයේ මිතුරෙකු සමග එක්ව කාන්තාවක් අතවර කිරීමට සම්බන්ධ වූ බවකි.

    කටුනායක ගුවන්තොටුපල පොලීසියට අතවර සිද්ධියක් සම්බන්ධයෙන් විදේශික තරුණියන් දෙදෙනෙකු කළ පැමිණිල්ලක, ධනුෂ්ක ගුණතිලකගේ සහ තවත් තරුණයෙකුගේ නම සඳහන් වන බව පොලීසිය පවසනවා.

    මෙම පැමිණිල්ල අනුව අතවරය සිදු කරන්නට එක්වූ බව කියන ධනුෂ්කගේ මිතුරාව පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී ධනුෂ්ක ගුණතිලකද මෙම අතවරයට එක්වූ බව හෙළිව ඇත.

    ක්‍රිකට් විනය නීති වලට අනුව රාත්‍රී 10 වන විට නවාතැනට පැමිණිය යුතු වුවත් සිද්ධිය වාර්තාවූ දිනයේ ඔහු එසේ පැමිණ නොමැති බවද

    ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් සොයා ගෙන තිබේ.
    කාන්තාවකට අතවර කළ බවට වූ චෝදනාවට ධනුෂ්කවද අත්අඩංගුවට පත්වනු ඇති අතර සිද්ධියට අදාළ විනය කාරණා සම්බන්ධයෙන් ධනුෂ්කට එරෙහිව වෙනම පරීක්ෂණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් ගනු ඇති බවට වාර්තා පළවේ.

    ඔහු වෙත පනවා ඇති තරග තහනම මෙම තරගයෙන් පසුව ක්‍රියාත්මක වන අතර දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ධනුෂ්කට හිමි තරග ගාස්තුව ලබා දෙන්නේ ද යන්න විමර්ශන වලින් අනතුරුව තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    nodakin mun kochara hodata sellam karath wadak na winayak nath nam :angry::angry:SL cricket chaa wenawa ban karala danna thiyanne one two year wath :growl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    nodakin mun kochara hodata sellam karath wadak na winayak nath nam :angry::angry:SL cricket chaa wenawa ban karala danna thiyanne one two year wath :growl:

    muge yaluwek mageth ekka office eke inne. u issra kiwwa mu echchra hoda ekek newe ,character eka awul kiyala. mama hithuwa irisiyawata kiwwe kiyala :no: