ටහිකේ මුන් ගහනවනේ![]()


අරු කිව්වා වගේ සෙට්ල් වෙලා ගහනවා කියපන්කෝ
ලන්ච් එකෙන් පස්සේ ඕල් අවුට් වෙයි බං![]()

muge yaluwek mageth ekka office eke inne. u issra kiwwa mu echchra hoda ekek newe ,character eka awul kiyala. mama hithuwa irisiyawata kiwwe kiyala![]()
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විනය විරෝධී හැසිරීමකට සම්බන්ධවීමක් ආරංචිවීමත් සමග ඔහු මේ දිනවල සම්බන්ධවී සිටින දකුණු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදීම ජාත්‍යන්තර තරග තහනමක් පනවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබේ.
මෙම තහනමට හේතුව පැහැදිලිව සඳහන් කර නැති නමුත් නිල නොවන වාර්තා මගින් හෙළිවන්නේ
ඔහු රාත්‍රී කාලයේ මිතුරෙකු සමග එක්ව කාන්තාවක් අතවර කිරීමට සම්බන්ධ වූ බවකි.
කටුනායක ගුවන්තොටුපල පොලීසියට අතවර සිද්ධියක් සම්බන්ධයෙන් විදේශික තරුණියන් දෙදෙනෙකු කළ පැමිණිල්ලක, ධනුෂ්ක ගුණතිලකගේ සහ තවත් තරුණයෙකුගේ නම සඳහන් වන බව පොලීසිය පවසනවා.
මෙම පැමිණිල්ල අනුව අතවරය සිදු කරන්නට එක්වූ බව කියන ධනුෂ්කගේ මිතුරාව පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී ධනුෂ්ක ගුණතිලකද මෙම අතවරයට එක්වූ බව හෙළිව ඇත.
ක්‍රිකට් විනය නීති වලට අනුව රාත්‍රී 10 වන විට නවාතැනට පැමිණිය යුතු වුවත් සිද්ධිය වාර්තාවූ දිනයේ ඔහු එසේ පැමිණ නොමැති බවද
ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් සොයා ගෙන තිබේ.
කාන්තාවකට අතවර කළ බවට වූ චෝදනාවට ධනුෂ්කවද අත්අඩංගුවට පත්වනු ඇති අතර සිද්ධියට අදාළ විනය කාරණා සම්බන්ධයෙන් ධනුෂ්කට එරෙහිව වෙනම පරීක්ෂණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් ගනු ඇති බවට වාර්තා පළවේ.
ඔහු වෙත පනවා ඇති තරග තහනම මෙම තරගයෙන් පසුව ක්‍රියාත්මක වන අතර දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ධනුෂ්කට හිමි තරග ගාස්තුව ලබා දෙන්නේ ද යන්න විමර්ශන වලින් අනතුරුව තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
Oka henama badu karayalu. Gewal paththe podi kellekwa dushanaya karapu kathawakuth yanawa. Tawa yaluwo ekka set wela hena mari wada karala thiyelu gewal kudu karana wage.
Oya wage apatha sakkkili nam team eken gahala pannala life time cricket ban karanna one.
Ekekta dennekta oka kaloth Kusal Mendis kiyana badu kaarayai Dickwalla kiyana Badu/bebbaddaith ban wenna kalin hadei.Oka henama badu karayalu. Gewal paththe podi kellekwa dushanaya karapu kathawakuth yanawa. Tawa yaluwo ekka set wela hena mari wada karala thiyelu gewal kudu karana wage.
Oya wage apatha sakkkili nam team eken gahala pannala life time cricket ban karanna one.
Ekekta dennekta oka kaloth Kusal Mendis kiyana badu kaarayai Dickwalla kiyana Badu/bebbaddaith ban wenna kalin hadei.



sirawata oya wage huththige puthala kochchara hondata ghuwath onema na![]()




sirawatama legend sura baya unaape capa damma baya wela hitu kiyala bowling change karanawa...100ta withara bassoth dickwallayatath kiyay bowl karanta kiyala..![]()

sirawata oya wage huththige puthala kochchara hondata ghuwath onema na![]()


මොකක්ද බන් මේ සුත්තලාට වෙලා තියෙන්නේ
දනංඡය සිල්චත් ටිකක් හෙන අමුතු සීන් එකකනෙ ඉන්නෙ. නිකන් හැමතිස්සෙම හිනාවීගෙන වගේ.
අඇවිදින්නෙ කරන්නෙ එහෙමත් නිකන් slow එකේ.
ඒක නෙවේ මෙන්ඩිස් කාරයත් බඩු සීන් ද? අපරාදෙ සුපිරියට හදල ගන්න පුලුවන් ඩයල් එකක් කියල මටනං හිතුනේ.මොකක්ද බන් මේ සුත්තලාට වෙලා තියෙන්නේ
![]()


