|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොච්චර දක්ෂයෙක් උනත් වැඩක් නැහැ විනයක් නැත්නම්..
    අනිවාර්යෙන්ම දඬුවම් දෙන්න ඕන..
    යම්කිසි නීතිරීති මාලවක් තියෙනම් ඒවට අනුගත වෙන එක කාගෙත් වගකීම..
    අනික රටක් නියෝජනය කරන කොට පොඩි ක්‍රීඩකයො හැදෙන්නේ මේ අය දිහා බලලා..
    නිසි දඩුවම් දුන්නොත් අනිත් අය හරි හැදෙයි..
    ඕනම දේක දෙපැත්තක් තියෙන නිසා ධණුෂ්කගෙන් නිදහසට කරුණු විමසලා තීන්දුවකට යන්න ඕන..
    දක්ෂකම විතරක් තිබිලා මදි, විනය, නීතිගරුක බව, අන්‍යෝන්‍ය ගරුත්වය තියෙන්න ඕන..
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    cs.jpg
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995

    කොට කොලුවට නං සිකෙනුත් පුනා ඇති දැන්
     
    Last edited:

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    කොට කොලුවා අපහු ටීම් එකට එනවා කියන්නේ ඉතින් දිමුත්ටත් කෙල වෙනවා කියන එක තමා
    මතකද ඉස්සර දාපු කාඩ් එක

    :lol: මෝඩ ජෝඩුව :lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කොට කොලුවා අපහු ටීම් එකට එනවා කියන්නේ ඉතින් දිමුත්ටත් කෙල වෙනවා කියන එක තමා
    මතකද ඉස්සර දාපු කාඩ් එක

    :lol: මෝඩ ජෝඩුව :lol:

    කුසල් පෙරේරා දාවි බන් ආයේ කොටාට චාන්ස් එන එකක් නෑ :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    :angry: Oka henama badu karayalu. Gewal paththe podi kellekwa dushanaya karapu kathawakuth yanawa. Tawa yaluwo ekka set wela hena mari wada karala thiyelu gewal kudu karana wage. :growl: Oya wage apatha sakkkili nam team eken gahala pannala life time cricket ban karanna one. :angry: Ekekta dennekta oka kaloth Kusal Mendis kiyana badu kaarayai Dickwalla kiyana Badu/bebbaddaith ban wenna kalin hadei.

    :yes: :yes: :yes:
    ඔව් ඕකා ඉන්නේ අපේ පැත්තේ (තල්පිටිය - උඩුගල්ල) කෙල්ලෙක් දුෂණය කරපු කතාව ඇත්ත මචං
    තව ඕකා කලින් ගෙවල් බින්ද සීන් වලට සම්බන්දයි අමු කාල කන්නියෙක්
     
    • Like
    Reactions: Laknath

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    oya gon pakaya avoth apahu paradinava.dan inna capt match 3k eka digata dinuvane.ara pakaya okkoma paradi.:lol:

    දන්දිමාල් විතරයි බන් ටෙස්ට් වල ගහන එකෙක්ට ඉන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :angry: Oka henama badu karayalu. Gewal paththe podi kellekwa dushanaya karapu kathawakuth yanawa. Tawa yaluwo ekka set wela hena mari wada karala thiyelu gewal kudu karana wage. :growl: Oya wage apatha sakkkili nam team eken gahala pannala life time cricket ban karanna one. :angry: Ekekta dennekta oka kaloth Kusal Mendis kiyana badu kaarayai Dickwalla kiyana Badu/bebbaddaith ban wenna kalin hadei.
    හෑ කුසල් මෙන්ඩිස් :shocked:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මකායා එන්ටීනි,රුබෙල් හුසේන් මතකද මේ වගේම වැඩ කලා