|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    37888937_240763326566579_6175446188850937856_n.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Melo rahak nathi team ekak. Malingaya na. Dana dana hema match ekema wkt ganna malinda na. Mathews gothaya awith ball tika kai. Sandakan nam kale ne kohomath danne. Dickwellaya koi wele out wei da sure na. Batsman hariyata baluwoth 3k wage innawa. Akila vitharai wkt ekak ganna puluwan bowler kenekta inne odi wala. Den odi wala middle overs wala wkt ganna bowlersla nathnam match dinanawa boru.

    Anika balapan 4 down enne dasun shanaka.. ithin hitha gattahaki ape batting depth eka. 5 down walin passe ena un baluwama lakunu 30k wath sure na. Ohoma combination ekak ekka kohomada bn odi match gahanne. 10 gahaddi 1k wage dinanna puluwan wei.

    Oya team eka nam kanawa. Eka ehema wennath one.

    dදැකොහොමත් dදේශපාලහේතු මතමාලිගට චාන්ස් හම්බවෙන එකක් නෑනේ. මාලින්ද නම් ඕ.ඩි.අයි. අරගෙන තේරුමක් නෑ වයසත් එක්ක.අනික වර්ල්ඩ් කප් එක තියෙන්නේ එන්ග්ලන්ඩ් නිසාත්. මැද ඕවර්ස්වල විකට් ගන්න බෝලර් විදියට අපිට හදාගන්න හොදම එක්කෙනා තමයි සදකැන්.කන්ට්‍රොල් එක මදි එක ප්‍රශ්නයක්.එත් ඉකක් ලකුනු දීලා හරි මැදින් විකට් 2-3 ගන්න පුලුවන් වුනොත් හොදයි. දික්වැල්ල ටිකක් හිතලා සෙල්ලම්කලොත් හොදයි. එන්ග්ලන්ඩ් පිච්වලට හරියන නිසා දසුන්ට චාන්සස් දෙන එක වටිනවා. කන්සිස්ටන්සි මදිඑක ඇත්ත. අසේල වගේ ප්ලෙයර් කෙනෙක් ෆොර්ම් එකේ නැහුව අඩුව තියෙනවා .ලන්කාවේ 6 ප්ලේ කරන්න ඉන්න එකම එක්කෙනා අසෙල. දසුන් ඒ ගානා නැහිවුනත් පහුගිය කාලෙ සෙල්ලම් කරපු විදියා චාන්ස් එකක් දෙන්න වටිනවා. bබෙටින්ග් පිච් එකක මේ බැඉන් ඕඩර් එක ලොකු අවුලක් නෑ.බෝලර්ස්ලාට සපොර්ට් එක දෙන පිච් එකකදි නම් බැටින්ග් ඩෙප්ත් එක මදි.එහ් ලන්කාවේ වෙන රිලයබල් බැට්මන්ස්ලාත් නෑ.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    දේශපාලන හේතු හරි පුද්ගලික හේතු හරි හින්දා මේ ටීම් එක හරි නෑ කියන එකයි මන් කිව්වේ බන්. අනික මලින්දට 31 කොහෙද වයස. මට නම් තේරුම් ගන්න බෑ වයස 31 වෙන එකෙක්ට odi ගහන්න බැරි ඇයි කියලා උගේ performance හොඳට තියෙනවා නම්. තාහීර් ගහන්නේ උට 39ද කොහෙද.

    සඳකැන් එහෙනම් ටෙස්ට් ගහලා control එක හදාගත්තාම ඕනේ odi වලට ගන්න. Control එකක් නැතුව variation විතරක් තිබ්බට success වෙන්න බෑ international ලෙවෙල් එකේ. කුල්දීප්ගේ වගේ නෙමේ බට්ස්මන්ට ලේසි මුගේ googly එක එහෙම පික් කරන්නත්. ඒවා තව හදා ගන්න ඕනේ variation වලින් වැඩක් ගන්න හිතනවා නම්.

    අසේල නැත්තේ ඇයි කියලා නම් මටත් හිතා ගන්න බෑ. ඔව් ඌ තමා නො.6 ගහන්න ඉන්න හොඳම එකා ලංකාවේ. දසුන් ශානක නම් odi වල නො.6 ගහන්න තරම් නම් skillful/temperament නෑ තාම.

    බැටින් පිච් එකක උනත් අපිට ලකුණු 320 - 330 chase කරන්න ගියාම බැටින් depth ඕනේ වෙනවා. අනික බැටින් depth එකක් තියෙනවා නම් උඩින් එන බැටලට ෆ්‍රී මනසකින් සෙල්ලම් කරන්න පුළුවන්.England top order එක example. අපිට එංග්ලන්ඩ් තරම් බැටින් depth එකකට යන්න බැරි උනත් අපි ටීම් combination එක හදන්න ඕනේ නො.9 වත් වෙනකන් ලකුණු 20,30 ගහන්න පුළුවන් උන් එක්ක ඕනේ කරන වෙලාකට.

    පහුගිය indian series එක මතක නම් ගොඩක් මැච් වල අපි 200/5 වගේ හිටියේ. ඊලගට 220 all out. ඒ කියන්නේ අපේ විකට් 5 ගියා කියන්නේ මැච් එක එතනින් ඉවරයි. අපිට india වගේ strong batting ටොප් order එකක් තියෙනවා නම් කමක් නෑ තව. එහෙනම් ටොප් 7 උන් ජොබ් එක කරයි කියලා සාදාරනව හිතන්න පුළුවන්. අපේ ටොප් 7 ගත්තොත් 3ක් වත් එහෙම sure කරන්න පුළුවන් උන් ඉන්නවද. ඉතින් එහෙම නම් කොහොමද අපි ටොප් 7 මත rely වෙලා odi දිනන්න යන්නේ.
     
    මමත් එකගයි මාලින්ග අනිවාර්යෙන්ම ටීම් එකෙ ඉන්න එකෙක් කියන එකට. ලන්කාවේ වෙන එකෙක් නෑ ඩෙත් ඔවර්ස් ටික දාගන්න. එත් ලන්කාවේ හැම දෙයකටම උඩින් දේශපාලනය හියෙන නිසා මාලින්ගට ආපහුචාන්සස් හම්බවෙන එකක් නෑ බොහොවිට.

    මලින්ද දැන් ටිම් එකා අරන් අවුරුදු කිහිපයක් එක්ස්පිරියන්ස් හම්බවෙලා හොදට හැදිලා එනකොට රිටයර් වෙන්න කාලේ හරි.එත් අපිට තරුණ ස්පිඋන් බෝලර්ස්ලාත් ගොඩක් ඉන්න නිසා එහෙම කෙනෙකුට චාන්සස් දෙන එකානාගතයට වටිනවා. මමහ්පිලිගන්නවා මාලින්දට අසාධාරණයක් වෙලා හියෙනවා කියන එක නම්.

    සදකැන් තාම හොද මදි තමා.එත් වර්ල්ඩ් කප් එකා කලින් හදලා ගන්න පුලුවන් තත්ත්වයේ අපිට ඉන්න එකම ව්රිස්ට් ස්පිනර්.ඒක නිසා පොරට චාන්සස් දෙන්න ඕනේ.

    ලන්කාවේ දැන් රිලයබ්ල් කියලා කියන්න කිසිම බැමන් කෙනෙක් නෑ හරන්ග ඇරුනාම. අසේලත් ෆොර්ම් එකෙ නැතිනිසා අපිඅ 6ට දාන්න විකල්පයක් නෑ
     
    අපි ඔහොම එදත් හිතුවා නම් හේරත් කෙනෙකුත් නෑ අපිට. මචං මලින්ද first class ව්ක්ට් 700 අරන් තියෙනවා. මුරලි හේරා දෙන්නටම වඩා හොඳ first class record එකක් ඌට තියෙනවා. ඌ international ලෙවෙල් එකට අළුත් උනාට ඌ හොඳට බෝල් කරලා පදම් වෙලා ඉන්නේ. series දෙක තුනක් ඇති ඔච්චර ෆිර්ස්ට් class ගහපු එකෙක්ට. ඔන්න අලුත් උන් ඉන්නවා නම් පැහැදිලව ඌට වඩා සුපිරියට බෝල් කරන ඔන්න එහෙනම් කමක් නෑ. මුගේ performance වලට ගහන්න එකෙක් නෑනේ බන්. ළගදි තිබ්බ provisional tournament එකේ highest විකට් taker. පස්සේ තිබ්බ බංග්ලාදේශ් A series එකෙත් highest wicket taker. ඊට කලින් තිබ්බ WI A tour එකෙත් highest විකට් taker. ඔය කියන අලුත් උන් කව්රුත් නෑ නේ. අනික ඌට තව අවරුදු 6,7 සෙල්ලම් කරන්න පුළුවන්.

    ඔන්න SA emerging team එකත් එක්ක දැන් යන match එකෙත් මලින්දයා විකට් 12 දාලා
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Dickwalla ponnaya patan gaththa :angry: Virat Kholi pada 50 i wada 100 i
    Dikwella pons Pada 150 i wada 0.1 i . Bebadda & sallaalaya. :angry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපි ඔහොම එදත් හිතුවා නම් හේරත් කෙනෙකුත් නෑ අපිට. මචං මලින්ද first class ව්ක්ට් 700 අරන් තියෙනවා. මුරලි හේරා දෙන්නටම වඩා හොඳ first class record එකක් ඌට තියෙනවා. ඌ international ලෙවෙල් එකට අළුත් උනාට ඌ හොඳට බෝල් කරලා පදම් වෙලා ඉන්නේ. series දෙක තුනක් ඇති ඔච්චර ෆිර්ස්ට් class ගහපු එකෙක්ට. ඔන්න අලුත් උන් ඉන්නවා නම් පැහැදිලව ඌට වඩා සුපිරියට බෝල් කරන ඔන්න එහෙනම් කමක් නෑ. මුගේ performance වලට ගහන්න එකෙක් නෑනේ බන්. ළගදි තිබ්බ provisional tournament එකේ highest විකට් taker. පස්සේ තිබ්බ බංග්ලාදේශ් A series එකෙත් highest wicket taker. ඊට කලින් තිබ්බ WI A tour එකෙත් highest විකට් taker. ඔය කියන අලුත් උන් කව්රුත් නෑ නේ. අනික ඌට තව අවරුදු 6,7 සෙල්ලම් කරන්න පුළුවන්.

    ඔන්න SA emerging team එකත් එක්ක දැන් යන match එකෙත් මලින්දයා විකට් 12 දාලා

    මලින්ද අනිවා ටෙස්ට් ටිම් එකට ගන්න ඕනේ .එහ් ඕ.ඩි.අයි.වලදි තරුණ එකෙකුට චාන්ස් දෙන එක වඩා හොදයි