|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බෝලින් හොඳයි හැබැයි බඩ නං අඩුවෙලා නෑ වගේ තාම. දයාසිරිට බඩ එක්ක බෑ ලු නෙ :rofl:
    :rofl::rofl:
    Uu Dan Mona Ekakata wath na Sports Wala :dull::dull:

    Labroy thama Hora :growl::growl:

    Labroy කියන්නේ දයාසිරිගේ තිලංගගේ කටු කන බල්ලෙක් බන් වෙනසක් නැහැ,
    මලින්ගයා වෙනුවෙන් කව්රුත් නැහැ ඔක්කොම දේසපාලුවෝ එකයි ,
    අර්ජුනත් මලියා එක්ක වලිනේ වූට නම් සතුටු ඇති ,
    මැතිව්ස් ගැන ඉතින් කියලා වැඩක් නැහැ
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ලහිරු බොලින්ග් ඕපන් කරන්න ඕනි බන් උ තවම පොඩි එකා. රබඩා මුල් කාලෙත් ලහිරු වගේම තමා ස්පීඩ් එකයි ඇකුරසි
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ සිටි දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ඊයේ (30) දිනයේ දී පැවති පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්ව ඇත.
    ඊයේ (30) රාත්‍රියේ පැවති පුහුණුවීම් අතරතුර පන්දු රකිමින් සිටිය දී ලහිරු කුමාරගේ වමතෙහි වෙදඟිල්ල හා සුලැඟිල්ල අතර ප්‍රදේශය යම් පැලීමකට ලක්වීම නිසා ඔහු හෙට (1) දිනයේ දී දිවා/රාත්‍රි තරගයක් ලෙස දඹුල්ලේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා නොකරන බව තරගයට පෙර අද පැවැත්වූ මාධ්‍ය හමුව සඳහා අදහස් දැක්වූ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසන ලදි.
    “ඊයේ පුහුණුවීම් අතරතුර ලහිරු කුමාරගේ වමතෙහි වෙදඟිල්ල හා සුලැඟිල්ල අතර ප්‍රදේශය යම් පැලීමකට ලක්වෙලා තියෙනවා. ඒක නිසා ඔහු හෙට තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ. හෙට තරගය පටන් ගන්න කලින් ඔහු වෙනුවට කවුද ක්‍රීඩා කරන්නේ කියලා අපි තීරණය කරනවා.” යැයි මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මැතිව්ස් පැවසීය.
    වයස අවුරුදු 21ක් වන කුමාර දෙරට අතර පසුගිය 29 වැනිදා දඹුල්ලේ දී දිවා තරගයක් ලෙස පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ක්‍රියාත්මක කළේ පන්දුවාර තුනක් පමණක් වන අතර එහි දී ඔහුගේ පන්දුවලට එරෙහිව ලකුණු 11ක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු පිතිකරුවන් සමත් විය.
    download-white.png
    කුමාරගේ මේ ආබාධ තත්වය නිසා හෙට තරගයේ දී බොහෝ විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත එක්දින වරම් හිමිකර ගැනීමට වැඩි ඉඩකඩක් තිබේ. කසුන් රාජිත නිමා වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් අතර ඔහු එම තරගාවලියේ දී තරග දෙකක් තුල කඩුලු 11ක් දවා ගැනීමට සමත් විය.
    එසේ නොමැති වුවහොත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගැනීමට වැඩි ඉඩකඩක් ඇති බව ද වාර්තා වේ.
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Right-arm seamer Lahiru Kumara will not be available for selection due to a finger injury sustained at training ahead of second ODI match against South Africa, Sri Lanka Captain Angelo Mathews confirmed on Tuesday.
    “He will not be in contention since splitting the webbing between his little finger and ring finger on his left-hand. We will take a decision on the replacement before start of play.” Mathews said to the media.
    21-year old Kumara bowled three overs in the first ODI conceding only 11 runs. Kumara’s express pace will surely be missed as Sri Lanka are desperate to level the series after going down by 5 wickets in the first match.

    :dull::dull:

    Oya Lahiru Kumara kiyanne ara wickets 9 k lakunu 190 ta gihin thiyeddi tawa overs 20 k ithiri kota opening batsman kenek ge role play karanna hithan issarahata panala gahanna gihin stump wechcha haadaya neda :rofl:

    Asitha Fernando daanna one or Chamika Karunarathna
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය මාසයකට ආසන්න කාලයක් මේ වසරේ දෙසැම්බර් මස 15 සිට ලබන වසරේ ජනවාරි මස 11 වැනිදා දක්වා නවසීලන්තයේ දී පැවැත්වේ.
    ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර මෙවර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකින්, එක්දින ක්‍රිකට් තරග පහකින් හා එක් විස්සයි – විස්ස ක්‍රිකට් තරගයකින් සමන්විත වේ.
    ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට නවසීලන්තයේ තරග සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇත්තේ 2015 දෙසැම්බර් මස දී වන අතර තරගාවලියේ පැවති තරග 9න් (ටෙස්ට් 3, එක්දින 5, විස්සයි – විස්ස 2) ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ එක් එක්දින ක්‍රිකට් තරගයක් පමණි. අනෙක් තරග සියල්ලම නවසිලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළ අතර තවත් එක් එක්දින තරගයක් ප්‍රතිඵලයකින් තොරව අවසන් වී ඇත.
    මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අගෝස්තු මස 14 වැනිදායින් අවසන් වූ පසුව සැප්තැම්බර් මස 15 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යනු ඇත.
    ආසියානු ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 28 වැනිදායින් අවසන් වූ පසුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙන අතර එම තරගාවලිය ඔක්තෝබර් මස 10 වැනිදා සිට නොවැම්බර් මස 27 වැනිදා දක්වා පැවැත්වේ. එම ක්‍රිකට් තරගාවලියට එක්දින තරග 5ක්, එක් විස්සයි විස්ස තරගයක් හා ටෙස්ට් ක්‍රිකට් තරග 3ක් අන්තර්ගතව ඇත.
    ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2018/19 – තරග කාලසටහන

    • පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – දෙසැම්බර් 15 – 19 – වෙලින්ග්ටන් හිදී (උදෑසන 3.30ට)
    • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – දෙසැම්බර් 26 – 30 – ක්‍රයිස්චර්ච් හිදී (උදෑසන 3.30)
    • පළමු එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 3 – මවුන්ට් මන්ගුවානි (දිවා/රාත්‍රී) (උදෑසන 6.30)
    • දෙවන එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 5 – මවුන්ට් මන්ගුවානි (දිවා/රාත්‍රී) (උදෑසන 6.30)
    • තෙවන එක්දින ක්‍රිකට් තරගය – ජනවාරි 8 – නෙල්සන් හිදී (උදෑසන 3.30)
    • එකම විස්සයි – විස්ස තරගය – ජනවාරි 11 – ඕක්ලන්ඩ් හිදී (උදෑසන 11.30)
    සැ.යු: *සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් දක්වා ඇත.
     
    උදෑසන 3.30 නැගිටලා ටෙස්ට් බලපු කාලයකුත් තිබ්බා ඕන්
    :rofl::rofl:
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    Oya Lahiru Kumara kiyanne ara wickets 9 k lakunu 190 ta gihin thiyeddi tawa overs 20 k ithiri kota opening batsman kenek ge role play karanna hithan issarahata panala gahanna gihin stump wechcha haadaya neda :rofl:

    Asitha Fernando daanna one or Chamika Karunarathna

    Lahiru Kumara, muling hitayata wada 100 ta 100 honthai. Eya thang SL honthama Fast bowler. etha game eke 3 overs pamanai bowl kirala tiyane. Eyata thawa bowl kiranda thenda thiba. Sandakan ta duna overs Lahiruta thenda thiba.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Lahiru Kumara, muling hitayata wada 100 ta 100 honthai. Eya thang SL honthama Fast bowler. etha game eke 3 overs pamanai bowl kirala tiyane. Eyata thawa bowl kiranda thenda thiba. Sandakan ta duna overs Lahiruta thenda thiba.
    Mona sinhalayakda ban me type kale? Uba tamil da?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    FB eke dekke aththada ban seen eka yako kari wedane ewa

    ආතාරින්න එපා යාලුවනේ. මේ පලවෙනිදා දඹුල්ල මොනවාද කරේ කියලා අහන අයට පෙන්නමුද..සුදු ඉටිකොල අරන් යන්ද පොතක් අස්සේ දාගේන පෑනක් එක්ක..ඉටිකොලේ පොඩියට නවලා පොත අස්සෙ ගහන් යමුද..ක්ලාස් යනවා වගේ ශේප් .. මාලි වෙනුවෙන් දඹුල්ල හම්බෙන අන්තිම අවස්ථාව ගමුද.....යක්කු පන්නන්න හදපු අයට පෙන්නමු අපි එසෙ මෙසෙ යක්කු නෙමෙයි කියලා...

    38052266_1876465495983108_5004130460301787136_n.jpg