|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    එදා බංගලියන්ට ගහපු දවසේ ඉඳන් අපි ඉන්දියන් උනා නෙ :P

    math eda idan full try eka dunna indian fan kenek wenna eth hariyanna.. yati hitha ida dennema naaa...
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    virat_kohli_looking_tensed.jpg

    දිනුම් දිනුම් ENG දිනුම් :lol: :)
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    aparade india ada nam. elama test match ekak kalekin balapu.

    ඕකනේ මේකේ ඉන්න උන් ENG දිනනකම් බලන් ඉන්නවා.
    කාලෙකින් බලපු සුපිරිම ටෙස්ට් මැච් එකක් ;)
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    අනුන්ට හු කියන්න ඉස්සෙල්ලා තමන්ටම හු කියාගනින්.
    වෙන රටක් තමුන් සෙල්ලම් කරන කලාපෙන් පිට ගිහින් ටෙස්ට් මැච් දිනන්නේ කොච්චර කලාතුරකින්ද.ඉන්දියාව දකුණු අප්‍රිකාවට ගිහින් තරගයක් දින්නා.මේ තරගයත් සුපිරි සටනක් දුන්නා.තරග 5 ක් තියනවා නේ.තරගයක් දෙකක් දිනන්න බැරිකමක් නෑ.
    කැමති උනත් අකමැති උනත් පිළිගන්න වෙනවා අපි පොඩි කලේ හිටපු ඔස්ට්‍රලියනුවන් ඊට කලින් හිටපු කොදෙව්වන් වගේම ප්‍රබල කණ්ඩායමක් කියල ඉන්දියානුවනුත්.
    තොපි උන්ට හු ඉදපල්ලා.
    උන් අපිව පඩකට හරි ගණන් ගත්තොත් එකත් ලොකු දෙයක්.:angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    Ube kalin account eka ban une ay ban?
    *maduruwani
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    yup, that's ugly & bitter truth,
    not a huge fan of Indian Cricket (No argument about their performance)
    bt, Sri Lanka vs India cricket rivalry that never gonna end, sorry බන් :lol::lol:
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    අනුන්ට හු කියන්න ඉස්සෙල්ලා තමන්ටම හු කියාගනින්.
    වෙන රටක් තමුන් සෙල්ලම් කරන කලාපෙන් පිට ගිහින් ටෙස්ට් මැච් දිනන්නේ කොච්චර කලාතුරකින්ද.ඉන්දියාව දකුණු අප්‍රිකාවට ගිහින් තරගයක් දින්නා.මේ තරගයත් සුපිරි සටනක් දුන්නා.තරග 5 ක් තියනවා නේ.තරගයක් දෙකක් දිනන්න බැරිකමක් නෑ.
    කැමති උනත් අකමැති උනත් පිළිගන්න වෙනවා අපි පොඩි කලේ හිටපු ඔස්ට්‍රලියනුවන් ඊට කලින් හිටපු කොදෙව්වන් වගේම ප්‍රබල කණ්ඩායමක් කියල ඉන්දියානුවනුත්.
    තොපි උන්ට හු ඉදපල්ලා.
    උන් අපිව පඩකට හරි ගණන් ගත්තොත් එකත් ලොකු දෙයක්.:angry::angry:

    agreed machan , test uth ape unta Rangana , Dilruwan giyama aiyth baniwi cricket board ekata !, Ape un ge katema thiyanne " kalaya ekka hadenawa hadenawa kiyala ", hadenna bung talent eka thiyanna ona + honda international standard competitive tournament ekake like IPL , Ranji Trophy thiyanna ona , Australia yawata talent eka issara wage na tournament thibatta like big bash, unta eka thama kela wela thiyanne , unge board ekada dan ekatath waradi ??? :P:P , ape cricket bahala like west indies that's the truth