|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද තරගයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගත හොත් පළමුව පන්දුවට පහරදිය යුතු බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසන්නේ.:):)

    කුසල් ජනිත් පෙරේරාට සිය එක්දින ලකුණු 2000 සම්පූර්ණ කිරීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 24ක් පමණයි.:):)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    In another team (e.g. Sri Lanka, who plays Upul Tharanga, age 31, average under 35, strike rate under 76, as an ODI opener, Phehlukwayo (age 22, average over 36, strike rate 100) would have been a specialist batsman regarded as a future star

    :lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    In another team (e.g. Sri Lanka, who plays Upul Tharanga, age 31, average under 35, strike rate under 76, as an ODI opener, Phehlukwayo (age 22, average over 36, strike rate 100) would have been a specialist batsman regarded as a future star

    :lol:

    :lol: Upula dekka nam :P
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    අද හෙන අවුල් දවසක්නේ, එක පැත්තකින් කොච්චි නැ . කොටුවේ station එක ළඟ සෙනග කෑ ගහනවා . තව අර හාමුදුරුවෝ හිරේ දාල , match බලල වැඩක් නැ අද රටම අවුල්.