Ubata uge visheshathwayak penunata mata nam ehema ekak penne ne. U oya uba kiyana match eketh overs 2 i bowl 5 ta lakunu 26 k deela. Maru death bowling ekak eka.උඹ එ මැච් ටික බැලුවද?
ඔය මැච් එකේත් අවශ්‍ය රේට් එක 10වගෙ tතියෙද්දි පොර 18වෙනි ඔවර් එක ලකුණු 6කට දැම්මේ .
පොරගේ අන්තිම මැච්වල පර්ෆොමන්ස් බලන්න.කලින් ටි20 වර්ල්ඩ් කප් එකෙ හිටපු iඉසුරු උදාන නෙවෙයි දැන් ඉන්නේ.


