මචං කවුරුහරි එකෙක් දන්නවද ආර් ප්‍රේමදාස එක හරියෙ කාර් පාක් කරන්න ශුවර් ස්පොට් එකක්
අපි ඉරිදා එකට යනවා,වෙනදා ගියාම කාර් එක දාන්නේ ඔය කොහේ හරි ගෙවල් පේලි අස්සේ,
එහෙම රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් දන්න එකෙක් ඉන්නවද?
ඉන්නව නම් දාපන්