|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං කවුරුහරි එකෙක් දන්නවද ආර් ප්‍රේමදාස එක හරියෙ කාර් පාක් කරන්න ශුවර් ස්පොට් එකක්
    අපි ඉරිදා එකට යනවා,වෙනදා ගියාම කාර් එක දාන්නේ ඔය කොහේ හරි ගෙවල් පේලි අස්සේ,
    එහෙම රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් දන්න එකෙක් ඉන්නවද?
    ඉන්නව නම් දාපන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මච්ං T 20 යට Tickets කාගව හරි තියනවද ?

    ticket hoyanna one wenne na machan.
    yana paare ticket wikunanawa.
    habai ithin 50 ticket eka yanneth Rs. 300ta wage..
    dan ticket kohen ganna giyath ehemai.
    eka team ekak gahuwata passe wage nam 1500 ewath 500ta ganna puluwan.
    :rofl::rofl::rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචං කවුරුහරි එකෙක් දන්නවද ආර් ප්‍රේමදාස එක හරියෙ කාර් පාක් කරන්න ශුවර් ස්පොට් එකක්
    අපි ඉරිදා එකට යනවා,වෙනදා ගියාම කාර් එක දාන්නේ ඔය කොහේ හරි ගෙවල් පේලි අස්සේ,
    එහෙම රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් දන්න එකෙක් ඉන්නවද?
    ඉන්නව නම් දාපන්

    gewal asse wage tamai machan daanna set wenne..
    api nam bike wala giyamath yaluwekge office ekaka daanne.
    mama nam kiyanne umbalata sure park ekaka car eka daala uber / pickme ekaka wage ground ekata yana eka hodai kiyala.
    side mirror rim cups ehema galewwath ithin kaata kiyannada...
    :frown::frown::frown:
     
    Bathala Baba

    Junior member
  • Jul 13, 2015
    84
    6
    8
    මචං කවුරුහරි එකෙක් දන්නවද ආර් ප්‍රේමදාස එක හරියෙ කාර් පාක් කරන්න ශුවර් ස්පොට් එකක්
    අපි ඉරිදා එකට යනවා,වෙනදා ගියාම කාර් එක දාන්නේ ඔය කොහේ හරි ගෙවල් පේලි අස්සේ,
    එහෙම රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් දන්න එකෙක් ඉන්නවද?
    ඉන්නව නම් දාපන්

    Ubata ground eka athulata vahane ganna puluwan mn hithanne pay karanna oneda koheda
    poddak board eke danna ekekgen ahapan
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    gewal asse wage tamai machan daanna set wenne..
    api nam bike wala giyamath yaluwekge office ekaka daanne.
    mama nam kiyanne umbalata sure park ekaka car eka daala uber / pickme ekaka wage ground ekata yana eka hodai kiyala.
    side mirror rim cups ehema galewwath ithin kaata kiyannada...
    :frown::frown::frown:

    Ubata ground eka athulata vahane ganna puluwan mn hithanne pay karanna oneda koheda
    poddak board eke danna ekekgen ahapan

    තෑන්ක්ස් මචං
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මචං කවුරුහරි එකෙක් දන්නවද ආර් ප්‍රේමදාස එක හරියෙ කාර් පාක් කරන්න ශුවර් ස්පොට් එකක්
    අපි ඉරිදා එකට යනවා,වෙනදා ගියාම කාර් එක දාන්නේ ඔය කොහේ හරි ගෙවල් පේලි අස්සේ,
    එහෙම රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් දන්න එකෙක් ඉන්නවද?
    ඉන්නව නම් දාපන්

    Pissuda ban ubata oya hariye car park hoyanna. Parts pahuwada panchikawaththe kada wala thiyevi. :angry:
    Mehema wadak nam karanba puluwan bank wala car park wala daala security ta keeyak hari gaanak deela rs 100 k wage bank park eke daala yanna puluwan raata. Mama oya wade karala thiyenawa keepa sarayak namuth Maligaawaththe nam karala ne.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    මෙහෙමයි මචං.. දික්කගෙන් විකට් කීපින් විතරක් නෙමෙයිනේ ටීම් එක බලාපොරොත්තු වෙන්නේ..
    උගෙන් ලොකු කන්ට්‍රිබියුශන් එකක් බැටින් වලින් බලාපොරොත්තු වෙනවා,
    ඒත් පහුගිය ටිකේම ඌ ඒක හරියට කරේ නැහැ,උගේ ෆුට්වර්ක් වල ලොකු ඉශූ එකක් තියෙනවා..
    කොහොමත් චන්දි,ධනුශ්ක,අසේල ටීම් එකට ආවම චන්දි හරි කුසල් ජනිත් හරි කීප් කරොත් කොහොමත්
    දික්කට ඔටෝ එලියට යන්න වෙනවා..
    පෞද්ගලිකව මම දික්කගේ ඇග්‍රෙසිව් නේචර් එකට කැමතියි ඕවරෝල්..
    ඒත් උගේ කෙයාලස් බැටින් සහ විකට් එක විසිකරන මෝඩ ශොට් දැක්කම තරහයි,
    ඌට හොද ඉවක් තියෙන, හොද ක්‍රිකට් ඔලුවක් තියෙන එකෙක්..

    Ela
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    gewal asse wage tamai machan daanna set wenne..
    api nam bike wala giyamath yaluwekge office ekaka daanne.
    mama nam kiyanne umbalata sure park ekaka car eka daala uber / pickme ekaka wage ground ekata yana eka hodai kiyala.
    side mirror rim cups ehema galewwath ithin kaata kiyannada...
    :frown::frown::frown:

    Oya hariye gewal wala unuth sure karanna be satha pahakata. Lankawe thiyena muddukkuma area ekakne. Premadasaya mona magulakata oya hariyen ground ekak haduwada manda :angry: Colombo 7 ,Boralla. Kollupitiya wage pathi thiyeddi.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Oya hariye gewal wala unuth sure karanna be satha pahakata. Lankawe thiyena muddukkuma area ekakne. Premadasaya mona magulakata oya hariyen ground ekak haduwada manda :angry: Colombo 7 ,Boralla. Kollupitiya wage pathi thiyeddi.

    hadapu kaleth mudukku tiyenna athi neda?
    oka welak goda karala haduwa kiyala tamai kiyanne.
    eka nisalu wessama wathura bahinne natthe ikmanata.
    sure na meka nam eth mama ahala tiyena widiyata nam lokenma deveniyata light daala hadapu cricket ground ekalu meka..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    hadapu kaleth mudukku tiyenna athi neda?
    oka welak goda karala haduwa kiyala tamai kiyanne.
    eka nisalu wessama wathura bahinne natthe ikmanata.
    sure na meka nam eth mama ahala tiyena widiyata nam lokenma deveniyata light daala hadapu cricket ground ekalu meka..

    ඔව්,
    ඕස්ට්‍රේලියාවෙ සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට පස්සෙ ඩේ නයිට් ගහන්න ෆ්ලඩ් ලයිට්ස් එක්ක හදපු ග්‍රවුන්ඩ් එක..
    හිතපන් 80-90 දශකයේ ප්‍රේමදාස මහත්තය වගේ ලොකු උගත්කමක් නැති කෙනෙක් ඒ වගේ තැනක් හැදුවා කියන්නේ හිතාගන්නත් බැහැ..
    කලින් වතුර බහින එකේ කේස් තිබ්බා, පස්සෙ කාලෙක රී ලේ කරලා යටින් පයිප්ප සිස්ටම් එකක් දැම්මා
    දැන් ඒ කේස් එක නැහැ,
    ලොකුම කේස් එක තමයි බං කාර් පාකින් නැති එක,
    මම රිවීව් වලත් දැක්කා ගොඩක් උන් කියලා තියෙනවා,
    ඔතන පොඩි ගෙවල් පේලි වල ඉන්න අයට ෆ්ලැට්ස් හදලා දුන්න නම් කා පාකින් හදන්න තිබ්බා
     
    Last edited:
    May 19, 2018
    612
    42
    0
    Oya hariye gewal wala unuth sure karanna be satha pahakata. Lankawe thiyena muddukkuma area ekakne. Premadasaya mona magulakata oya hariyen ground ekak haduwada manda :angry: Colombo 7 ,Boralla. Kollupitiya wage pathi thiyeddi.
    preme lokkath mudukkuwaka porak ne.. lawariya wikunupu dial ne
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අන්න ලන්කාව icc membership එකෙන් අයින් කරන්න හදනවලු යාහාපාලනයට ජයවෙවා කියන්න සහොදර සහොදරියනි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඔව්,
    ඕස්ට්‍රේලියාවෙ සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකට පස්සෙ ඩේ නයිට් ගහන්න ෆ්ලඩ් ලයිට්ස් එක්ක හදපු ග්‍රවුන්ඩ් එක..
    හිතපන් 80-90 දශකයේ ප්‍රේමදාස මහත්තය වගේ ලොකු උගත්කමක් නැති කෙනෙක් ඒ වගේ තැනක් හැදුවා කියන්නේ හිතාගන්නත් බැහැ..
    කලින් වතුර බහින එකේ කේස් තිබ්බා, පස්සෙ කාලෙක රී ලේ කරලා යටින් පයිප්ප සිස්ටම් එකක් දැම්මා
    දැන් ඒ කේස් එක නැහැ,
    ලොකුම කේස් එක තමයි බං කාර් පාකින් නැති එක,
    මම රිවීව් වලත් දැක්කා ගොඩක් උන් කියලා තියෙනවා,
    ඔතන පොඩි ගෙවල් පේලි වල ඉන්න අයට ෆ්ලැට්ස් හදලා දුන්න නම් කා පාකින් හදන්න තිබ්බා

    hm.
    premadasata baye machan hena ikmanata ground eka haduwalu ban.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අන්න ලන්කාව icc membership එකෙන් අයින් කරන්න හදනවලු යාහාපාලනයට ජයවෙවා කියන්න සහොදර සහොදරියනි

    source?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඩික්කා කිසිම අනක් ගුණක් නැති පහරවල් ගහන්නේ... ඌ ඕපන් අවා කියන්නේ විකට් එක අනිවා පූජා කරලා යන්නේ.. කුසල් මෙන්ඩිස් අනිත් කෙනා චාන්ස් දෙන්න දෙන්න එක දිගට ෆේල්... නොම්බර 3 ප්ලේ කරනවා කියන්නේ ටිම් එකේ ඉන්න සොලිඩ් ම බැටා තමා එන්නේ වෙන රටවල් වල. ඉස්සර සංග ගැහුවේ එතන.. ඌ ටත් උවමනාවක් නෑ ස්ටේබල් ඉනිමක් ගහන්න... අනිත් එකා ධනා... උගෙන් වැඩක් ගන්න පුළුවන් පොරක්... ඔන්න බලපන් අකිලය බැටින් පැත්තත් හදා ගන්නවා අනිවා තව කාලයක් යද්දී...

    ලංකාවේ ටිම් එකේ ඕල්රවුන්ඩර්ස් ල වැඩියි කියල හිතෙන්නේ නැද්ද ?
     
    all roundersla nemei ban keepersla wadi ape team eke..
    kusal mendis, chandimal, kusal janith, dickwella
    :lol::lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    hm.
    premadasata baye machan hena ikmanata ground eka haduwalu ban.

    ඔව් බං, ඒ තරම් තාක්ෂනේ දියුනු නැති කාලෙ, ලොකු මැශිනරි නැති කාලෙ එහෙම හැදුව එක නම් පුදුමයක්ම තමයි,
    මම ඉස්සෙල්ලම ඕකෙ ඩේ නයිට් එකක් බැලුවෙ 93 ඉන්දියා ශ්‍රීලංකා වන්ඩේ එක..
    පොඩි ටාගට් එකක් ඩිෆෙන්ඩ් කරලා අපි දින්නා
    පට්ට මැච් එක
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,029
    1,636
    113
    kolamba kattiya eelaga match eka enkan agili gana ganalu inne.. match eka balannama newei match eka iwara vunama stadium eke kunu tika as krla photo tikak gahnna :P