Ita issella match eka api e wagema kaawa neh.....
ඔව් බං, ඒ තරම් තාක්ෂනේ දියුනු නැති කාලෙ, ලොකු මැශිනරි නැති කාලෙ එහෙම හැදුව එක නම් පුදුමයක්ම තමයි,
මම ඉස්සෙල්ලම ඕකෙ ඩේ නයිට් එකක් බැලුවෙ 93 ඉන්දියා ශ්රීලංකා වන්ඩේ එක..
පොඩි ටාගට් එකක් ඩිෆෙන්ඩ් කරලා අපි දින්නා
පට්ට මැච් එක











