|||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    ඔව් බං, ඒ තරම් තාක්ෂනේ දියුනු නැති කාලෙ, ලොකු මැශිනරි නැති කාලෙ එහෙම හැදුව එක නම් පුදුමයක්ම තමයි,
    මම ඉස්සෙල්ලම ඕකෙ ඩේ නයිට් එකක් බැලුවෙ 93 ඉන්දියා ශ්‍රීලංකා වන්ඩේ එක..
    පොඩි ටාගට් එකක් ඩිෆෙන්ඩ් කරලා අපි දින්නා
    පට්ට මැච් එක
    Ita issella match eka api e wagema kaawa neh.....:confused::baffled::P:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ඔව් මැච් තුනෙන් පලවෙනි එක පරාදයි
    ඊට පස්සෙ ගහපු දෙකම දිනුම්
    අසාර් කැප්ටන් කරේ, ඒ කාලෙ ලකුනු 200ක් කියන්නේ හොද ගානක්,
    තාම මතකයි ටීම් එක, සිධු, ප්‍රභාකර්,කම්බ්ලි,සචින්, අසාර්, අම්රේ, මෝරෙ, කුම්බ්ලේ, චවුහාන්, ශ්‍රීනාත්, රාජු
    ඒ කාලෙ තමයි ක්‍රිකට් පිස්සුව හැදුන කාලෙ
    ගෙදරින් කුණු බැනුම්, ටීවී එකටම චැනල් 2යි
    ජාතික, අයි ටී එන්, ගෙදර අයට නිව්ස් බලන්නත් නැහැ මැච් නිසා
    පට්ටම කාලයක් ඒක
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඔව් බං, ඒ තරම් තාක්ෂනේ දියුනු නැති කාලෙ, ලොකු මැශිනරි නැති කාලෙ එහෙම හැදුව එක නම් පුදුමයක්ම තමයි,
    මම ඉස්සෙල්ලම ඕකෙ ඩේ නයිට් එකක් බැලුවෙ 93 ඉන්දියා ශ්‍රීලංකා වන්ඩේ එක..
    පොඩි ටාගට් එකක් ඩිෆෙන්ඩ් කරලා අපි දින්නා
    පට්ට මැච් එක

    ammatasiri 93 apita mona cricketda ban...
    :rofl::rofl::rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    ඔව් මැච් තුනෙන් පලවෙනි එක පරාදයි
    ඊට පස්සෙ ගහපු දෙකම දිනුම්
    අසාර් කැප්ටන් කරේ, ඒ කාලෙ ලකුනු 200ක් කියන්නේ හොද ගානක්,
    තාම මතකයි ටීම් එක, සිධු, ප්‍රභාකර්,කම්බ්ලි,සචින්, අසාර්, අම්රේ, මෝරෙ, කුම්බ්ලේ, චවුහාන්, ශ්‍රීනාත්, රාජු
    ඒ කාලෙ තමයි ක්‍රිකට් පිස්සුව හැදුන කාලෙ
    ගෙදරින් කුණු බැනුම්, ටීවී එකටම චැනල් 2යි
    ජාතික, අයි ටී එන්, ගෙදර අයට නිව්ස් බලන්නත් නැහැ මැච් නිසා
    පට්ටම කාලයක් ඒක
    E kale 200ye match maara lassanai...dan Pol adi ODI mata penta ba.....:baffled::angry::angry:oya match tika mage mulma cricket mathaka walin ekak....mulma mathake 92ke api paraduna Aus teat eka SSC eke....Kaluwage first innings centurya..:sorry::sorry::sorry::sorry:api e match eka paradunama ape ayyala aduwa mathakai.....therenne na ai kiyala....:P:P:P
    Sachinta thama aasama... maru podi eka....Asarge maik katu wada daala bat karana hati..maara lassanai..Kapil Devth hitiyada koheda...E kaale Indiyawa kiyanne apita gaw gaanak issarahin hitiya team ekak....Eth api 96ye World Cup gahuwane....ekanan maarama pimmak.......:yes::yes::yes:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    E kale 200ye match maara lassanai...dan Pol adi ODI mata penta ba.....:baffled::angry::angry:oya match tika mage mulma cricket mathaka walin ekak....mulma mathake 92ke api paraduna Aus teat eka SSC eke....Kaluwage first innings centurya..:sorry::sorry::sorry::sorry:api e match eka paradunama ape ayyala aduwa mathakai.....therenne na ai kiyala....:P:P:P
    Sachinta thama aasama... maru podi eka....Asarge maik katu wada daala bat karana hati..maara lassanai..Kapil Devth hitiyada koheda...E kaale Indiyawa kiyanne apita gaw gaanak issarahin hitiya team ekak....Eth api 96ye World Cup gahuwane....ekanan maarama pimmak.......:yes::yes::yes:

    ඒ ඔසී ටුවර් එක තිබ්බෙ මේකට කලින්
    අම්මෝ ඒ මැච් එක පැරදුනාම පට්ට දුක් උනා,
    අපේ උන් 537ක් ගහලත් ලකුනු 16කින් පැරදුනා
    කපිල් දේව් හිටියා, මට අමතක උනා,
    අර්ජුන අසාර් කියන්නේ පට්ට යාලුවො දෙන්නෙක්,
    අසාර් අර්ජුනගේ කාර් එක අරන් රෑ ගිහිල්ලා දෙහිවල විලියම් හන්දියෙ තිබ්බ චෙක් පොයින්ට් එකේ නවත්තලා රස සීන් එකක් වෙලා තිබ්බා, පොලිස් උන් අසාර් අදුරන්නෙත් නැහැ, ඉංග්‍රීසි දන්නෙත් නැහැ, පස්සෙ අර්ජුන ඇවිල්ලා තමයි ශේප් කරගෙන ගෙනිහිල්ලා තිබ්බෙ,
    අදටත් ඒ කාලෙට තමයි ආදරේ..
    අරවින්ද බැට් කරනවා ඇස් දෙකෙන් දැකපු එකම ජීවිතේ ලබපු ලොකුම දෙයක්..
    ලංකාවෙ බිහිවෙච්ච සුපිරිම බැටා.. කතා දෙකක් නැහැ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ammatasiri 93 apita mona cricketda ban...
    :rofl::rofl::rofl:

    92 වගේ තමයි බං ඉස්සෙල්ලම ක්‍රිකට් පිස්සුව හැදුනේ..
    මැරෙනකම්ම හොද වෙන පාටක් නැහැ..
    92ත් පරදිද්දි බැලුවා, අදත් එහෙමයි..
    මේ කාලෙට සාර්ථක අසාර්ථක කාල ඕන තරම් අත්විදලා තියෙනවා..
    ඒකම තමයි පරදිද්දි දරාගෙන නොබැන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ
     
    Azar,Arjuna....patta yaluwo..Ara kathawanan ada ahuwe..patta...:yes::yes::yes:Azar ape Percyata bayay kiyalath ahala thiyanawa...uge katata patta bayaylu....:P:PAravinda thama lankawa hadapu supirima bata...Onna fast bowlarayekuta gahanta uta timing thibba...Huk,Pull shot e wage thiya e shot gahana eunwath dan hoya ganta na...e ekka drive mix unama mona batekutawath lan wenta ba...habai ithin 95he England gihin Kent gahuwama thama hariyatama porage iwaseema hadune...wagakeema kiyana eka agata awe...naththan enawa...hama boletama wada pennanta gihin yanawa...:P:P:PE kale thama Sri Lankan cricket wala Golden Era eka...eka aye enne na......:rolleyes::rolleyes::rolleyes:
     
    ඔව් පර්සිට අසාර් බය හේතුව කියලා තිබ්බා..
    අසාර්ගේ ඩෙබියු ටුවර් එකේ ඉන්ග්ලන්ඩ් වලට 100 ඒවා 3ක් ගහලා තමයි ලංකාවට ආවෙ,
    ඌ පලවෙනි ටෙස්ට් එකේ පලවෙනි ඉනිම ගහන්න යද්දි පර්සි කිව්වලු උඹ 0ට අවුට් වෙනවා බෝල 3යි ගහන්නේ කියලා..
    කිව්වා වගේම 3වෙනි බෝලෙන් අවුට්ලු, අසාර් හිතලා තියෙන්නේ පර්සියා මංතරකාරයෙක් කියලා..
    එදා ඉදලා පර්සිගේ මූනට හම්බවෙන්නේ ගියේ නැහැලු ගොඩක් කල් යනකම්..

    අනිවා ඒ කාලෙ ආයෙ එන්නේ නැහැ, ඒක ඉර හද වගේ ශුවර්..
    අද හැමදේම සල්ලි සහ මාකටින්..
    ඒ අතරෙ ක්‍රිකට් ගහනවා
     
    Sira sira eka thama Percy kathawa.....:P:P:P:P
    Dan cricket apita hadila thiyana hoda karanta bari lede hinda balanne..:P:P:rofl::rofl:Naththan aha gaawata ganta watinne na....:sorry::sorry::rolleyes::rolleyes::P:P:P:P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඒ ඔසී ටුවර් එක තිබ්බෙ මේකට කලින්
    අම්මෝ ඒ මැච් එක පැරදුනාම පට්ට දුක් උනා,
    අපේ උන් 537ක් ගහලත් ලකුනු 16කින් පැරදුනා
    කපිල් දේව් හිටියා, මට අමතක උනා,
    අර්ජුන අසාර් කියන්නේ පට්ට යාලුවො දෙන්නෙක්,
    අසාර් අර්ජුනගේ කාර් එක අරන් රෑ ගිහිල්ලා දෙහිවල විලියම් හන්දියෙ තිබ්බ චෙක් පොයින්ට් එකේ නවත්තලා රස සීන් එකක් වෙලා තිබ්බා, පොලිස් උන් අසාර් අදුරන්නෙත් නැහැ, ඉංග්‍රීසි දන්නෙත් නැහැ, පස්සෙ අර්ජුන ඇවිල්ලා තමයි ශේප් කරගෙන ගෙනිහිල්ලා තිබ්බෙ,
    අදටත් ඒ කාලෙට තමයි ආදරේ..
    අරවින්ද බැට් කරනවා ඇස් දෙකෙන් දැකපු එකම ජීවිතේ ලබපු ලොකුම දෙයක්..
    ලංකාවෙ බිහිවෙච්ච සුපිරිම බැටා.. කතා දෙකක් නැහැ

    අසාර වසීම් අක්රම් අර්ජුන අරවින්දලා එක්ක තිබ්බ ෆිට් එකට තමයි 96 ඔස්ට්‍රේලියාව ලංකාවට එන්න නැතිව ඉන්නකොට අපිට සපෝර්ට් එකට ආවේ .
    මේකාලේ තමයි නියම ක්‍රිකට් තිබ්බේ :love::love:

    උබේ කතාව හරියටම හරි අරවින්දට ගහන්න බැටේක් ලංකාවේ සෑහෙන කාලෙකට එන එකක් නැ.මිනිහ සචින් වගේම උපතින්ම ක්‍රිකට් අරන් ආපු ක්‍රිකට් පොතේ තියෙන සේරම ෂොට්ස් ඕනෙම බෝලර් කෙනෙක්ට ඕනෙම වෙලාවක ගහන්න පුළුවන් එකෙක් :love:

    සනා එන්ඩ ඉස්සෙල්ල අරවින්ද තමයි ක්ලංකාවේ ක්‍රිකට් වුනේ .ඇත්තටම ක්‍රිකට් පිස්සුව ඇතිකළේ අරවින්ද දේ සිල්වා තමයි මටනම් :love:

    ඒකාලේ අන්කාවේ හිටපු හැම ක්රිදකයෙක්ගේම හොද විනයක් තිබ්බ .ටීම් එක අතරේ හොද බැදීමක් තිබ්බ .එක අඩුවෙන්න ගත්තේ 96 ලෝක කුසලානෙන් පස්සේ :sorry:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මරුසිරා;23507101 said:

    උබේ කතාව හරියටම හරි අරවින්දට ගහන්න බැටේක් ලංකාවේ සෑහෙන කාලෙකට එන එකක් නැ.මිනිහ සචින් වගේම උපතින්ම ක්‍රිකට් අරන් ආපු ක්‍රිකට් පොතේ තියෙන සේරම ෂොට්ස් ඕනෙම බෝලර් කෙනෙක්ට ඕනෙම වෙලාවක ගහන්න පුළුවන් එකෙක් :love:

    අරවින්දගේ තියෙන කැතම ෂොට් එක දැන් ඉන්න එවුන්ගේ ලස්සනම ෂොට් එකට වඩා ලස්සනයි..හැම ෂොට් එකකටම මාර රිද්මයක් තියෙන්නේ :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113

    92 වගේ තමයි බං ඉස්සෙල්ලම ක්‍රිකට් පිස්සුව හැදුනේ..
    මැරෙනකම්ම හොද වෙන පාටක් නැහැ..
    92ත් පරදිද්දි බැලුවා, අදත් එහෙමයි..
    මේ කාලෙට සාර්ථක අසාර්ථක කාල ඕන තරම් අත්විදලා තියෙනවා..
    ඒකම තමයි පරදිද්දි දරාගෙන නොබැන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ

    Ubata wayasa kiyada Yapa aiye?