මෙච්චර ෆෝම් එකේ ඉන්න ධනන්ජය හලලා අර මෙලෝ ෆෝම් එකක නැති තිරිමාන්නයට චාන්ස් එක දුන්නෙ ඇයි කියලා මටනම් හිතාගන්න බෑ.

Ado 40ta all out karanan Gavaskar,Manjekar ethanama hear attack hadila iwarai .....![]()

ara sinhala commentary nawattana kiyala unge FB page wala massage dapallako ban..mala karumayak eka ahan inna wena eka...![]()

දෙයක් ඉගෙනගන්නවත් නෑ එකම මගුල කියන්නේ 

දෙයක් ඉගෙනගන්නවත් නෑ එකම මගුල කියන්නේ
![]()

itat wada unge gon kata ahanna wena eka..
FB message wath dala EPA kiyapalla![]()

අපෝ ඔව් බං, අර සේන නන්දිවීර කියන පිස්සු යකා එකම මගුල කියවනවා,
දන්න මගුලකුත් නැහැ, ප්ලේයර්ස්ලා අදුරන්නෙත් නැහැ,
ඌ අම්පයර් කෙනෙක් නිසා අම්පයරින් ගැනම කියවනවා, පට්ටම චාටර්,
රසල්ගේ ඉන්ග්ලිශ් කමෙන්ට්රි අහන් ඉන්න ආසයි,
මොකාගේ අයිඩියා එකක්ද මන්දා බං මේ සින්හල කමෙන්ට්රි, වීඩියෝ එකට අදාලව නෙමෙයි කතා කරන්නේ,
හිමාල කන්ද පෙන්නන කොට මුන් ඩීආර් එස් එක ගැන කතාකරනවා,![]()

ade repeat ekak baluwath paadu naa bn mekenm
mata mulu match ekama miss una bn
අපෝ ඔව් බං, අර සේන නන්දිවීර කියන පිස්සු යකා එකම මගුල කියවනවා,
දන්න මගුලකුත් නැහැ, ප්ලේයර්ස්ලා අදුරන්නෙත් නැහැ,
ඌ අම්පයර් කෙනෙක් නිසා අම්පයරින් ගැනම කියවනවා, පට්ටම චාටර්,
රසල්ගේ ඉන්ග්ලිශ් කමෙන්ට්රි අහන් ඉන්න ආසයි,
මොකාගේ අයිඩියා එකක්ද මන්දා බං මේ සින්හල කමෙන්ට්රි, වීඩියෝ එකට අදාලව නෙමෙයි කතා කරන්නේ,
හිමාල කන්ද පෙන්නන කොට මුන් ඩීආර් එස් එක ගැන කතාකරනවා,![]()

ඊයේ 9 ට රුපවාහිනියේ ඕක ගැන කිව්වා උන් කිව්වේ මේක තිලන්ගයගේ අදහසක් කියලා ගමට ක්රිකට් ගෙනියන්න 

අර කමල් කියන එකා ඌට නියමෙට කඩේ යනවා 