|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අඩුමගානේ එක සීරිස් එකක්වත් එකදිගට මැච් තුනම ගහන්න දෙන්න ඕනේ :yes: ඌ අන්තිමට ගහපු සිම්බාබ්වේ සිරිස් එකේ හොඳට ගැහුවා, පස්සේ ඉන්ජරියෙන් පස්සේ ඇවිත් හරියට ගහන පලවෙනි සිරිස් ඒකනේ මේක. ඉතින් මැච් දෙකකින් පස්සේ කපන එක අසාධාරණයි. තිරිමාන්න කුසල් පෙරේරා තිසර චන්දිමාල් ඔය සෙට් එකට කොච්චර චාන්ස් දුන්නද, ඒ හම්බුන ඒවගෙන් කාලක්වත් මුට දුන්නේ නෑ අපි

    aniwa danushka hoda solid batek. uta thawa chance denna ona. dikwella ta wada mama kamathi danushka.

    danata team eke wadak ma nathi ewun thamai thissra and pathirana.

    thirimanna test witharak gahanna ona chandimal wage.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අඩුමගානේ එක සීරිස් එකක්වත් එකදිගට මැච් තුනම ගහන්න දෙන්න ඕනේ :yes: ඌ අන්තිමට ගහපු සිම්බාබ්වේ සිරිස් එකේ හොඳට ගැහුවා, පස්සේ ඉන්ජරියෙන් පස්සේ ඇවිත් හරියට ගහන පලවෙනි සිරිස් ඒකනේ මේක. ඉතින් මැච් දෙකකින් පස්සේ කපන එක අසාධාරණයි. තිරිමාන්න කුසල් පෙරේරා තිසර චන්දිමාල් ඔය සෙට් එකට කොච්චර චාන්ස් දුන්නද, ඒ හම්බුන ඒවගෙන් කාලක්වත් මුට දුන්නේ නෑ අපි

    ubata mama kiyana eka theren na ban.. ubala balanne arunta chance dunna nam ai muta ehema denna bari kiyana angle eken..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අනික් අයට දුන්න නිසා මුටත් මැච් සීයක් දෙන්න කියල නෙවේ කියන්නේ. :yes: මැච් තුනක් තියෙන සිරිස් එකක දෙකක් එකෙක්ට දීල අන්තිම එක තව එකෙක්ට දෙන එක තේරුමක් නෑ ඒක අර එක මැච් එකක් හම්බෙන එකාටත් කරන අසාධාරණයක් නෙ. දෙන්නගෙන් එකෙක්ටවත් ප්‍රයෝජනයක් නෑ. හොඳම වැඩේ මේ තුනම උට ගහන්න කියල ගැහුවේ නැත්තන් ඊළඟ එකේ ඌව අර කුසල් මෙන්ඩිස් වගේ හලන එක.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මා ප්‍රිය ලෝලීනි මේක මගේ

    avatar267406_330.gif
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අනික් අයට දුන්න නිසා මුටත් මැච් සීයක් දෙන්න කියල නෙවේ කියන්නේ. :yes: මැච් තුනක් තියෙන සිරිස් එකක දෙකක් එකෙක්ට දීල අන්තිම එක තව එකෙක්ට දෙන එක තේරුමක් නෑ ඒක අර එක මැච් එකක් හම්බෙන එකාටත් කරන අසාධාරණයක් නෙ. දෙන්නගෙන් එකෙක්ටවත් ප්‍රයෝජනයක් නෑ. හොඳම වැඩේ මේ තුනම උට ගහන්න කියල ගැහුවේ නැත්තන් ඊළඟ එකේ ඌව අර කුසල් මෙන්ඩිස් වගේ හලන එක.

    Ok next match ekath dunna kiyamuko.. but machan man uge dakapu adu paduwa overnight hada ganna puluwan ekak neme.. like thirimanne he also struggles to rotate strike. Eka hada ganna kalayak yanawa.. ithin apita eka next match eke hadei kiyala hithanna puluwan deyak neme..

    Onna form eke na kiyana eka nam wenas wenna puluwan next match ekedi.. match 2 lakunu gahapu nathi ekak 3rd match eke form ekata awith lakunu gahanna puliwan.

    Bt man ara kiwwa wage dewal dawas 2k athulatha hada ganna puluwan dewal neme. Ekai man kiwwe u ewa improve kara gannakan wena ekek try karana eka hondai kiyala.. nathuwa u lakunu gahapu nathi hinda drop karanna kiwwa neme
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනික් අයට දුන්න නිසා මුටත් මැච් සීයක් දෙන්න කියල නෙවේ කියන්නේ. :yes: මැච් තුනක් තියෙන සිරිස් එකක දෙකක් එකෙක්ට දීල අන්තිම එක තව එකෙක්ට දෙන එක තේරුමක් නෑ ඒක අර එක මැච් එකක් හම්බෙන එකාටත් කරන අසාධාරණයක් නෙ. දෙන්නගෙන් එකෙක්ටවත් ප්‍රයෝජනයක් නෑ. හොඳම වැඩේ මේ තුනම උට ගහන්න කියල ගැහුවේ නැත්තන් ඊළඟ එකේ ඌව අර කුසල් මෙන්ඩිස් වගේ හලන එක.

    දනුශ්ක හරියට හැදෙයි හතුරු ආවහම . වන් ඩවුන් එන්න හොදම අශාන් ප්‍රියන්ජන් .ඇයි ඌට කිසි චාන්ස් එකක් නැත්තෙ .තිසර අයින් කරල හරි ඌව ඇතුලට ගන්න ඕන
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දනුශ්ක හරියට හැදෙයි හතුරු ආවහම . වන් ඩවුන් එන්න හොදම අශාන් ප්‍රියන්ජන් .ඇයි ඌට කිසි චාන්ස් එකක් නැත්තෙ .තිසර අයින් කරල හරි ඌව ඇතුලට ගන්න ඕන

    ශාන් ප්‍රියන්ජන් means that two shot player like thilina kandambi ?:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ok next match ekath dunna kiyamuko.. but machan man uge dakapu adu paduwa overnight hada ganna puluwan ekak neme.. like thirimanne he also struggles to rotate strike. Eka hada ganna kalayak yanawa.. ithin apita eka next match eke hadei kiyala hithanna puluwan deyak neme..

    Onna form eke na kiyana eka nam wenas wenna puluwan next match ekedi.. match 2 lakunu gahapu nathi ekak 3rd match eke form ekata awith lakunu gahanna puliwan.

    Bt man ara kiwwa wage dewal dawas 2k athulatha hada ganna puluwan dewal neme. Ekai man kiwwe u ewa improve kara gannakan wena ekek try karana eka hondai kiyala.. nathuwa u lakunu gahapu nathi hinda drop karanna kiwwa neme
    අඩුපාඩු නං තියෙනවා හැමෝගෙම වගේ' :yes: අපිට ඉතින් සීයට සීයක් හොඳට බැට් කරන උන් හොයන්න අමාරුයි නෙ. අපි බලන් ඉමු හැදෙන උන් හැදේවි නැති උන් හැලේවි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දනුශ්ක හරියට හැදෙයි හතුරු ආවහම . වන් ඩවුන් එන්න හොදම අශාන් ප්‍රියන්ජන් .ඇයි ඌට කිසි චාන්ස් එකක් නැත්තෙ .තිසර අයින් කරල හරි ඌව ඇතුලට ගන්න ඕන
    ඌත් නිකන් පතෝල වගේ :baffled: මට නං එච්චර පැහැදීමක් නෑ ඌ ගැන.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡

    දනුශ්ක හරියට හැදෙයි හතුරු ආවහම . වන් ඩවුන් එන්න හොදම අශාන් ප්‍රියන්ජන් .ඇයි ඌට කිසි චාන්ස් එකක් නැත්තෙ .තිසර අයින් කරල හරි ඌව ඇතුලට ගන්න ඕන

    ශාන් ප්‍රියන්ජන් means that two shot player like thilina kandambi ?:rolleyes:

    the fuck last match eke shot ekak gahganna bariwa dagalapu degalillak ban u
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    දනුශ්ක හරියට හැදෙයි හතුරු ආවහම . වන් ඩවුන් එන්න හොදම අශාන් ප්‍රියන්ජන් .ඇයි ඌට කිසි චාන්ස් එකක් නැත්තෙ .තිසර අයින් කරල හරි ඌව ඇතුලට ගන්න ඕන
    මොන මූදු උකන්නෙක්ද බන් ඌ. හරියට බෝලෙ බැට් එකේ වද්දගන්නවත් බැහැ.:angry:
    ඊටවඩා අංක තුනට මෙන්ඩිස්/ ධනංජය දෙන්නගෙන් එකෙක් හොඳයි.
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    One of the most beautiful batsmen in the world
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කොලි මහ කැත එකා...:sorry:
    දෙවෙනි මනමාලයට රොහිත් ෂර්මා වත් ගන්න තිබ්බේ :(:(