අඩුමගානේ එක සීරිස් එකක්වත් එකදිගට මැච් තුනම ගහන්න දෙන්න ඕනේඌ අන්තිමට ගහපු සිම්බාබ්වේ සිරිස් එකේ හොඳට ගැහුවා, පස්සේ ඉන්ජරියෙන් පස්සේ ඇවිත් හරියට ගහන පලවෙනි සිරිස් ඒකනේ මේක. ඉතින් මැච් දෙකකින් පස්සේ කපන එක අසාධාරණයි. තිරිමාන්න කුසල් පෙරේරා තිසර චන්දිමාල් ඔය සෙට් එකට කොච්චර චාන්ස් දුන්නද, ඒ හම්බුන ඒවගෙන් කාලක්වත් මුට දුන්නේ නෑ අපි
aniwa danushka hoda solid batek. uta thawa chance denna ona. dikwella ta wada mama kamathi danushka.
danata team eke wadak ma nathi ewun thamai thissra and pathirana.
thirimanna test witharak gahanna ona chandimal wage.
ඌ අන්තිමට ගහපු සිම්බාබ්වේ සිරිස් එකේ හොඳට ගැහුවා, පස්සේ ඉන්ජරියෙන් පස්සේ ඇවිත් හරියට ගහන පලවෙනි සිරිස් ඒකනේ මේක. ඉතින් මැච් දෙකකින් පස්සේ කපන එක අසාධාරණයි. තිරිමාන්න කුසල් පෙරේරා තිසර චන්දිමාල් ඔය සෙට් එකට කොච්චර චාන්ස් දුන්නද, ඒ හම්බුන ඒවගෙන් කාලක්වත් මුට දුන්නේ නෑ අපි 


ko
