|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මොනවා උනත් සඳකැන්නුයි ඉසුරු උදාණයි විකට් ගත්ත එක නම් ලොකු දෙයක්. සඳකැන්ව read කරන්න කොහොමත් අමාරුයි. left arm fast බෝලර් කෙනෙකුත් ආව එක නියමයි. තව බිනුර ෆනෑන්ඩෝත් ආව නම් පට්ට. බැට්ස්මන්ලා වැඩියෙන් ඉන්නේ right arm හින්ද left arm fast බොලර්ස්ලාට face කරන්න අමාරුයි. මේ ටීම් එකම මැතිව්ස් වෙනුවට එකෙක් දාල තව ප්‍රසන්න වෙනුවට ෂෙහාන් වගේ එකෙක් දැම්ම නම් ගොඩ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Proteas ODI squad against SL -
    ABD (c), Amla, Behardien, De Kock, Duminy, Faf, Tahir, Miller, Morris, Parnell, Ngidi, Phehlukwayo, Pretorius, Rabada, Shamsi

    Pray for Sri Lanka :baffled:

    moakakda ban oya team eka worldclass playerlata iinne amla,AB witharai..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මොනවා උනත් සඳකැන්නුයි ඉසුරු උදාණයි විකට් ගත්ත එක නම් ලොකු දෙයක්. සඳකැන්ව read කරන්න කොහොමත් අමාරුයි. left arm fast බෝලර් කෙනෙකුත් ආව එක නියමයි. තව බිනුර ෆනෑන්ඩෝත් ආව නම් පට්ට. බැට්ස්මන්ලා වැඩියෙන් ඉන්නේ right arm හින්ද left arm fast බොලර්ස්ලාට face කරන්න අමාරුයි. මේ ටීම් එකම මැතිව්ස් වෙනුවට එකෙක් දාල තව ප්‍රසන්න වෙනුවට ෂෙහාන් වගේ එකෙක් දැම්ම නම් ගොඩ.
    shehan :baffled::baffled::baffled:
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    :( onna okai thatwe ithnn....:(:( kusal mendis nasti wenawa t20 gahala. uwa one day n test witharak nattham one day witharak gassanna ona hadila enakan. eeye gahapu shot eka balapan ko:baffled::baffled::baffled:

    fail unath mendiswa kapannathuwa team eke thibboth hodai. Kohli unath t20 apu gaman ohomai average 14 thibbe e unata pora experience ekath ekka haduna dan t20 average 50+.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔන්න අපේ උන් බංගලාදේශ් එක්කත් tour එකක් දාගෙන feb- march. කෑමක් සෙට්වෙයි වගේ. හැබැයි ලංකාවේ තියෙන හින්ද අව්ලක් නැති වෙයි/
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    16174576_1276878205712436_3057200254152554057_n.png
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    (unofficial news)

    elakiri.com opening bowler Barry Allen will fly to South Africa as a replacement for the injured Nuwan Pradeep while elakiri.com all rounder KasunKDP will replace skipper Angelo Mathews.

    :rofl::P:D
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    (unofficial news)

    elakiri.com opening bowler Barry Allen will fly to South Africa as a replacement for the injured Nuwan Pradeep while elakiri.com all rounder KasunKDP will replace skipper Angelo Mathews.

    :rofl::P:D

    Breaking news: SLC has decided to elect HenryL as the chairman, and he will replace Hon. Thilanga sumathipala immediately. Unoffficial resources claim that Hon. Chamara kapugedara will be the Captain of SL cricket team for the coming ODI series with this new change. Hon. HenryL has stated that he will replace most of the cricket players with members from famous SL online community Elakiri.com :rofl:

    :P:P