|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
කුසල් ගන්නේ තිබ්බේ පතිරණ වෙනුවට :P

මන් දන්නා තරමින් පතිරණට ලොකු conecction එකක් තියෙනවා..මහනුවර ක්‍රීඩා සමාජයක සබපතිගේ පුතා..තිලංගට ක්‍රිකට් මැතිවරණෙ උදව් කල කෙනෙක් :baffled::no:

ow pathirana ta wadiya nam thisara hondai. siriwardana kapila aith ena nisa sure naha hondata perform karai da kiala. kapu nam ganna eka hondai.

eelanga t20 wc eka thiyenne england neda? eka gana hithala team select kara nam hari. podi t20 match ganai ne tour ekaka hamba wenne eka nisa thoragaththa players la tikak pool ekakata aragena eyalata match practice deela team ekak hatiyata settle wenna denna ona. ohe ad-hoc widihata team wenas karama team ekak hatiyata sellam karana eka nathi wenawa.

ow pathirana yata connection thiyena seen ekak thiyenawa :baffled: habai mona unath u wicket nan gannawa. :baffled: but Thisara big bash gahuwa eke danna thibba :dull: batting nan therumak na pathiranaya ge.uta wada Kule gahanawa.

ow England thiyenne. dan nan settle wei. Tharanga T20 gahana ekak na digatama. eke awulakuth na habai. Mathews captain ne awama. habai Malinga kiuwa team eke settle unata passe captaincy eka ganna kamathiy kiyala denawa nan :D u gathoth team eka settle wei :yes::cool:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ දාන ඒවා දැන් දැන් විස්වාස කරන්න අමාරුයි...:rofl::rofl:

    සචිත් කියන්නේ මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සගමේ සභාපති ජනක පතිරණගෙ පුතා. චන්දෙදි තිලංගට සපෝට් කරේ :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දික්වැල්ල කපල කොහොමද, එහෙනං මුණවීර කපල වෙනද වගේ දික්වැල්ල ඕපන් එවල දසුන් යටින් එවන්න පුළුවන්.:oo:

    ඉසුරු උදාන ගැන නං මට වැඩි පැහැදීමක් නෑ. දසුන්/අසේල ඒ වෙනුවට ගත්ත නං තව වැඩිපුර බැට්ස්මන් කෙනෙක් එනව. අනික මාලිංග ඉන්න හින්ද අන්තිම ඕවර් බෝල් කරන්න වෙන්නෙ නෑ මැදින් ඕවර් ටිකේ ෂේප් එකේ දාන්න පුළුවන්.

    උදාන වෙනුවට දසුන් දැම්මා නම් හරි ඔසි විකට් වල දසුන්ට බෝලින් වලින් මොනවා හරි කරගන්න පුලූවන් වෙයි සික්කුවටයි දසුන්ටයි බෝල 20 විතර හරියට සෙට් වුනොත් කොහොමද ? :P:P:P

    but shanaka all rounder ne. apita 3rd seamer kenek one. Udana bowler kenek ne. Malinga anika kiuwa slow bowl dana eka gana mokada kattiya big bash gahala fast bowling walata use wela inna nisa. Udana ge slow bowl eka hodai ne u gahawee.

    Munaweera aniwa athule gahanna one. ekko Kusal Mendis kapala Munaweera no 3 gahanawa Shanakath team eke gahanawa. simple :D

    Mendis perform kaleth nane wadiya.

    1. Tharanga
    2. Dickwella
    3. Munaweera
    4. Kapugedara
    5. Shanaka
    6. Siriwardena
    7. Seeku
    8. Kulasekara
    9. Udana
    10. Malinga
    11. Sandakan
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උබ දාන ඒවා දැන් දැන් විස්වාස කරන්න අමාරුයි...:rofl::rofl:

    සචිත් කියන්නේ මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සගමේ සභාපති ජනක පතිරණගෙ පුතා. චන්දෙදි තිලංගට සපෝට් කරේ :D

    දැන් උබ උත්තරේ ලැබිලා තියෙන්නේ :angry::angry:

    මොකද යකෝ මන් දාන ඒවා සුවර් නැහැ කිව්වේ :nerd::frown:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :lol: u dana ewa kawadath wishwasa karannna amarui thama :P:P

    සචිත් කියන්නේ මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සගමේ සභාපති ජනක පතිරණගෙ පුතා. චන්දෙදි තිලංගට සපෝට් කරේ :D

    ඔන්න උත්තරේ..දැන් මන් කිව්වා එක වැරදිද :dull::angry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    eka hari thama yako man kiuwe hari kiyala alin :P eka neme uba kiyana ewa issara idan sure na kiyala kiuwe kukko :P

    ඉතින් දැන් උබත් කියා කියා හිටියේ තාම ලිස්ට් එක දැම්මේ නැහැ කියලා ලිස්ට් එක දාලා තියෙද්දිත් :rofl::P:dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉතින් දැන් උබත් කියා කියා හිටියේ තාම ලිස්ට් එක දැම්මේ නැහැ කියලා ලිස්ට් එක දාලා තියෙද්දිත් :rofl::P:dull:

    mona list ekakda :baffled: squad ekada? squad eka man dakke na sure na kiyalane mitto kiuwe :P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    but shanaka all rounder ne. apita 3rd seamer kenek one. Udana bowler kenek ne. Malinga anika kiuwa slow bowl dana eka gana mokada kattiya big bash gahala fast bowling walata use wela inna nisa. Udana ge slow bowl eka hodai ne u gahawee.

    Munaweera aniwa athule gahanna one. ekko Kusal Mendis kapala Munaweera no 3 gahanawa Shanakath team eke gahanawa. simple :D

    Mendis perform kaleth nane wadiya.

    1. Tharanga
    2. Dickwella
    3. Munaweera
    4. Kapugedara
    5. Shanaka
    6. Siriwardena
    7. Seeku
    8. Kulasekara
    9. Udana
    10. Malinga
    11. Sandakan

    මේකත් අවුලක් නෑ :rofl: අනේ මන්දා උදානගේ ස්ලෝ බෝල් වැඩ කලොත් හොඳයි නැතිනම් සොරි තමයි ;) කුසල් මෙන්ඩිස් 20-20 දානවට මගේ නම් කැමැත්තක් නෑ. ඌ නිකන් නාස්ති වෙනවා වයස තියෙන නිසා බැටින් වලින් හොඳ තැනකට එන්න පුලූවන් තව අවුරුදු 3-4, එතකොට අත්දැකිම් තියෙන නිසා T20 දැම්මට අවුලක් නෑ :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kellsupun wathura adinna danna oni :yes:

    avatar267406_308.gif

    මෙයා කැමති වෙයිද වතුර අදින එකෙක්ට :D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේකත් අවුලක් නෑ :rofl: අනේ මන්දා උදානගේ ස්ලෝ බෝල් වැඩ කලොත් හොඳයි නැතිනම් සොරි තමයි ;) කුසල් මෙන්ඩිස් 20-20 දානවට මගේ නම් කැමැත්තක් නෑ. ඌ නිකන් නාස්ති වෙනවා වයස තියෙන නිසා බැටින් වලින් හොඳ තැනකට එන්න පුලූවන් තව අවුරුදු 3-4, එතකොට අත්දැකිම් තියෙන නිසා T20 දැම්මට අවුලක් නෑ :)

    sirawata math oya mathe thama inne :yes::yes: Munaweera settle karagaththa nan hari. Mendis onna experience ekka hodata ODI perform kalama T20 dammata awulak na uta shots ehemath thiyena nisa :yes::yes:

    Udana kalin match eke last over eke 20 runs deela thama kagaththe. overs 3k hodata damma. man kiyanne nan dan Malinga Kule inna eke Udana wa mada overs walatai 13th over ekatai wage danna thiyenne :yes: