|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
අපි ඒ final එකනම් කවදාවත් දිනන්නේ නැහැ බන් අපි champions la වගේ play කරේ නැහැ, ඉන්දියාව නිකම් panic wela පරෙදෙයි කියල බලන් හිටිය :lol:, පලවෙනි over 10 ට 30 ද කොහෙද ගැහුවේ, අවසාන over 5හෙ මහේල ගැහුවේ නැත්තම් 230k, 240k තමයි ගහන්නේ,

ඔව් ඔය කට්ටියගේ සුපිරි වීරයා තරංග බෝල් 20 ලකුණු 2 යි :rofl::rofl:

එතනදීම මැච් එක ඉවරයි :angry:
 
Last edited:

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Sana 2009ye withara nambukara widihata gedara yanta thibbe deshapalane karanne nathuwa....paula jeewitheth lasanata giniyan...Nikan boruwata paja una...
Sanage cricket iwarai 2009 ya weddi....

ඔව් මන් සනාවා දන්නවා මචන්..මාතරණේ...2011 ෆයිනල් ගහන්න කැමැත්තෙන් හිටියා..ඒ වෙද්දී මන්ති නිසා ක්‍රිකට් බෝඩ් එකෙන් ගහන්න එපා කිව්වා..මැතිස් ඉන්ජඩ් උනාම දාන්න එකෙක් නැති උනා,ඒ වෙලේ සනා,වාස් දෙන්නම කැමති උනා..එත් අපේ උන් කපුවැව යැව්වා :growl::growl:

සනම ගමේ මිනිසුන්ට කිව්වනේ ජිවිතේ කල ලොකුම වරද දේසපාලනය ආපු එක කියලා :baffled:
 
Last edited:

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Me series eka gana ubala maha loku heena mawagena inna bawa thama penta thiyenne...Meka white wash saagarayak...okkoma wage..Test,ODI,T20...!
    Puluwan tharan fight karana eka thama thiyenne...
    SA gihin nikan batalata gahanta ba ban....:no::no:
    England wala seam wena seethala early summer walin passe gahanta amaruma track thiyenne SA wala..Anika Bowling lineup eka....:dull::dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ මොකද බන් පොස්ට් එකේ අන්තිමෙන් ගන්නේ :growl::growl:

    තොයි මායි දාන්න ක්‍රිකට් :growl::growl:

    සනත් ගැහුවා නම් දිනන්නේ උ බෝල් කරලා විකට් ගන්න නිසා..:lol::rofl:

    එකින් එකට රිප්ලයි කරන්න බැරි නිසා බං අන්තිමෙන් ගත්තේ උඹ කියන එව්වා ඇත්ත. නමුත් සංගයි මහේලයි ලංකාවේ ක්‍රිකට් වලට කරපු හානිය බරපතලයි. අදටත් මේ වෙන දේවලට උනුත් වගකියන්න ඕනේ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් මන් සනාවා දන්නවා මචන්..මාතරණේ...2011 ෆයිනල් ගහන්න කැමැත්තෙන් හිටියා..ඒ වෙද්දී මන්ති නිසා ක්‍රිකට් බෝඩ් එකෙන් ගහන්න එපා කිව්වා..මැතිස් ඉන්ජඩ් උනාම දාන්න එකෙක් නැති උනා,ඒ වෙලේ සනා,වාස් දෙන්නම කැමති උනා..එත් අපේ උන් කපුවැව යැව්වා :growl::growl:

    සනම ගමේ මිනිසුන්ට කිව්වනේ ජිවිතේ කල ලොකුම වරද දේසපාලනය ආපු එක කියලා :baffled:
    Sanage gahilla gahuwa ekek lankawe na...:):)enneth nathi wei...Kusal gahaddi sana wage kiyaddi mata hinath yanwa...Kusal sanagen 0.1 wath na...:P:P:P

    Uta lassanata jeewath wenta thibba...2008 Asia cup eka wenakan....hodata jeewithe ginichcha..Ita passe MARAda koheda deshapalana pissuwa ookata kawwa..uu eka gilla...:dull::dull::dull:ganu passe prasiddiye redi nathuwa giya...Pajama una anthimata..Deshapalana balen kohomahari 2011 England tour eke ODI ekak aran samugaththa....:nerd::nerd::nerd:
    Aparade jeewithe...:baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කපුවා ගත්තේ චාමර සිල්ව අයින් කරලා නේද, කපුවනම් කොහොමත් පොන්න සහීර් ගේ slow ball එකට බලල වගේ අහුවෙලා out උන හැටි අද වගේ මතකයි මට, truth is kapuwa tama most overrated cricket in the history of sl, lee ta 6 gahapu eken api hituwe u supiri kyala, stylish gatiyakut tibba, but u thinking cricket kenek neme, matat oka terum ganna awurudu ganak gya kapuwage lokuma fan man ekale :lol:

    කපුවත් හැදෙන එකෙක් නෙමෙයි දැන් උගේ කාලේ ඉවරයි. අපේ උන් කරන්නේ මොකෙක් හරි මැච් එකක් දෙකක් ගැහුවම ඌව වඩ යවනවා. අන්තිමට ඌ උඩ ගියාට වඩා වේගෙන් පල්ලම් බහිනවා. කුසල් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, අශාන් ප්‍රියන්ජන, තිර්ම්නාන්න, චන්දිමාල්, දිමුත් කෞශාල් සිල්වා, බිනුර ෆනෑන්ඩු දැන් අලුතින් කුසල් මෙන්ඩිස් ඔය හැම එකාම එකයි. උනුත් පොඩ්ඩක් පුම්බපු ගමන් යනවා උඩ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    http://www.espncricinfo.com/icc_cricket_worldcup2011/engine/current/match/433606.html

    :rofl::rofl::rofl:

    කපුවා යන්නේ තනි බැටා විදියට..එහෙනම්මු උ ගහන්න ඕන.. අඩුම ගානේ ලංකාවේ කලබ් මැච් එකකටවත් ගහන්න සුදුසු නැති හල පරුවෙක්..ඇත්ත ඕකයි..පිලි ගනින් :lol::lol:

    උ වෙනුවට සනා අවා නම් හෝ වාස් (වාස්,සනා දෙන්නම 2011 ගහන්න කැමති වෙලා හිටියේ..) කියක් හරි ගහලා විකට් දෙකක් වගේ ගන්නවා

    කපුවව දාපු එක වැරදියි කියලා තමයි බං මමත් කියන්නේ. ස්කෝඩ් එකේ හිටි එකෙක්ව දාන්න තිබ්බේ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    එකින් එකට රිප්ලයි කරන්න බැරි නිසා බං අන්තිමෙන් ගත්තේ උඹ කියන එව්වා ඇත්ත. නමුත් සංගයි මහේලයි ලංකාවේ ක්‍රිකට් වලට කරපු හානිය බරපතලයි. අදටත් මේ වෙන දේවලට උනුත් වගකියන්න ඕනේ.
    sangatai mahelatai Arjunata wada godak talent thibba...eth uge gaten dashamak wath thibbe na....:dull::dull:Match ekak iwara wenakan Sanga gahala thiyenne deparada koheda..Oona welawe Sanga kohomath gahanne na...Mahelath ehema thama..Habai mahelage captaincy Sangata wada gooddaaak hodai..
    Habai un denntama Arjuna lagatawath enta ba...U mona baila gahuwath salli wenuwen nahila sellam kare na...
    Eth Sangai,Mahelai eka kara..Kale wenas thama...eth eka official patan gaththe Sangai,Mahelai...;:baffled::baffled:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    කපුවව දාපු එක වැරදියි කියලා තමයි බං මමත් කියන්නේ. ස්කෝඩ් එකේ හිටි එකෙක්ව දාන්න තිබ්බේ.
    Thoge Legawa Sanai...,Mathewsui ekathuwela kawa ban..dan u lesiyen goda enne na.....:no::no::no:
    Guuuma wade una laga ithihase Lankawe cricket wala..Sandakanwa hariyata haduwa nathi eka...:no::no::no::dull::rolleyes::rolleyes::rolleyes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් ඔය කට්ටියගේ සුපිරි වීරයා තරංග බෝල් 20 ලකුණු 2 යි :rofl::rofl:

    එතනදීම මැච් එක ඉවරයි :angry:

    දිල්ෂාන් උනත් slow ගැහුවේ, ඒ උන්ගේ වැරැද්ද නෙමේ බන් අපේ game plan එක, මහේලලා සඟල මාර defensive පොරවල්, world cup එකක් ලේසියෙන් ගන්න බැහැ, උදුරලා ගන්න ඕන, 2007 wc එක ඇරෙන්න අනිත් හැම එකක්ම දිනන්න තිබ්බ අපි ඔය ගොන් plan එක අතරියනම්, 2012 final එක බලහන්කො, දිල්ෂාන් බින්දුවට ඇවිත්, මහේලි සංගයි power play එක safely play කරා , නරේන් එනකම් අවම පස්සේ ගහන්න අර pitch එකේ ? :lol:

    match එක පටන් ගන්න කලින්ම බය වෙලා හිටියේ, කොහෙද හිටපු රන්දිව් ගේනවා කෙලින්ම final එකට, මහේලලා සංගල හැමදාම safely play කරන්න ගිහින් තම කෙලෝ ගත්තේ,
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Me series eka gana ubala maha loku heena mawagena inna bawa thama penta thiyenne...Meka white wash saagarayak...okkoma wage..Test,ODI,T20...!
    Puluwan tharan fight karana eka thama thiyenne...
    SA gihin nikan batalata gahanta ba ban....:no::no:
    England wala seam wena seethala early summer walin passe gahanta amaruma track thiyenne SA wala..Anika Bowling lineup eka....:dull::dull::dull:

    පිස්සුද බං ඔය සීරිස් එකේ ලොකු දෙයක් හිතන් හිටියේ නෑ අපේ උන් වයිට් වොශ් වෙලා එන්නේ කෙලින්ම. ඒ උනාට බිග් ඩිසපොයින්ට්මන්ට් එක තමයි කුසල් මෙන්ඩිස් ෆේල් වෙන එක එක දිගට. ඊට පස්සේ දනංජය අනික් උන් ගැන නම් කතා නෑ කොහොමත් දිමුත්, කෞශාල් හොඳයි වන් බම්ප් වලට, කුසල් ජනිත් දන්නේ පුක අඹර අඹර බෝලේ පස්සේ දුවන්න. චන්දිමාලයයි මැතිව්සුයි දන්නේපොර ටෝක් දීලා දීලා ආව ගමන් අනික් පැත්තට ගොන් ශොට් එකක් ගහලා අවුට් වෙන්න. මට මතකයි අන්තිම සවුත් අප්‍රිකා ‍ටුවර් එකේදී චන්දිමාල් ගැහුවේ ස්ටේන්ගෙන් ගේම් ඉල්ල ඉල්ලා. උන්ට මොකෝ බං උනේ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කපුවව දාපු එක වැරදියි කියලා තමයි බං මමත් කියන්නේ. ස්කෝඩ් එකේ හිටි එකෙක්ව දාන්න තිබ්බේ.

    kapuwa squad eke hitiya ban :frown: , ehema genawe randiv witarai
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කපුවත් හැදෙන එකෙක් නෙමෙයි දැන් උගේ කාලේ ඉවරයි. අපේ උන් කරන්නේ මොකෙක් හරි මැච් එකක් දෙකක් ගැහුවම ඌව වඩ යවනවා. අන්තිමට ඌ උඩ ගියාට වඩා වේගෙන් පල්ලම් බහිනවා. කුසල් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, අශාන් ප්‍රියන්ජන, තිර්ම්නාන්න, චන්දිමාල්, දිමුත් කෞශාල් සිල්වා, බිනුර ෆනෑන්ඩු දැන් අලුතින් කුසල් මෙන්ඩිස් ඔය හැම එකාම එකයි. උනුත් පොඩ්ඩක් පුම්බපු ගමන් යනවා උඩ.

    සිරාවටම බන්..මුන් අලුත් එකෙක් ගැහුවා ගමන් උගේ ෆොටෝ දාලා තඩි විස්තරයක් දාලා පුබ්බනවා..බලන උනුත් බනිනවා දෙයියනේ පරණ උන් කෑවා බලපල්ලා මේ අලුතින් උන් ගහන ගැහිල්ල කියලා..

    මාස 03-05 යද්දී,උන්ගේ සේරම,වික් පොයිට් රෙකෝඩ් වෙනවා...උන් ඒවා හදා ගන්නේ නැතුව ටුවර් ගියාම රෝන්දේ ගහනවා ගැනු එක්ක...ඉතින් ටික දවසක් යද්දී ආවට වඩා වේගෙන් බැහැගෙන යනවා :lol::dull:

    මේකේ ක් මට පලු යන්න බැන්නා ඔය අලුත් උන් බැහැලා යනවා කිව්වවම..රැඩිකල් වගේ මතක නම..මිලින්ද next captain කිව්වේ :rofl::rofl:

    අද උන් හොයවන්නවත් නැහැ..තිරිමාන්න next සංගා :lol::lol:

    අශාන් ප්‍රියන්ජන next මහේල :nerd:

    සංගාගේ වැරදි ඇති බන්..එත් උ practice නම් කරනවා සේරම උන්ට වඩා..එකයි ඇත්ත...උ හැම වෙලේම බලන්නේ තව ටිකක් නෙට් එකේ පුරුදු වෙන්න :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sangatai mahelatai Arjunata wada godak talent thibba...eth uge gaten dashamak wath thibbe na....:dull::dull:Match ekak iwara wenakan Sanga gahala thiyenne deparada koheda..Oona welawe Sanga kohomath gahanne na...Mahelath ehema thama..Habai mahelage captaincy Sangata wada gooddaaak hodai..
    Habai un denntama Arjuna lagatawath enta ba...U mona baila gahuwath salli wenuwen nahila sellam kare na...
    Eth Sangai,Mahelai eka kara..Kale wenas thama...eth eka official patan gaththe Sangai,Mahelai...;:baffled::baffled:

    වැඩක් නෑ බං ඔව්වා දැන්. මෙච්චර කාලයක් ලංකාවේ බලලා සතු‍ටු වෙන්න කියලා දෙයක් තිබ්බේ ක්‍රිකට් විතරයි. 2007 දී මම ඒලෙවල් ක්ලාස් යද්දි සර් ක්ලාස් එකේ ලමයින්ට නිවාඩු දීලා එව්වා මැච් එක බලන්න කියලා. 2011 කැම්පස් එකේ එක්සෑම් අස්සේ මැච් එක බැලුවා. ඒ තිබ්බ ස්ප්‍රිට් එක දැන් ගන්න බෑ බං. මේ රට ගැන හිතලා සතු‍ටු වෙන්න දෙයක් දැන් නැහැ. :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Thoge Legawa Sanai...,Mathewsui ekathuwela kawa ban..dan u lesiyen goda enne na.....:no::no::no:
    Guuuma wade una laga ithihase Lankawe cricket wala..Sandakanwa hariyata haduwa nathi eka...:no::no::no::dull::rolleyes::rolleyes::rolleyes:

    මහ පොන්නයෝ බං ලංකාවේ ඉන්නේ. ඌව මේ පිච් වල මාරම වටිනවා කොහෙද මෝඩ හැත්ත. :angry::angry: