අපි ඒ final එකනම් කවදාවත් දිනන්නේ නැහැ බන් අපි champions la වගේ play කරේ නැහැ, ඉන්දියාව නිකම් panic wela පරෙදෙයි කියල බලන් හිටිය, පලවෙනි over 10 ට 30 ද කොහෙද ගැහුවේ, අවසාන over 5හෙ මහේල ගැහුවේ නැත්තම් 230k, 240k තමයි ගහන්නේ,
ඔව් ඔය කට්ටියගේ සුපිරි වීරයා තරංග බෝල් 20 ලකුණු 2 යි


එතනදීම මැච් එක ඉවරයි

Last edited:
, පලවෙනි over 10 ට 30 ද කොහෙද ගැහුවේ, අවසාන over 5හෙ මහේල ගැහුවේ නැත්තම් 230k, 240k තමයි ගහන්නේ,








, ehema genawe randiv witarai