|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කුසල් ජනිත් කපලා T20 team එකෙන් :growl::dull:

    උ හොදටම ගහන්න පුළුවන් එකෙන් කපලා උට ගහන්න බැරි format එකට දානවා.මුන්ට පිස්සුද මන්දා :angry::angry:

    තිරිමාන්න නැති කරා අරවින්දයා උ 2016 T20 world cup යවලා..ඇයි මුන් ගහන්න බැරි format එකට දාලා ගහන්න පුළුවන් එකෙන් කපන්නේ :dull::dull:

    එහෙන් මාලිංගට දැන් යන්න කියලා ලංකාවේ ගොබ්බ fans උඩ පනිනවා..උට ලස්සනට තව අවුරුදු 04ක් ගහන්න පුලුවන් කම තියෙද්දී :growl::growl:

    ලංකාවේ නම් ඉන්නේ පුදුම සක්ලිලි ටිකක්..අලුත් එකෙක් ආව ගමන් පරණ එකාට යන්න කියලා මඩ ගහනවා..උන් දන්නේ නැහැ අලුත් එකා වැඩ දාන්නේ ටික දවසයි කියලා :rofl::rofl:

    මාලිංග T20 ආවම මැතිස්ට යන්න වෙන නිසා දැන් උගේ හෙන්චයෝන්ට ඕන මාලිගත් යවන්න :frown:

    :lol: kawuda yako malita yanna kiyana un :rofl:
    hariyata replace karanna ekek innawa wage :baffled:

    menda apu wele murali hitiya nam muraliyatath yanna kiyai mun :shocked:

    ko dan mendis :rolleyes:
    lahiru kumaratath ehema unoth :baffled:

    aparade mali giya kal wedi kiyanneth okunmai. mali idala AM palayanko :angry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    වැඩක් නැහැ බන් කියලා...පිස්සු උන් ඉන්නේ..අලුත් එකෙක් ඇවිත් මැච් දෙක 03ක් වැඩ පෙන්නුවොත් පරණ එකාට බනිනවා...අලුත් එකා මැච් 10ක් විතර ගහලා යන්න යනවා :rofl:

    ඉන්න හොද උන් ටික තියා ගන්න සැලැස්මක් නැහැ :nerd::(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    වැඩක් නැහැ බන් කියලා...පිස්සු උන් ඉන්නේ..අලුත් එකෙක් ඇවිත් මැච් දෙක 03ක් වැඩ පෙන්නුවොත් පරණ එකාට බනිනවා...අලුත් එකා මැච් 10ක් විතර ගහලා යන්න යනවා :rofl:

    ඉන්න හොද උන් ටික තියා ගන්න සැලැස්මක් නැහැ :nerd::(

    Kusal janith karaya test gahala T20 kapanawa ithin kohomada ratak widiyata api issarahata yanne:baffled::baffled:

    AM karaya coch & selectors la dena team eka gan ne kiyanne aththada dan ne okawai elawanna oni :angry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස සහ එක්‌දින සංචිතය

    (නිල නොලත්)

    ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), දිනේෂ් චන්දිමාල් (උපනායක), කුසල් මෙන්ඩිස්‌, ධනංජය ද සිල්වා, උපුල් තරංග, සුරංග ලක්‌මාල්, අසේල ගුණරත්න, තික්‌ෂිල ද සිල්වා, සීකුගේ ප්‍රසන්න, සචිත් පතිරන, ලක්‍ෂාන් සඳකැන්, නිරෝෂන් දික්‌වැල්ල, ධනුෂ්ක ගුණතිලක, නුවන් කුලසේකර සහ ඉසුරු උදාන
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස සහ එක්‌දින සංචිතය

    (නිල නොලත්)

    ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), දිනේෂ් චන්දිමාල් (උපනායක), කුසල් මෙන්ඩිස්‌, ධනංජය ද සිල්වා, උපුල් තරංග, සුරංග ලක්‌මාල්, අසේල ගුණරත්න, තික්‌ෂිල ද සිල්වා, සීකුගේ ප්‍රසන්න, සචිත් පතිරන, ලක්‍ෂාන් සඳකැන්, නිරෝෂන් දික්‌වැල්ල, ධනුෂ්ක ගුණතිලක, නුවන් කුලසේකර සහ ඉසුරු උදාන

    aluth team ekak neda ban. chandi bandita T20 gahanna be Tarangath T20 format ekata ane manda ithin Kusal Mendis unath loku parawal walata yan nane aluth un gena nam dan ne. aththatama T20 gassawanna un ne lankawe mul dawas walata T20 wage newei dan amarui ban :baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ow oka thama official team eka :)

    edit : Tharanga squad eke na

    15940954_1172431452825789_123331315017156100_n.jpg
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    aluth team ekak neda ban. chandi bandita T20 gahanna be Tarangath T20 format ekata ane manda ithin Kusal Mendis unath loku parawal walata yan nane aluth un gena nam dan ne. aththatama T20 gassawanna un ne lankawe mul dawas walata T20 wage newei dan amarui ban :baffled:

    :shocked::shocked::shocked:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    කුසල් ජනිත් කපලා T20 team එකෙන් :growl::dull:

    උ හොදටම ගහන්න පුළුවන් එකෙන් කපලා උට ගහන්න බැරි format එකට දානවා.මුන්ට පිස්සුද මන්දා :angry::angry:

    තිරිමාන්න නැති කරා අරවින්දයා උ 2016 T20 world cup යවලා..ඇයි මුන් ගහන්න බැරි format එකට දාලා ගහන්න පුළුවන් එකෙන් කපන්නේ :dull::dull:

    එහෙන් මාලිංගට දැන් යන්න කියලා ලංකාවේ ගොබ්බ fans උඩ පනිනවා..උට ලස්සනට තව අවුරුදු 04ක් ගහන්න පුලුවන් කම තියෙද්දී :growl::growl:

    ලංකාවේ නම් ඉන්නේ පුදුම සක්ලිලි ටිකක්..අලුත් එකෙක් ආව ගමන් පරණ එකාට යන්න කියලා මඩ ගහනවා..උන් දන්නේ නැහැ අලුත් එකා වැඩ දාන්නේ ටික දවසයි කියලා :rofl::rofl:

    මාලිංග T20 ආවම මැතිස්ට යන්න වෙන නිසා දැන් උගේ හෙන්චයෝන්ට ඕන මාලිගත් යවන්න :frown:

    kiyala wedak na bn eka nisa kiyala wedak na...:(:(
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔන්න බලපන් Thikshila de Silva බෝල් දෙන්නේ නැහැ ගත්තොත් වැඩිය..බැටිනුත් පුළුවන්,බොලින් පුළුවන් එකෙක්ට මැතිස් ඉන්න දේවිද
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කපුගෙදරත් නැහැ :(:P:rofl:

    u hitiya nan hoda nadda ban? :dull: Tharanga nan T20 gahan na. Chandimal T20 dala wadakma na. Kapugedara hitiyath nathath me team eke loku parawal gahanna puluwan unta inne kauda ban Mathews ara :dull: Gunatilake hamadama gahanneth na. :dull: team eken bagayakma bowlers la. ithuru bagayakma half players la :dull: 6k gahanna puluwan ekek na hariyakata :dull:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    u hitiya nan hoda nadda ban? :dull: Tharanga nan T20 gahan na. Chandimal T20 dala wadakma na. Kapugedara hitiyath nathath me team eke loku parawal gahanna puluwan unta inne kauda ban Mathews ara :dull: Gunatilake hamadama gahanneth na. :dull: team eken bagayakma bowlers la. ithuru bagayakma half players la :dull: 6k gahanna puluwan ekek na hariyakata :dull:

    AM weda karan nane ban :dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    u hitiya nan hoda nadda ban? :dull: Tharanga nan T20 gahan na. Chandimal T20 dala wadakma na. Kapugedara hitiyath nathath me team eke loku parawal gahanna puluwan unta inne kauda ban Mathews ara :dull: Gunatilake hamadama gahanneth na. :dull: team eken bagayakma bowlers la. ithuru bagayakma half players la :dull: 6k gahanna puluwan ekek na hariyakata :dull:

    ඉතින් උබට තේරුනේ නැද්ද සින් එක,මුන් මැච් ගහන්නේ දිනන්න නෙවිනේ,නිකන් පඩි දෙන නිසා ගහලා එනවා..මුන්ට කෝචොක් එකට අන්න SA උන් සේරම හොද උන් කපලා උන්ගේ නරකම එකාට T20 captain කම දීලා :rofl::rofl:

    චන්දිමාල්ට T20 ගහන්න :growl::growl: ඉස්සරහට පැන්නා,ගැහුවා හෙන පාරක් බොලේ ගියේ අනිත් පැත්තේ ඉන්න එකාගේ අතට :dull:

    මුන් කොහොම ටීම් තොරනවද මන්දා..එහෙන් අර සේක්කුවෙක්..උ හිතන් ඉන්නේ උ ඩේවිඩ් වෝනර් කියලා :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර ඉසුරු උදාන කියන එකාවත් දාල නේද...

    උගේ හැකියාව තමයි slow බෝලෙ දාන එක..

    හැබැයි අවුලකට තියෙන්නෙ උගෙ fastබොලෙත් 115 විතර...:rofl: ඉතින් උගෙන් බෝල් දෙක තුනක් ෆේස් කරල පුරුදු උනාම පැලෙන්න දෙන්න පුලුවන්...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Dasun Sanaka කපලා නේද?මන් කිව්වේ මැතිස් කැමති නැහැ වෙන All rounder එකෙක් එනවට..සේරටම කලින් මු කපලා ඉන්න ඕන :P