කුසල් ජනිත් කපලා T20 team එකෙන්
උ හොදටම ගහන්න පුළුවන් එකෙන් කපලා උට ගහන්න බැරි format එකට දානවා.මුන්ට පිස්සුද මන්දා
තිරිමාන්න නැති කරා අරවින්දයා උ 2016 T20 world cup යවලා..ඇයි මුන් ගහන්න බැරි format එකට දාලා ගහන්න පුළුවන් එකෙන් කපන්නේ
එහෙන් මාලිංගට දැන් යන්න කියලා ලංකාවේ ගොබ්බ fans උඩ පනිනවා..උට ලස්සනට තව අවුරුදු 04ක් ගහන්න පුලුවන් කම තියෙද්දී
ලංකාවේ නම් ඉන්නේ පුදුම සක්ලිලි ටිකක්..අලුත් එකෙක් ආව ගමන් පරණ එකාට යන්න කියලා මඩ ගහනවා..උන් දන්නේ නැහැ අලුත් එකා වැඩ දාන්නේ ටික දවසයි කියලා
මාලිංග T20 ආවම මැතිස්ට යන්න වෙන නිසා දැන් උගේ හෙන්චයෝන්ට ඕන මාලිගත් යවන්න![]()
kawuda yako malita yanna kiyana un 
hariyata replace karanna ekek innawa wage

menda apu wele murali hitiya nam muraliyatath yanna kiyai mun

ko dan mendis

lahiru kumaratath ehema unoth

aparade mali giya kal wedi kiyanneth okunmai. mali idala AM palayanko






