Ada match eke chris lynn gahapu 6
He must be the hardest hitter going around..
ඕක සුපිරි බන් ගියපාර bbl එකෙත් වැඩිම හයේ එව්වා ගැහුවේ පොරනෙ.

Ada match eke chris lynn gahapu 6
He must be the hardest hitter going around..

කාලෙන් කාලෙට විවිධාකාරයේ ඇණ ශ්‍රී ලංකා කණ්ඩායමට සෙට් වෙනවා. ඒ කාලේ මුබාරක්, කපුගෙදර, තිරිමාන්න. දැන් කුසල් පෙරේරා.
පොන්ටින්ල, සන්ගල, ඩ්‍රාවිඩ්ල, ලාරල ගහපු නො. 3 ට කුසල් වගේ එකෙක් එනවා කිව්වම, මැච් පරදින එක අහන්නත් දෙයක්ද?

ඕක සුපිරි බන් ගියපාර bbl එකෙත් වැඩිම හයේ එව්වා ගැහුවේ පොරනෙ.![]()

Ow meda sareth gahai.. uge strokes maara powerful .. strong forearms and biceps and the bat speed..![]()

අද දාරානිපාත වැස්ස නිසා මැච් එක පටන් ගන්න වෙන්නෙ නෑලු. මැච් එක ඩ්‍රෝ..![]()

Agar wenuwata O'keef gassawai ban....

man hithanne uta aya test hambena ekak nathi wei......

Agar wenuwata O'keef gassawai ban....man hithanne uta aya test hambena ekak nathi wei......
Pakkonta katha wade neh une..un danneth na paradila....hariyata 2010 SCG test eka wage...![]()

no 6 Cartwright dala uwa second seamer karnna wenne ethakota. patta habai ehema kaloth mokada eelagata Indian tour eka ne kauda hodama spinners la 2ka kiyala experiment karannath ekka hodai 
Agar wenuwata O'keef gassawai ban....man hithanne uta aya test hambena ekak nathi wei......
Pakkonta katha wade neh une..un danneth na paradila....hariyata 2010 SCG test eka wage...![]()

හලෝ මචං කොහොමද.. කාලෙකින්..
ටෙස්ට් මැච් එකේ බිල් ලෝරී හිටියානේ කමෙන්ටරි කරන්න.
පක්කොත් අපේ උන් වගේම තමා. එක වල්ලේ පොල්. නෙගටිව් ඇප්රෝච් එකක් තමයි තියෙන්නේ. මට හිතෙන විදිහට ඒක ගොඩක් එන්නේ කැප්ටන්ගෙන් තමයි. උන්ට ඔච්චර හොඳ බොලින් ඇටෑක් එකක් තියාගෙනත් ටැක්ටික්ස් නැති හින්දා තමා ඔසී උන් ඔච්චර ඉක්මනට ලකුණු ගැහුව්වේ. මැච් එක බලද්දී තේරෙන්නේ බෝලරුයි කැපයි අතර කොඩිනේෂන් එකක් නෑ කියලා. අනික අර ඕපෙන් එන එකා අපේ කොට සිල්වා වගේම තමයි. කිසිම පොසිටිව් ඉන්ටෙන්ට් එකක් නෑ. ඕවගේ දේවල් ඉන්ස්ප්යර් කරන්න හොඳ පොසිටිව් කැපෙක් ඕන බය නැතුව ඩිශිෂන් ගන්න පුළුවන්. ඉන්දියවේ කෝලියා ටීම් එක නියමෙට හැදුවා. උන්ගේ ෆිට්නස් ලෙවෙල් එක සැහෙන්න උඩට ඇවිත්. ඌ නිකන් අළුත් කල්චර් එකක් හැදුවා කියලයි මට හිතෙන්නේ ඉන්දියාවේ ක්‍රිකට් වල.
අපේ උන්ගේ ටැක්ටික්ස් එමම තමයි. එක ඉතිං පුදුම වෙන්න දේකුත් නෑ මැතිව්ස් කැපා ඉන්න හින්දා. චමීර බෝල් කරේ එකසියතිස් ගණන් වල. උගේ රෝල් එක වෙන්න ඕන හය්යෙන් බෝල් කරලා බැට්ස්මන්ගේ අගේ එකක් දෙකක් වද්දලා වගේ එකක්නේ මෙන්ලී. ලයින් ඇන්ඩ් ලෙන්ත් දාන්න ඕනේ නම් වෙන එකෙක්ව ගන්නවානේ. මන් දැන් නෑ ඌ තාම ෆුලී රිකවර් වෙලා නැද්ද කියලා. ඒක එහෙම නම් ඌව මැච් එකට නොදා ඉන්න තිබ්බේ.
අනික අර ඔෆ් ස්ටම්ප් එකේ බැට් කරපු එක. එකත් මහා ගොන් ඇප්රෝච් එකක් කියලා පෙනුනා. එකෙන් බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම ඔෆ් ස්ටම්ප් එකේ එළියේ යන බෝල් ජඩ්ජ් කරන එකනේ. එහෙම කරා කියලා නම් පෙනුනේ නෑ අපේ උන් බැට් කරන හැටි බලන් ඉන්න කොට. ඔෆ් එකෙන් එළියේ යන බෝල් වලට කොච්චර බැට් එක දැම්මද.
මේ තියෙන්නේ එකට උදාහරණයක් - 1st inning
අනිත් එක තමයි එහෙම ඔෆ් ස්ටම්ප් එකේ බැට් කරද්දී LBW වලට අහුවෙන්න තියෙන අවස්ථාව වැඩි. මොකද ෆෝල් ඕවර් වෙන හින්දා. මොකද බැටාගේ හෙඩ් පොසිෂන් එක තියෙන්නේ ඔෆ් ස්ටුම්ප් එකේ නැත්නම් එකෙනුත් එලියේ. එහෙම ඉන්නකොට මිඩ්ල් ස්ටම්ප් නැත්නම් මිඩ්ල් ඇන්ඩ් ලෙග් එන බෝලේට ගහන්න වෙන්නේ පෑඩ් එක වටෙන් බැට් එක ගෙනත්. එහෙම උනාම ස්ට්‍රේට් බැට් එකක් ගෙන්න බෑ. ඉතිං වෙන්නේ මිඩ්ඔන් මිඩ්විකට් ගහන්න ඕන බොලේ ස්කොයලෙග් නැත්නම් ෆයින්ලෙග් ගහන්න. අනිත් එක තමයි හෙඩ් පොසිෂන් එක බෝල් එකේ ලයින් එක කෙලින් නැති හින්දා ස්ට්‍රෝක් එකේ කන්ට්‍රෝල් එක අඩුයි. එහෙම උනාම බැට් ෆේස් එක ක්ලෝස් කරන එක තමා වෙන්නේ. එහෙම වෙද්දී බොලේ මිස් වෙන්න තියෙන චාන්ස් එකත් වැඩියි. එහෙම උන ගමන් LBW තමයි. බැට් කරද්දී බේසික් ප්‍රින්සිපල් එකක් තමා හෙඩ් ඕවර් ද බෝල් කියන එක.
මේ තියෙන්නේ ඔය කිව්ව එකට උදාහරණයක් - 2nd inning
ඕෆ් ස්ටම්ප් එකේ බැට් කරපු tactic එක නම් හෙනම ගොන් වැඩක්, stance එකෙන් පේනවා පුරුදු නැති ගතිය සෙට් එකේම මොකද middle, middle and leg බැට් කරල කරලා මේ series එකේදී අරම approach එකකට ආවම තියන technique එකත් අවුල් යනවා පොඩි මෙන්ඩ 1st innings එකේ out උන විදියෙන් ඒක හොදට පෙනුන 

spot on මචංඕෆ් ස්ටම්ප් එකේ බැට් කරපු tactic එක නම් හෙනම ගොන් වැඩක්, stance එකෙන් පේනවා පුරුදු නැති ගතිය සෙට් එකේම මොකද middle, middle and leg බැට් කරල කරලා මේ series එකේදී අරම approach එකකට ආවම තියන technique එකත් අවුල් යනවා පොඩි මෙන්ඩ 1st innings එකේ out උන විදියෙන් ඒක හොදට පෙනුන
![]()