|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    Ada match eke chris lynn gahapu 6 :shocked:

    He must be the hardest hitter going around..

    ඕක සුපිරි බන් ගියපාර bbl එකෙත් වැඩිම හයේ එව්වා ගැහුවේ පොරනෙ.:cool::cool:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    කාලෙන් කාලෙට විවිධාකාරයේ ඇණ ශ්‍රී ලංකා කණ්ඩායමට සෙට් වෙනවා. ඒ කාලේ මුබාරක්, කපුගෙදර, තිරිමාන්න. දැන් කුසල් පෙරේරා.

    පොන්ටින්ල, සන්ගල, ඩ්‍රාවිඩ්ල, ලාරල ගහපු නො. 3 ට කුසල් වගේ එකෙක් එනවා කිව්වම, මැච් පරදින එක අහන්නත් දෙයක්ද?

    :rofl::rofl::P
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඕක සුපිරි බන් ගියපාර bbl එකෙත් වැඩිම හයේ එව්වා ගැහුවේ පොරනෙ.:cool::cool:

    Ow meda sareth gahai.. uge strokes maara powerful .. strong forearms and biceps and the bat speed..;)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා එම කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ගෙන් එල්ල වී ඇති බලපෑම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ පැමිණිළි කළේය. එහිදී සනත් ජයසූරිය මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට ලිඛිත පැමිණිල්ලක් ද බාර දුන් බව වාර්තා වේ.

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවැසුවේ සනත් ජයසූරිය පැමිණිලි කීපයක් ඉදිරිපත් කළ බවත් ඒ පිළිබඳව ඉදිරියේදී අවධානය යොමු කරන බවයි.

    “සනත් මාව හමුවෙලා කරුණු කීපයක් ඉදිරිපත් කළා. මම ඔහුට කීව්වා ඉදිරියේදී මොකද වෙන්නේ කියලා බලමු කියලා” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. සනත් ජයසූරිය මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී ඔහු පැවසුවේ තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉවත් වීමට මේ දක්වා තීරණය කර නොමැති බවයි.

    තේරීම් කමිටුව පසුගිය සතිය වන විට දැඩි තීරණයක් ගැනීමේ සූදානමකින් පසු වූ බව වාර්තා වේ. තේරීම් කමිටුවේ ඇතැම් සාමාජිකයෝ ඉල්ලා අස්වීමට තීරණය කර තිබූ බව පසුගිය සතියේ වාර්තා විය. තේරීම් කමිටුවේ කටයුතුවලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරියකුගේ සහ උපදේශකවරයකුගේ ඇඟිලි ගැසීම් පිළිබඳව තේරීම් කමිටුව දැඩි කළකිරීමට පත්ව සිටීම මෙයට ප්‍රධාන හේතුව බව දැනගන්නට තිබේ. දකුණු අප්‍රිකානු සංචාරයට තේරීම් කමිටුවේ සාමාජිකයකු සහභාගි නොකිරීමෙන් මෙම තත්ත්වය උත්සන්න වී තිබුණි.

    ජාතික කණ්ඩායමේ ඉදිරි සංචාරවලට තේරීම් කමිටු සාමාජිකයකු සහභාගි නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇති බව ද වාර්තා වේ. තේරීම් කමිටුව ලබාදෙන කණ්ඩායම් ප්‍රකාශ කිරීම ප්‍රමාද කරමින් හිතවතුන් සංචිතයට ඇතුළත් කිරීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කරන බවටද මෙහිදී චෝදනා එල්ල වී තිබේ.

    සංචිතය තෝරා යොමු කළ පසු ක්‍රිකට් ප්‍රධානියකු සහ හිටපු නම ගිය ක්‍රීඩකයකු තේරීම් කමිටුවෙන් ඇතැම් ක්‍රීඩකයන් නොමැතිවීම පිළිබඳව ප්‍රශ්න කරන බවත් ඇතැම් ක්‍රීඩකයන් සංචිතයට රිංගවීමට උත්සහ කරන බවත් ක්‍රිකට් ආයතනය පැත්තෙන් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකුගේ ඉතාම සමීප සගයකුගේ පුත්‍රයකු පසුගිය ඕස්ටේ්‍රලියානු සංචාරයේදී කණ්ඩායමට පැමිණීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණි.

    සංචාරය සඳහා නම් කරන සංචිත මාධ්‍යයට ලැබීමේ ප්‍රමාදයක් වර්තමාන පරිපාලනය තුළ නිරන්තරයෙන් දැකගත හැකිව තිබේ. දැන් පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම් කළ කණ්ඩායමද අවසන් මොහොතේ ලැබීම පිළිබඳව ප්‍රශ්නකාරී තත්ත්වයක් පැන නැගී තිබුණි.

    ශ්‍රී ලංකාවේදී පසුගියදා අවසන් වූ ආසියානු කුලසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ දක්වා මාධ්‍ය නිකුත් කර නොමැත. කනිෂ්ඨ තේරීම් කමිටුව එම සංචිතය තරගාවලියට සති තුනකට පමණ පෙර යොමු කළ ද එය ක්‍රිකට් ආයතනය සඟවා තබාගත් බවට චෝදනා එල්ල විය.

    සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රොමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරුසිංහ සහ එරික් උපශාන්ත යන මහත්වරු කටයුතු කරති.

    සනත් ජයසූරිය මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් තවත් සාමාජිකයෝ දෙදෙනෙක්ද තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටිති.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහූ පසුගිය සතියේ තේරීම් කමිටුව සමඟ මෙම තත්ත්වය පිළබඳව සාකච්ඡා කළ බව ද දැනගන්නට තිබුණි. එම සාකච්ඡාවෙන් පසුව තේරීම් කමිටුවේ සාමාජිකයකු ඉල්ලා අස්වීමේ තීරණය හකුලාගත් බවද දැනගන්නට තිබේ.

    wisden Sri Lanka

    :angry::angry::angry::angry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Agar wenuwata O'keef gassawai ban....:confused::confused::confused:man hithanne uta aya test hambena ekak nathi wei......:eek::eek::eek:
    Pakkonta katha wade neh une..un danneth na paradila....hariyata 2010 SCG test eka wage...:P:P

    Pakko wadak na ban sirawata.. unta mole use karla gahanna danne na :no:
    kathawak yanawa spinners la 3nama gahanawa kiyala fast bowlers la dennek halala workload eka adu karanna :eek: no 6 Cartwright dala uwa second seamer karnna wenne ethakota. patta habai ehema kaloth mokada eelagata Indian tour eka ne kauda hodama spinners la 2ka kiyala experiment karannath ekka hodai :D
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Agar wenuwata O'keef gassawai ban....:confused::confused::confused:man hithanne uta aya test hambena ekak nathi wei......:eek::eek::eek:
    Pakkonta katha wade neh une..un danneth na paradila....hariyata 2010 SCG test eka wage...:P:P

    හලෝ මචං කොහොමද.. කාලෙකින්.. :D
    ටෙස්ට් මැච් එකේ බිල් ලෝරී හිටියානේ කමෙන්ටරි කරන්න. ;)

    පක්කොත් අපේ උන් වගේම තමා. එක වල්ලේ පොල්. නෙගටිව් ඇප්රෝච් එකක් තමයි තියෙන්නේ. මට හිතෙන විදිහට ඒක ගොඩක් එන්නේ කැප්ටන්ගෙන් තමයි. උන්ට ඔච්චර හොඳ බොලින් ඇටෑක් එකක් තියාගෙනත් ටැක්ටික්ස් නැති හින්දා තමා ඔසී උන් ඔච්චර ඉක්මනට ලකුණු ගැහුව්වේ. මැච් එක බලද්දී තේරෙන්නේ බෝලරුයි කැපයි අතර කොඩිනේෂන් එකක් නෑ කියලා. අනික අර ඕපෙන් එන එකා අපේ කොට සිල්වා වගේම තමයි. කිසිම පොසිටිව් ඉන්ටෙන්ට් එකක් නෑ. ඕවගේ දේවල් ඉන්ස්ප්යර් කරන්න හොඳ පොසිටිව් කැපෙක් ඕන බය නැතුව ඩිශිෂන් ගන්න පුළුවන්. ඉන්දියවේ කෝලියා ටීම් එක නියමෙට හැදුවා. උන්ගේ ෆිට්නස් ලෙවෙල් එක සැහෙන්න උඩට ඇවිත්. ඌ නිකන් අළුත් කල්චර් එකක් හැදුවා කියලයි මට හිතෙන්නේ ඉන්දියාවේ ක්‍රිකට් වල.

    අපේ උන්ගේ ටැක්ටික්ස් එමම තමයි. එක ඉතිං පුදුම වෙන්න දේකුත් නෑ මැතිව්ස් කැපා ඉන්න හින්දා. චමීර බෝල් කරේ එකසියතිස් ගණන් වල. උගේ රෝල් එක වෙන්න ඕන හය්යෙන් බෝල් කරලා බැට්ස්මන්ගේ අගේ එකක් දෙකක් වද්දලා වගේ එකක්නේ මෙන්ලී. ලයින් ඇන්ඩ් ලෙන්ත් දාන්න ඕනේ නම් වෙන එකෙක්ව ගන්නවානේ. මන් දැන් නෑ ඌ තාම ෆුලී රිකවර් වෙලා නැද්ද කියලා. ඒක එහෙම නම් ඌව මැච් එකට නොදා ඉන්න තිබ්බේ.

    අනික අර ඔෆ් ස්ටම්ප් එකේ බැට් කරපු එක. එකත් මහා ගොන් ඇප්රෝච් එකක් කියලා පෙනුනා. එකෙන් බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම ඔෆ් ස්ටම්ප් එකේ එළියේ යන බෝල් ජඩ්ජ් කරන එකනේ. එහෙම කරා කියලා නම් පෙනුනේ නෑ අපේ උන් බැට් කරන හැටි බලන් ඉන්න කොට. ඔෆ් එකෙන් එළියේ යන බෝල් වලට කොච්චර බැට් එක දැම්මද.

    මේ තියෙන්නේ එකට උදාහරණයක් - 1st inning

    අනිත් එක තමයි එහෙම ඔෆ් ස්ටම්ප් එකේ බැට් කරද්දී LBW වලට අහුවෙන්න තියෙන අවස්ථාව වැඩි. මොකද ෆෝල් ඕවර් වෙන හින්දා. මොකද බැටාගේ හෙඩ් පොසිෂන් එක තියෙන්නේ ඔෆ් ස්ටුම්ප් එකේ නැත්නම් එකෙනුත් එලියේ. එහෙම ඉන්නකොට මිඩ්ල් ස්ටම්ප් නැත්නම් මිඩ්ල් ඇන්ඩ් ලෙග් එන බෝලේට ගහන්න වෙන්නේ පෑඩ් එක වටෙන් බැට් එක ගෙනත්. එහෙම උනාම ස්ට්‍රේට් බැට් එකක් ගෙන්න බෑ. ඉතිං වෙන්නේ මිඩ්ඔන් මිඩ්විකට් ගහන්න ඕන බොලේ ස්කොයලෙග් නැත්නම් ෆයින්ලෙග් ගහන්න. අනිත් එක තමයි හෙඩ් පොසිෂන් එක බෝල් එකේ ලයින් එක කෙලින් නැති හින්දා ස්ට්‍රෝක් එකේ කන්ට්‍රෝල් එක අඩුයි. එහෙම උනාම බැට් ෆේස් එක ක්ලෝස් කරන එක තමා වෙන්නේ. එහෙම වෙද්දී බොලේ මිස් වෙන්න තියෙන චාන්ස් එකත් වැඩියි. එහෙම උන ගමන් LBW තමයි. බැට් කරද්දී බේසික් ප්‍රින්සිපල් එකක් තමා හෙඩ් ඕවර් ද බෝල් කියන එක.

    මේ තියෙන්නේ ඔය කිව්ව එකට උදාහරණයක් - 2nd inning

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    spot on මචං :) ඕෆ් ස්ටම්ප් එකේ බැට් කරපු tactic එක නම් හෙනම ගොන් වැඩක්, stance එකෙන් පේනවා පුරුදු නැති ගතිය සෙට් එකේම මොකද middle, middle and leg බැට් කරල කරලා මේ series එකේදී අරම approach එකකට ආවම තියන technique එකත් අවුල් යනවා පොඩි මෙන්ඩ 1st innings එකේ out උන විදියෙන් ඒක හොදට පෙනුන :yes::baffled:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    spot on මචං :) ඕෆ් ස්ටම්ප් එකේ බැට් කරපු tactic එක නම් හෙනම ගොන් වැඩක්, stance එකෙන් පේනවා පුරුදු නැති ගතිය සෙට් එකේම මොකද middle, middle and leg බැට් කරල කරලා මේ series එකේදී අරම approach එකකට ආවම තියන technique එකත් අවුල් යනවා පොඩි මෙන්ඩ 1st innings එකේ out උන විදියෙන් ඒක හොදට පෙනුන :yes::baffled:

    ඔව් බන්.. ක්‍රිකට් ඉස් අ සිම්පල් ගේම්.. අපේ උන් දේවල් කම්ප්ලිකේට් කරගෙන..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හලෝ මචං කොහොමද.. කාලෙකින්.. :D
    ටෙස්ට් මැච් එකේ බිල් ලෝරී හිටියානේ කමෙන්ටරි කරන්න. ;)

    පක්කොත් අපේ උන් වගේම තමා. එක වල්ලේ පොල්. නෙගටිව් ඇප්රෝච් එකක් තමයි තියෙන්නේ. මට හිතෙන විදිහට ඒක ගොඩක් එන්නේ කැප්ටන්ගෙන් තමයි. උන්ට ඔච්චර හොඳ බොලින් ඇටෑක් එකක් තියාගෙනත් ටැක්ටික්ස් නැති හින්දා තමා ඔසී උන් ඔච්චර ඉක්මනට ලකුණු ගැහුව්වේ. මැච් එක බලද්දී තේරෙන්නේ බෝලරුයි කැපයි අතර කොඩිනේෂන් එකක් නෑ කියලා. අනික අර ඕපෙන් එන එකා අපේ කොට සිල්වා වගේම තමයි. කිසිම පොසිටිව් ඉන්ටෙන්ට් එකක් නෑ. ඕවගේ දේවල් ඉන්ස්ප්යර් කරන්න හොඳ පොසිටිව් කැපෙක් ඕන බය නැතුව ඩිශිෂන් ගන්න පුළුවන්. ඉන්දියවේ කෝලියා ටීම් එක නියමෙට හැදුවා. උන්ගේ ෆිට්නස් ලෙවෙල් එක සැහෙන්න උඩට ඇවිත්. ඌ නිකන් අළුත් කල්චර් එකක් හැදුවා කියලයි මට හිතෙන්නේ ඉන්දියාවේ ක්‍රිකට් වල.

    අපේ උන්ගේ ටැක්ටික්ස් එමම තමයි. එක ඉතිං පුදුම වෙන්න දේකුත් නෑ මැතිව්ස් කැපා ඉන්න හින්දා. චමීර බෝල් කරේ එකසියතිස් ගණන් වල. උගේ රෝල් එක වෙන්න ඕන හය්යෙන් බෝල් කරලා බැට්ස්මන්ගේ අගේ එකක් දෙකක් වද්දලා වගේ එකක්නේ මෙන්ලී. ලයින් ඇන්ඩ් ලෙන්ත් දාන්න ඕනේ නම් වෙන එකෙක්ව ගන්නවානේ. මන් දැන් නෑ ඌ තාම ෆුලී රිකවර් වෙලා නැද්ද කියලා. ඒක එහෙම නම් ඌව මැච් එකට නොදා ඉන්න තිබ්බේ.

    අනික අර ඔෆ් ස්ටම්ප් එකේ බැට් කරපු එක. එකත් මහා ගොන් ඇප්රෝච් එකක් කියලා පෙනුනා. එකෙන් බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම ඔෆ් ස්ටම්ප් එකේ එළියේ යන බෝල් ජඩ්ජ් කරන එකනේ. එහෙම කරා කියලා නම් පෙනුනේ නෑ අපේ උන් බැට් කරන හැටි බලන් ඉන්න කොට. ඔෆ් එකෙන් එළියේ යන බෝල් වලට කොච්චර බැට් එක දැම්මද.

    මේ තියෙන්නේ එකට උදාහරණයක් - 1st inning

    අනිත් එක තමයි එහෙම ඔෆ් ස්ටම්ප් එකේ බැට් කරද්දී LBW වලට අහුවෙන්න තියෙන අවස්ථාව වැඩි. මොකද ෆෝල් ඕවර් වෙන හින්දා. මොකද බැටාගේ හෙඩ් පොසිෂන් එක තියෙන්නේ ඔෆ් ස්ටුම්ප් එකේ නැත්නම් එකෙනුත් එලියේ. එහෙම ඉන්නකොට මිඩ්ල් ස්ටම්ප් නැත්නම් මිඩ්ල් ඇන්ඩ් ලෙග් එන බෝලේට ගහන්න වෙන්නේ පෑඩ් එක වටෙන් බැට් එක ගෙනත්. එහෙම උනාම ස්ට්‍රේට් බැට් එකක් ගෙන්න බෑ. ඉතිං වෙන්නේ මිඩ්ඔන් මිඩ්විකට් ගහන්න ඕන බොලේ ස්කොයලෙග් නැත්නම් ෆයින්ලෙග් ගහන්න. අනිත් එක තමයි හෙඩ් පොසිෂන් එක බෝල් එකේ ලයින් එක කෙලින් නැති හින්දා ස්ට්‍රෝක් එකේ කන්ට්‍රෝල් එක අඩුයි. එහෙම උනාම බැට් ෆේස් එක ක්ලෝස් කරන එක තමා වෙන්නේ. එහෙම වෙද්දී බොලේ මිස් වෙන්න තියෙන චාන්ස් එකත් වැඩියි. එහෙම උන ගමන් LBW තමයි. බැට් කරද්දී බේසික් ප්‍රින්සිපල් එකක් තමා හෙඩ් ඕවර් ද බෝල් කියන එක.

    මේ තියෙන්නේ ඔය කිව්ව එකට උදාහරණයක් - 2nd inning

    :yes::yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    මන් උබව යෝජනා කරනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට.. :P:P

    සනා බෝයිට වඩා දෙයක් කරන්න පුළුවන් :eek::eek: