|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
අන්න අනිත් එකත් ගියා..එකනේ මන් හැමදාම කියන්නේ ඔය මෝඩ ජෝඩුව ඉන්නකම් ලංකාවේ ටෙස්ට් හැදෙන්නේ නැහැ..

මුන් මැච් 10කත සැරයක් එකක් ගහලා අයිමත් මැච් 10ක් fail :lol::lol:
 
shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    dakke bn unge balers la attack mu swipe eken gahanwane line ball kara kelinma mu ahu wuna :sorry: ekane bn koheda ehema iwaseemak nh ape hadayanta :growl:

    positive gahanna one ban.. eke awlak na..ehema thamai wenna one nathnam ara kota wage elawatath melawatath nathuwa bat karala wedak na.. Bt bimin gahanna try karannai one.. 6 ewa on na.. 4 athi..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    man nam dinai kiyala nam balan na ban.. ehema hithan match balapu kale gihin godak kal. den balanne oya aluth ekek denekge individual performance balanna thamai mainly..

    mata tharaha yana ekama dey thamai ape unge fitness n fielding dakiddi.. yako anu ganan wala fielding hondai meeta wada.. e kaleth ekka baladdi den fielding kochchara udata awith da anith ratawal wala.. ape un thibbatath wada pahalata gihin..:growl:

    maat ehema tma bana, aluthen ena unut team ekata awama eke tiyanaa gon culture ekata anuwa hedenawa ita passe unut iwrai

    kusal mendisut e pare yanne dan, dan inne dananjaya witarai :sorry:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කුසල් මෙන්ඩිස් - මේ ගල් මූසලයා අවුට් කරනවා නෙවෙයි අවුට් වෙනවා නේ... කරුමේ බන් ඇගේ සුද්දන්ගේ ක්‍රිකට් තිබුනට ලංකාවේ මොලේනේ බන් ඔලුවේ තියෙන්නේ... ඉතින් හරි අමාරුයි... ශිට්.. :(:(:(:(:(:(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අන්න අනිත් එකත් ගියා..එකනේ මන් හැමදාම කියන්නේ ඔය මෝඩ ජෝඩුව ඉන්නකම් ලංකාවේ ටෙස්ට් හැදෙන්නේ නැහැ..

    මුන් මැච් 10කත සැරයක් එකක් ගහලා අයිමත් මැච් 10ක් fail :lol::lol:

    :yes::yes: aniwa ekak gahuwoth 10k fail
    man match eka balanneth naa mun denna gahaddi , fatta booring..:growl:
    ara kotaata gedarata welaa ganita gagaha inna barida cricket nogaha :angry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :yes::yes: aniwa ekak gahuwoth 10k fail
    man match eka balanneth naa mun denna gahaddi , fatta booring..:growl:
    ara kotaata gedarata welaa ganita gagaha inna barida cricket nogaha :angry:

    අනේ මන්දා බන් උන් දෙන්නා හැදෙන්නේ නැහැ..ආව වෙලේ ඉදන් කොට කොට ඉදලා යනවා..එක්කෝ කොට කොට ඉදලා බෝල් කරන උන්ට එපා උනාම ගහපන්කෝ :growl::growl:

    මුන් දෙන්නා too much defensive..එකෙන් වෙන්නේ බෝල් කරන එකාගේ length එක හොදට හැදෙනවා :sorry: අනික එක ලග quick wicket දෙකක් ගියොත් ලකුණු නැහැ score board :eek:

    ඒ නිසා පස්සේ එන උන් එන්නේ තව Pressure එකෙන්..අපේ මෝඩ selection අය කවදා තේරුම් ගනීවිද මන්දා..

    මට පෙන විදියට දැන් මැච් පැරදිලා පැරදිලා උන්ටත් ගානක් වත් නැහැ පැරදුනාම :lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අන්න අනිත් එකත් ගියා..එකනේ මන් හැමදාම කියන්නේ ඔය මෝඩ ජෝඩුව ඉන්නකම් ලංකාවේ ටෙස්ට් හැදෙන්නේ නැහැ..

    මුන් මැච් 10කත සැරයක් එකක් ගහලා අයිමත් මැච් 10ක් fail :lol::lol:

    wun dennata nam ,ata dekata meti gahala maranna ona. Mata penna beri musalayo denna.:growl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ මන්දා බන් උන් දෙන්නා හැදෙන්නේ නැහැ..ආව වෙලේ ඉදන් කොට කොට ඉදලා යනවා..එක්කෝ කොට කොට ඉදලා බෝල් කරන උන්ට එපා උනාම ගහපන්කෝ :growl::growl:

    මුන් දෙන්නා too much defensive..එකෙන් වෙන්නේ බෝල් කරන එකාගේ length එක හොදට හැදෙනවා :sorry: අනික එක ලග quick wicket දෙකක් ගියොත් ලකුණු නැහැ score board :eek:

    ඒ නිසා පස්සේ එන උන් එන්නේ තව Pressure එකෙන්..අපේ මෝඩ selection අය කවදා තේරුම් ගනීවිද මන්දා..

    මට පෙන විදියට දැන් මැච් පැරදිලා පැරදිලා උන්ටත් ගානක් වත් නැහැ පැරදුනාම :lol:

    un dennama gahanne un dennage career eka save karagannane ban, ohe tukka tukka idala 30k wat gahagattoth place eka sure kyala dannwane, match dinanna un hinekinwat hitanne nehe ban
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    wun dennata nam ,ata dekata meti gahala maranna ona. Mata penna beri musalayo denna.:growl:

    un dennama gahanne un dennage career eka save karagannane ban, ohe tukka tukka idala 30k wat gahagattoth place eka sure kyala dannwane, match dinanna un hinekinwat hitanne nehe ban

    Brave your self,ඕකෙන් දෙන්නගේ ගොටු comment coming soon :lol:;)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හරි ඔය ආවේ,මන් ඕක දැම්මේ උබටම තමා :D:D දන්නවනේ උබ ඔකේ වැරැද්ද අල්ලනවා කියලා :cool:

    දැන් ඕක අල්ලන් අද දවසම ගැට ගහපන් ;)

    ubata pin ban okawa feed karnwaata :lol: