

dakke bn unge balers la attack mu swipe eken gahanwane line ball kara kelinma mu ahu wunaekane bn koheda ehema iwaseemak nh ape hadayanta
![]()
man nam dinai kiyala nam balan na ban.. ehema hithan match balapu kale gihin godak kal. den balanne oya aluth ekek denekge individual performance balanna thamai mainly..
mata tharaha yana ekama dey thamai ape unge fitness n fielding dakiddi.. yako anu ganan wala fielding hondai meeta wada.. e kaleth ekka baladdi den fielding kochchara udata awith da anith ratawal wala.. ape un thibbatath wada pahalata gihin..![]()







අන්න අනිත් එකත් ගියා..එකනේ මන් හැමදාම කියන්නේ ඔය මෝඩ ජෝඩුව ඉන්නකම් ලංකාවේ ටෙස්ට් හැදෙන්නේ නැහැ..
මුන් මැච් 10කත සැරයක් එකක් ගහලා අයිමත් මැච් 10ක් fail![]()

aniwa ekak gahuwoth 10k fail 

aniwa ekak gahuwoth 10k fail
man match eka balanneth naa mun denna gahaddi , fatta booring..
ara kotaata gedarata welaa ganita gagaha inna barida cricket nogaha![]()


අනික එක ලග quick wicket දෙකක් ගියොත් ලකුණු නැහැ score board 

අන්න අනිත් එකත් ගියා..එකනේ මන් හැමදාම කියන්නේ ඔය මෝඩ ජෝඩුව ඉන්නකම් ලංකාවේ ටෙස්ට් හැදෙන්නේ නැහැ..
මුන් මැච් 10කත සැරයක් එකක් ගහලා අයිමත් මැච් 10ක් fail![]()

අනේ මන්දා බන් උන් දෙන්නා හැදෙන්නේ නැහැ..ආව වෙලේ ඉදන් කොට කොට ඉදලා යනවා..එක්කෝ කොට කොට ඉදලා බෝල් කරන උන්ට එපා උනාම ගහපන්කෝ
මුන් දෙන්නා too much defensive..එකෙන් වෙන්නේ බෝල් කරන එකාගේ length එක හොදට හැදෙනවාඅනික එක ලග quick wicket දෙකක් ගියොත් ලකුණු නැහැ score board
ඒ නිසා පස්සේ එන උන් එන්නේ තව Pressure එකෙන්..අපේ මෝඩ selection අය කවදා තේරුම් ගනීවිද මන්දා..
මට පෙන විදියට දැන් මැච් පැරදිලා පැරදිලා උන්ටත් ගානක් වත් නැහැ පැරදුනාම![]()
wun dennata nam ,ata dekata meti gahala maranna ona. Mata penna beri musalayo denna.![]()
un dennama gahanne un dennage career eka save karagannane ban, ohe tukka tukka idala 30k wat gahagattoth place eka sure kyala dannwane, match dinanna un hinekinwat hitanne nehe ban





දන්නවනේ උබ ඔකේ වැරැද්ද අල්ලනවා කියලා 

හරි ඔය ආවේ,මන් ඕක දැම්මේ උබටම තමාදන්නවනේ උබ ඔකේ වැරැද්ද අල්ලනවා කියලා
දැන් ඕක අල්ලන් අද දවසම ගැට ගහපන්![]()
