අපෙ ක්‍රිකට් ආයෙ මලාට ගොඩ එවිද දන්නෙ නැහැ. අර වෙස්ට් ඉන්ඩීස් වගෙ.
වෙස්ට් ඉන්ඩීස් ලත් කාලයක් ලොකෙ සුපිරිම ටීම් එක. සුද්දොන්ගෙ ක්‍රිකට් වල පළවෙනි වර්ල්ඩ් කප් දෙකම ගැහැව්වා. එත් පස්සෙ කාලෙ උන් අනාථම උනා. ඔය බ්‍රයන් ලාරා වගෙ පොරවල් එහෙන් මෙහෙන් බිහි වුණා. ක්‍රිස්ගෙල් ලා 20/20 වලට පින්සිද්ද වෙන්න පොරවල් වෙච්ච උන් නෙ. එත් මුල් වර්ල්ඩ් කප් දෙකම ගහපු වෙස්ට් ඉන්ඩීස්ලාට තාම හරි මට්ටමක් නැහැ. අපෙත් දැන් ඒ වගෙ .20/20 ගහන්න එවුන් විතරයි අපිට ඉන්නෙ. ඉන්දියාවෙ ක්‍රිකට් උගුලට අපෙ උන් ගිලිලා ඉන්නෙ.
වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් වලට උනේ සල්ලි නැති කම. මොකද මුලු ක්‍රිකට් ටීම් එකටම ගෙවන ගානට වඩා ලොකු ගානක් උසේන් බෝල්ට් හම්බ කරනව අවුරුද්දකට ඉතින් තරුන අය ඇත්ලටික්ස් වලට යනව ඇරෙන්න ක්‍රිකට් ගහන්න උනන්දු වෙන්නෙ නෑ.







