බම්බුව.ඔය ප්‍රශ්නේ ගැන දැන් කියලා කියලා එපා වෙලා. කෝලි ආවම කෝලිට උඩින් ගහන්න දීලා දෝනිලා පහලට ගියා, විලියම්සන් ආවම මැකාලා පහලට ගිහින් උඩින් ගහන්න උන්ට චාන්ස් දුන්නා, රූට් ආවම උනත් එහෙමයි. අනික් ගොඩක් රටවලත් එහෙමයි බං. ලංකාවේ විතරක් සංගක්කාර කවදාවත් උගේ තැන අලුත් එකෙක්ට ඌ ඉන්නකන් ගහන්න දුන්නේ නෑ. අනිකා මහේල මුලින් චන්දිමාල්ට උගේ තැන දීලා ඌ එකදිගට උගේ තැන ගහලා ඉස්සරහට එද්දි මහේල ෆේල් වෙද්දි මහේල කැපේවි කියන බයට ආයේ උඩින් ගහන්න ආවා. ඕකුන් දෙන්නා තරම් කුහකයෝ දෙන්නෙක් මම දැකලා නෑ ටීම් එකේ. මට ඕකුන් දෙන්නා ගැන කිසිම රෙස්පෙක්ට් එකක් නැහැ ෆ්‍රස්ටේශන් එකක් ඇරෙන්න. ඔය පොඩි උදාහරණයක් විතරයි බං. අනික් රටවල අලුතින් ආව උන්ට ප්‍රෙශර් අඩු කරලා උඩින් එවද්දි අපේ හැත්ත කලේ උන් උඩින් ගහලා අලුත් උන්ව පහලට දාලා රොත්ත පිටින් අඩුවට අවුට් වෙලා අරුන්ව ප්‍රෙශර් කරපු එක.![]()
හොදට බැට් කරනවා නම් බැටින් ලයින් එක චෙන්ඡ් කරන්නේ නෑ බන් .අනිත් එක උන්ට දිපු චාන්ස් වලදි උන් හරියට බැට් කලේ නෑ .ලංකාවේ උන්ගේ ටැලන්ට් එකක් නෑ ඒකට සංගා පලි නෑ බන් දැන් ගිහිල්ලා අවුරුදු දෙකක් වෙනවනේ දැන් ගහන්න පුලුවන්නේ බන් චන්දිමාල්ට උඩින් ඇවිල්ලා .යාර 30 කිලියර් කරගන්න බැරුව මොන ක්‍රිකට්ද බන්.






