|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න දැන් උබට KasunKDP බනිනවා :rofl::rofl:

    මගුල තමයි... චන්ඩිමාල් ගැහුවෙ නැද්ද, මැතියුස් ගැහුවෙ නැද්ද... ඩි සිල්ව..?

    අපේ අතීතෙ හැමදාම කරේ ලන්කාවෙ ගහන මැච් අමාරුවෙන් දිනල ind,aus,sa,eng ගියාම අම්බනකට කන එක... ඒක හැමදාමත් එහෙමයි.. වෙනස් කරන්න බෑ...

    උඹල දාන තර්කෙන් බැලුවොත් සන්ග මහෙල අයින් වෙන්න ඉස්සෙල්ල ගහපු මැච් ඔක්කොම වගේ දින්නෙ උන් දෙන්න නිසා..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    ගොනෝ ඊට කලින් තිබ්බ ටුවර් බලපන් මැතිස් captain කල

    SA,Pak,India ඔය සේරගේම කෑවා ලංකාවේදීම :dull:

    අනික Aus එකෙත් ටෙස්ට් 03 විතරනේ..ODI,T20 ඇටි හැලෙන්න කෑවනේ :rofl:

    සංගා,මහේල,තිලාන් සමරවීර ඉන්න කාලේ ලංකාවේ ටෙස්ට් ගහන්න එන්න බයයි ගොඩක් ටීම්... :lol::lol:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ow ban... iilagata bangbros lath awith gahuwwama circle eka sampuranai..:rofl:

    උනුත් අපිට ගැහුවා මතකද ගාලේදී..මැච් එක draw උනේ..එක උන්ගේ පැත්තෙන් බැලුවොත් ලොකු දිනුමක් :rofl::rofl:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    මගුල තමයි... චන්ඩිමාල් ගැහුවෙ නැද්ද, මැතියුස් ගැහුවෙ නැද්ද... ඩි සිල්ව..?

    අපේ අතීතෙ හැමදාම කරේ ලන්කාවෙ ගහන මැච් අමාරුවෙන් දිනල ind,aus,sa,eng ගියාම අම්බනකට කන එක... ඒක හැමදාමත් එහෙමයි.. වෙනස් කරන්න බෑ...

    උඹල දාන තර්කෙන් බැලුවොත් සන්ග මහෙල අයින් වෙන්න ඉස්සෙල්ල ගහපු මැච් ඔක්කොම වගේ දින්නෙ උන් දෙන්න නිසා..

    me series eka vitharak neme.. anthima awurudda vithara aran balapan.. uba match digata closely baluwa nam therenawa athi.. Dinana paradina eka neme.. compete karana vidihai most important.. we cnt compete with top teams.. we r nt good enf. ekai aththa.. api lankawe kiyala boruwata lankawe un uda demmata wedak na.. neutral baluwama api inne kothanada kiyala therenawa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවෙ ඔපනින් එන උන්ට බැනල තේරුමක් නෑ... උන්ට ක්ලබ් මැච් වල ගහන්න හම්බෙන්නෙ .. පැ.කි 120 විතර දාන ස්වින්ග් කරන්නවත් බැරි බෝල්ස්ලට...එහෙම ගගහ ඉදල.. ස්ටර්ක්, පිලැන්ඩ, රබාඩා වගේ උන්ව ෆේස් කරද්දි එලෝ පොල් පේන එක සාදාරණයි..
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    තරන්ගයා පින නැහැ බන්..උ දැන ගන්න ඔය දිමුත් වගේ 50/75ක් ගහලා මැච් එක පැරදුනත් තැන බෙර ගන්න

    Aniwa onna balapan ilage tour ekedi tharangaya kapenawa lol
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    me series eka vitharak neme.. anthima awurudda vithara aran balapan.. uba match digata closely baluwa nam therenawa athi.. Dinana paradina eka neme.. compete karana vidihai most important.. we cnt compete with top teams.. we r nt good enf. ekai aththa.. api lankawe kiyala boruwata lankawe un uda demmata wedak na.. neutral baluwama api inne kothanada kiyala therenawa.

    ඉතින් ඒක තමා බන් මාත් කියන්නෙ... ලන්කාවෙ මිනිස්සුන්ගෙ ශරීර ක්‍රීඩා කරන්න සුදුසු ඒව නෙමෙයි.... aus,sa,eng වල ඉන්න 6'5 උඩ 150 ට දාන බෝලස්ලව දැක්කම චූ යන එක සාදාරණයි....

    අපිට තියන එකම චාන්ස් එක ලන්කාවෙ ගහන මැච් ටික කොහොම හරි දිනාගන්න එක.. හොඳට කැපෙන පිච් හදල..

    aus,sa,eng රටවල dominate කරන එක හීනයක් විතරයි..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ලන්කාවෙ ඔපනින් එන උන්ට බැනල තේරුමක් නෑ... උන්ට ක්ලබ් මැච් වල ගහන්න හම්බෙන්නෙ .. පැ.කි 120 විතර දාන ස්වින්ග් කරන්නවත් බැරි බෝල්ස්ලට...එහෙම ගගහ ඉදල.. ස්ටර්ක්, පිලැන්ඩ, රබාඩා වගේ උන්ව ෆේස් කරද්දි එලෝ පොල් පේන එක සාදාරණයි..

    :rofl::rofl:

    උබ දන්නේ නැද්ද දැන් machine තියෙනවා කියලා 150ත බෝල් එවන..මේ කාලකන්නි practice නොකර පිස්සු කෙලලා නොගහුවම උබත් කියන තමා..

    150 එන බෝලෙකට ගහන්න බැහැ කියන්නේ උගේ දුර්වලතාවය බන්..පොඩ්ඩක් ගිහින් බලපන් training තැනකට..machine එකෙන් එවනවා 150 උනත් :dull::dull::dull:

    උබ නොදන්නවා උනාට ටෙස්ට් මැච් එකක ඔපනින් එක තමා key factor එක..:lol::lol:

    Phillip Hughes next දොන් බැට්මන් වෙනවා කියලා තිබුනේ මුල් කාලේ..ඒ තරම් උ දක්ෂයෙක්..එත් උ මුල් මැච් 20 ගැහුවේ 30 avg නිසා කපලා දැම්මා යකෝ
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොනෝ ඊට කලින් තිබ්බ ටුවර් බලපන් මැතිස් captain කල

    SA,Pak,India ඔය සේරගේම කෑවා ලංකාවේදීම :dull:

    අනික Aus එකෙත් ටෙස්ට් 03 විතරනේ..ODI,T20 ඇටි හැලෙන්න කෑවනේ :rofl:

    සංගා,මහේල,තිලාන් සමරවීර ඉන්න කාලේ ලංකාවේ ටෙස්ට් ගහන්න එන්න බයයි ගොඩක් ටීම්... :lol::lol:

    හරක් පැටියො.... සන්ග,මහෙල, තිලන් ඒ තත්වෙට ආවෙ ගොඩක් එක්ස්පීරියන්ස් අරගෙන... ද්නටත් මැතිව්ස්, චන්ඩිමාල් ලන්කාවෙ මැච් ව්ල හොඳට පෆොම් කරනව.. උන් දෙන්නගෙ ඇවරේජ් අරගෙන බලපන් පොඩ්ඩක්...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මැතිව්ස් සිලෙක්ටර්ස්ල දෙන ටීම් එක ගන්නෙ නැතුව උට ඕන ටීම් එක තෝරන්නෙ කොහොමද බන්. අනිත් ඔක්කොම උන් ඉන්නෙ මැතිව්ස්ට උඩින්නෙ. ඌට තනි තීරණ ගන්න පුලුවන්ද කැප්ටන් උනා කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl::rofl:

    උබ දන්නේ නැද්ද දැන් machine තියෙනවා කියලා 150ත බෝල් එවන..මේ කාලකන්නි practice නොකර පිස්සු කෙලලා නොගහුවම උබත් කියන තමා..

    150 එන බෝලෙකට ගහන්න බැහැ කියන්නේ උගේ දුර්වලතාවය බන්..පොඩ්ඩක් ගිහින් බලපන් training තැනකට..machine එකෙන් එවනවා 150 උනත් :dull::dull::dull:

    මම දන්නව වස්සො බොලින්ග් මැශින් ගැන... බෝලින් මැශින් එකක ප්‍රක්ටිස් කරනව වගේ නෙමෙයි මච් එකකදි ෆේස් කරන එක... ඔය සරල දේ උඹට තේරුම් ගන්න බැරිද.. ලන්කාවෙ දන් කී දෙනෙක් ටෙස්ට් කරාද ඔපනර්ල විදියට.. එකෙක් වත් හරි ගියේ නෑ.. දැනට ඉන්න උන් දෙන්නගෙ දුර්වල කමට වඩා තියෙන්නෙ අපේ ඉන්න ඔක්කොම උන්ගෙ දුර්වල කම..
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    matthews pissek wu slip dankota catch en nha catch enakota slip catchers la nha

    arun dead bat eka allala 1danwa ewa naththnaa filedersla nha
    field placing nam anthimai

    champikaya awrudu kiyak idan bowling coach da wuwa kawada idan ain karanawa kiwwada ? loku aththak alln athi wuwa ain karanna one okkotama issella
    ane manda dan team eka nikan mongal wage