ඔන්න දැන් උබට KasunKDP බනිනවා![]()
SA,Pak,India ඔය සේරම අය අපිට ගැහුවා නේද ලංකාවේදීම![]()

මගුල තමයි... චන්ඩිමාල් ගැහුවෙ නැද්ද, මැතියුස් ගැහුවෙ නැද්ද... ඩි සිල්ව..?
අපේ අතීතෙ හැමදාම කරේ ලන්කාවෙ ගහන මැච් අමාරුවෙන් දිනල ind,aus,sa,eng ගියාම අම්බනකට කන එක... ඒක හැමදාමත් එහෙමයි.. වෙනස් කරන්න බෑ...
උඹල දාන තර්කෙන් බැලුවොත් සන්ග මහෙල අයින් වෙන්න ඉස්සෙල්ල ගහපු මැච් ඔක්කොම වගේ දින්නෙ උන් දෙන්න නිසා..




ow ban... iilagata bangbros lath awith gahuwwama circle eka sampuranai..![]()


මගුල තමයි... චන්ඩිමාල් ගැහුවෙ නැද්ද, මැතියුස් ගැහුවෙ නැද්ද... ඩි සිල්ව..?
අපේ අතීතෙ හැමදාම කරේ ලන්කාවෙ ගහන මැච් අමාරුවෙන් දිනල ind,aus,sa,eng ගියාම අම්බනකට කන එක... ඒක හැමදාමත් එහෙමයි.. වෙනස් කරන්න බෑ...
උඹල දාන තර්කෙන් බැලුවොත් සන්ග මහෙල අයින් වෙන්න ඉස්සෙල්ල ගහපු මැච් ඔක්කොම වගේ දින්නෙ උන් දෙන්න නිසා..
තරන්ගයා පින නැහැ බන්..උ දැන ගන්න ඔය දිමුත් වගේ 50/75ක් ගහලා මැච් එක පැරදුනත් තැන බෙර ගන්න
me series eka vitharak neme.. anthima awurudda vithara aran balapan.. uba match digata closely baluwa nam therenawa athi.. Dinana paradina eka neme.. compete karana vidihai most important.. we cnt compete with top teams.. we r nt good enf. ekai aththa.. api lankawe kiyala boruwata lankawe un uda demmata wedak na.. neutral baluwama api inne kothanada kiyala therenawa.
ලන්කාවෙ ඔපනින් එන උන්ට බැනල තේරුමක් නෑ... උන්ට ක්ලබ් මැච් වල ගහන්න හම්බෙන්නෙ .. පැ.කි 120 විතර දාන ස්වින්ග් කරන්නවත් බැරි බෝල්ස්ලට...එහෙම ගගහ ඉදල.. ස්ටර්ක්, පිලැන්ඩ, රබාඩා වගේ උන්ව ෆේස් කරද්දි එලෝ පොල් පේන එක සාදාරණයි..







issarath kala ganan anna deyak na6 Innings victories for SA against SL, out of their 14 wins against this opposition. This is their third-largest margin of win against SL

ගොනෝ ඊට කලින් තිබ්බ ටුවර් බලපන් මැතිස් captain කල
SA,Pak,India ඔය සේරගේම කෑවා ලංකාවේදීම
අනික Aus එකෙත් ටෙස්ට් 03 විතරනේ..ODI,T20 ඇටි හැලෙන්න කෑවනේ
සංගා,මහේල,තිලාන් සමරවීර ඉන්න කාලේ ලංකාවේ ටෙස්ට් ගහන්න එන්න බයයි ගොඩක් ටීම්...![]()
උබ දන්නේ නැද්ද දැන් machine තියෙනවා කියලා 150ත බෝල් එවන..මේ කාලකන්නි practice නොකර පිස්සු කෙලලා නොගහුවම උබත් කියන තමා..
150 එන බෝලෙකට ගහන්න බැහැ කියන්නේ උගේ දුර්වලතාවය බන්..පොඩ්ඩක් ගිහින් බලපන් training තැනකට..machine එකෙන් එවනවා 150 උනත්![]()