මම දන්නව වස්සො බොලින්ග් මැශින් ගැන... බෝලින් මැශින් එකක ප්‍රක්ටිස් කරනව වගේ නෙමෙයි මච් එකකදි ෆේස් කරන එක... ඔය සරල දේ උඹට තේරුම් ගන්න බැරිද.. ලන්කාවෙ දන් කී දෙනෙක් ටෙස්ට් කරාද ඔපනර්ල විදියට.. එකෙක් වත් හරි ගියේ නෑ.. දැනට ඉන්න උන් දෙන්නගෙ දුර්වල කමට වඩා තියෙන්නෙ අපේ ඉන්න ඔක්කොම උන්ගෙ දුර්වල කම..
උබට කියලා වැඩක් නැහැ...


මැතිස් තමන්ගේ school mates තෝරනවා කියලා රටම දන්නවා උබ දන්නේ නැති උනාට



nathnan meka walatamai yanne. test captaincy eka aluth domestic ekek hari hoyala dunnata awulak na. Mathews akamathi wena ekak na team eka goda yanawa nan eken. ODI/T20 captaincy deekama Malinga ta denna thiyenne 