|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මම දන්නව වස්සො බොලින්ග් මැශින් ගැන... බෝලින් මැශින් එකක ප්‍රක්ටිස් කරනව වගේ නෙමෙයි මච් එකකදි ෆේස් කරන එක... ඔය සරල දේ උඹට තේරුම් ගන්න බැරිද.. ලන්කාවෙ දන් කී දෙනෙක් ටෙස්ට් කරාද ඔපනර්ල විදියට.. එකෙක් වත් හරි ගියේ නෑ.. දැනට ඉන්න උන් දෙන්නගෙ දුර්වල කමට වඩා තියෙන්නෙ අපේ ඉන්න ඔක්කොම උන්ගෙ දුර්වල කම..

උබට කියලා වැඩක් නැහැ... :no::dull:

මැතිස් තමන්ගේ school mates තෝරනවා කියලා රටම දන්නවා උබ දන්නේ නැති උනාට :rofl::rofl:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාව කවදත් හොඳ ටෙස්ට් ටීම් එකක් නෙමෙයි.. මුරලි ඉන්න කාලෙ වත් හොඳ නෑ... මේක මේ එකපාරට වෙච්ච කඩාවටීමක් නෙමෙයි..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඉතින් ඒක තමා බන් මාත් කියන්නෙ... ලන්කාවෙ මිනිස්සුන්ගෙ ශරීර ක්‍රීඩා කරන්න සුදුසු ඒව නෙමෙයි.... aus,sa,eng වල ඉන්න 6'5 උඩ 150 ට දාන බෝලස්ලව දැක්කම චූ යන එක සාදාරණයි....

    අපිට තියන එකම චාන්ස් එක ලන්කාවෙ ගහන මැච් ටික කොහොම හරි දිනාගන්න එක.. හොඳට කැපෙන පිච් හදල..

    aus,sa,eng රටවල dominate කරන එක හීනයක් විතරයි..

    rugby, soccer wage sports walata uba kiyana eka hari.. eth cricket skills walin gahana game ekak godakma.. specially test cricket.. ehenam india un gahanne.. unge frame ekath apita godak durata samanai.. un unge fitness gena sahenna mahansi wenawa.. unge game eka gena honda understanding ekak thiyenawa.. unta uwamawa thiyenawa improve wenna. honda leader kenek innawa inspire karanna puluwan. ekai wenasa..

    steyn,anderson wage bowlersla unath frame eka loku un neme.. bt unge fitness hondai. ape unge fitness na ekai bari.. eka thamai fielding unath chora wela thiyenne..

    dominate karanna one na compete karama athi..batting wath na ne ban.. munta lankawediwath dinanna ba ne hariyata..
     
    යකෝ ඕනෙ රටක ඔහොම තමයි... සුදුස්සාටම තැන දීම කිසිම රටක ක්‍රියාත්මක වෙන්නෙ නෑ... උදාහරණ ඕනෙ තරම් තියනව...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබට කියලා වැඩක් නැහැ... :no::dull:

    මැතිස් තමන්ගේ school mates තෝරනවා කියලා රටම දන්නවා උබ දන්නේ නැති උනාට :rofl::rofl:
    ඌ කොහොමද බන් එහෙම තනි තීරණ ගන්නෙ. ඌට උඩින් සිලෙක්ටර්ස්ල ඉන්නවනෙ.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ලන්කාව කවදත් හොඳ ටෙස්ට් ටීම් එකක් නෙමෙයි.. මුරලි ඉන්න කාලෙ වත් හොඳ නෑ... මේක මේ එකපාරට වෙච්ච කඩාවටීමක් නෙමෙයි..

    api ithin odi t20 walath iita eha ne ban.. murali inna kale api rankings wala top 3 teams athule hitiya kalekuth thibba machan.. Bt aththa api honda test team ekak neme overall gattama.. bt den ape limited overs team eka okkotama wada chora. fielding balapan. epa wenawa ne.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    rugby, soccer wage sports walata uba kiyana eka hari.. eth cricket skills walin gahana game ekak godakma.. specially test cricket.. ehenam india un gahanne.. unge frame ekath apita godak durata samanai.. un unge fitness gena sahenna mahansi wenawa.. unge game eka gena honda understanding ekak thiyenawa.. unta uwamawa thiyenawa improve wenna. honda leader kenek innawa inspire karanna puluwan. ekai wenasa..

    steyn,anderson wage bowlersla unath frame eka loku un neme.. bt unge fitness hondai. ape unge fitness na ekai bari.. eka thamai fielding unath chora wela thiyenne..

    dominate karanna one na compete karama athi..batting wath na ne ban.. munta lankawediwath dinanna ba ne hariyata..

    ඉන්දියාගෙ ජනග්‍රහනය අපේ වගේ 50 ගුනයක් ඒක නිසා හැකියාවන් තියන උන් හොයාගන්න පුලුවන්...

    ඇන්ඩසන්, ස්ටෙන් වගේ ඔන් නැචුරලි වෙල් බිල්ට් උන්... අපේ එහෙම නෙමෙයි ඔය කලාතුරකින් ඉන්න උස මහත එකෙක්ට කියනව ෆාස්ට් බෝල් දාපන් කියල .. ඉතින් ඔය කාලාතෞරකින් හම්බෙන එකගෙ ෆිට්නස් අඩු වෙනව සම්බාවිතාවය අනුව...

    ක්‍රිකට් වලටත් strength , athleticism ගොඩක් බලපානව..
     
    ranking වල උඩට ආව ලන්කාවෙම සීරීස් එකදිගට සෙට් වෙච්ච කාල වලදි...:rofl:
     
    fitness hada ganna puluwan ban uwamanawa thiyenawa nam.. apita sa,eng,aus tharam fast bowlersla hoyanna bari eka hari.. me inna tika unath fitness hadala sellam kara nam athi.. Bowling wlatath wada batting ne godakma chora.. mama kiyanne nam meka eka eka maru karata nam hari yan na.. game ekata thiyena attitudes wenas karanna one.. ehema nathuwa me wage diyaru widihata sellam karanawa nam moka awath wedak na..
     
    ow ithin.. api den lankawedith paradinawa ne.. aussie series eka haruanama SA,ind,pak wage series api kewa ne.. meda sare balapan bangbros gahalai yanne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    fitness hada ganna puluwan ban uwamanawa thiyenawa nam.. apita sa,eng,aus tharam fast bowlersla hoyanna bari eka hari.. me inna tika unath fitness hadala sellam kara nam athi.. Bowling wlatath wada batting ne godakma chora.. mama kiyanne nam meka eka eka maru karata nam hari yan na.. game ekata thiyena attitudes wenas karanna one.. ehema nathuwa me wage diyaru widihata sellam karanawa nam moka awath wedak na..

    attitudes අවුල් කියල පේන්නෙ එක දිගටම පරදුනාම බන්.. මිලියන් ගනන් සැලරි ලැබුනත් මැච් පරදිනකොට, හොඳට පෙර්ෆොම් කරන්න බැරි වෙනකොට උන්ව මෙන්ටලි වැටෙනව... උඹැ හිතන තරම් ලේසි නෑ බන් ඉන්න ෆාස්ට් බොලස්ලගෙ ෆිට්නස් මේන්ටේන් කරගන.. දන් බලපන් ඉන්දියාවෙ ඉශාන්ත් ශ්සර්ම ඌ ආපු කාලෙ 150ක් දම්ම දන් 130යි.. ඕක මේ ලන්කාවෙ, ඉන්දියාවෙ තියන අවුලක් බන්...

    ඔව් ඔපන් කරන උන් දෙන්න මාරුකරාට අවුලක් නෑ.. ඒත් මම හිතන්නෙ නෑ ලොකුවට පෆොම් කරන උන් දෙන්නෙක් ලන්කාවෙ හොයාගන්න පුලුවන් වෙයි කියල..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    16107149_608793152640178_2676527555960246750_o.jpg

    :lol: :lol: :lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    attitudes අවුල් කියල පේන්නෙ එක දිගටම පරදුනාම බන්.. මිලියන් ගනන් සැලරි ලැබුනත් මැච් පරදිනකොට, හොඳට පෙර්ෆොම් කරන්න බැරි වෙනකොට උන්ව මෙන්ටලි වැටෙනව... උඹැ හිතන තරම් ලේසි නෑ බන් ඉන්න ෆාස්ට් බොලස්ලගෙ ෆිට්නස් මේන්ටේන් කරගන.. දන් බලපන් ඉන්දියාවෙ ඉශාන්ත් ශ්සර්ම ඌ ආපු කාලෙ 150ක් දම්ම දන් 130යි.. ඕක මේ ලන්කාවෙ, ඉන්දියාවෙ තියන අවුලක් බන්...

    ඔව් ඔපන් කරන උන් දෙන්න මාරුකරාට අවුලක් නෑ.. ඒත් මම හිතන්නෙ නෑ ලොකුවට පෆොම් කරන උන් දෙන්නෙක් ලන්කාවෙ හොයාගන්න පුලුවන් වෙයි කියල..

    mama nam machan dinana paradina eka balala neme katha karanne.. hw we play the game.. wts our approach to the game wage dewal.. ewa hondai nam honda team ekak hadenawa.. ethakota maqtch dinana ekath wenawa.. bt api match ekak dekak ehena mehen dinnath ape honda team ekak build wenawa kiyala pen na..

    ow fast bowlerla injury wenawa wadi thama.. eka ona rataka wenawa.. 145 danna ekek hitiya nam athi. anith denna consistent line n length ball karanawa nam.. philander 130 wage danne.. u 2nd highest wicket taker. southee, boult, anderson even broad unath 130-140 range eke thamai godak ball karanne.. 150 danna onama na machan wickets ganna..
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ගොනෝ ඊට කලින් තිබ්බ ටුවර් බලපන් මැතිස් captain කල

    SA,Pak,India ඔය සේරගේම කෑවා ලංකාවේදීම :dull:

    අනික Aus එකෙත් ටෙස්ට් 03 විතරනේ..ODI,T20 ඇටි හැලෙන්න කෑවනේ :rofl:

    සංගා,මහේල,තිලාන් සමරවීර ඉන්න කාලේ ලංකාවේ ටෙස්ට් ගහන්න එන්න බයයි ගොඩක් ටීම්... :lol::lol:

    me series eka vitharak neme.. anthima awurudda vithara aran balapan.. uba match digata closely baluwa nam therenawa athi.. Dinana paradina eka neme.. compete karana vidihai most important.. we cnt compete with top teams.. we r nt good enf. ekai aththa.. api lankawe kiyala boruwata lankawe un uda demmata wedak na.. neutral baluwama api inne kothanada kiyala therenawa.

    ලන්කාවෙ ඔපනින් එන උන්ට බැනල තේරුමක් නෑ... උන්ට ක්ලබ් මැච් වල ගහන්න හම්බෙන්නෙ .. පැ.කි 120 විතර දාන ස්වින්ග් කරන්නවත් බැරි බෝල්ස්ලට...එහෙම ගගහ ඉදල.. ස්ටර්ක්, පිලැන්ඩ, රබාඩා වගේ උන්ව ෆේස් කරද්දි එලෝ පොල් පේන එක සාදාරණයි..

    ඉතින් ඒක තමා බන් මාත් කියන්නෙ... ලන්කාවෙ මිනිස්සුන්ගෙ ශරීර ක්‍රීඩා කරන්න සුදුසු ඒව නෙමෙයි.... aus,sa,eng වල ඉන්න 6'5 උඩ 150 ට දාන බෝලස්ලව දැක්කම චූ යන එක සාදාරණයි....

    අපිට තියන එකම චාන්ස් එක ලන්කාවෙ ගහන මැච් ටික කොහොම හරි දිනාගන්න එක.. හොඳට කැපෙන පිච් හදල..

    aus,sa,eng රටවල dominate කරන එක හීනයක් විතරයි..

    මම දන්නව වස්සො බොලින්ග් මැශින් ගැන... බෝලින් මැශින් එකක ප්‍රක්ටිස් කරනව වගේ නෙමෙයි මච් එකකදි ෆේස් කරන එක... ඔය සරල දේ උඹට තේරුම් ගන්න බැරිද.. ලන්කාවෙ දන් කී දෙනෙක් ටෙස්ට් කරාද ඔපනර්ල විදියට.. එකෙක් වත් හරි ගියේ නෑ.. දැනට ඉන්න උන් දෙන්නගෙ දුර්වල කමට වඩා තියෙන්නෙ අපේ ඉන්න ඔක්කොම උන්ගෙ දුර්වල කම..

    උබට කියලා වැඩක් නැහැ... :no::dull:

    මැතිස් තමන්ගේ school mates තෝරනවා කියලා රටම දන්නවා උබ දන්නේ නැති උනාට :rofl::rofl:

    rugby, soccer wage sports walata uba kiyana eka hari.. eth cricket skills walin gahana game ekak godakma.. specially test cricket.. ehenam india un gahanne.. unge frame ekath apita godak durata samanai.. un unge fitness gena sahenna mahansi wenawa.. unge game eka gena honda understanding ekak thiyenawa.. unta uwamawa thiyenawa improve wenna. honda leader kenek innawa inspire karanna puluwan. ekai wenasa..

    steyn,anderson wage bowlersla unath frame eka loku un neme.. bt unge fitness hondai. ape unge fitness na ekai bari.. eka thamai fielding unath chora wela thiyenne..

    dominate karanna one na compete karama athi..batting wath na ne ban.. munta lankawediwath dinanna ba ne hariyata..

    යකෝ ඕනෙ රටක ඔහොම තමයි... සුදුස්සාටම තැන දීම කිසිම රටක ක්‍රියාත්මක වෙන්නෙ නෑ... උදාහරණ ඕනෙ තරම් තියනව...

    ඌ කොහොමද බන් එහෙම තනි තීරණ ගන්නෙ. ඌට උඩින් සිලෙක්ටර්ස්ල ඉන්නවනෙ.

    me hama ekakama wage aththa points thiyenawa.. ubala maragena wadak na :no:

    1. lankawe kawadawath onama rataka comepete karanna puluwan test team ekak thibbe na :no: Aravinda,Murali,Sanga,Mahela etc players la nisa tests adageana gihin matches dinnata world class team ekak thibbe na lankwawata.

    2. Sarala hethuwa salli nathi kama saha fitness nathi kama. Indian ungei apei wadi wenask na. habai Indian unta salli thiyenawa apita wada saha moral eka thiyenawa godak unge. ea nisa un kapa wenawa.

    3. ODI/T20 eda idanma lankawa hoda side ekak. but dan me politics wadiy nisa bits and pieces players la wadiy. hari captain kenek na lead karanna. iisara thibba lions lage guts walin Sanath,Aravinda wage gahanna un na dan team eke. aniwa lankawe athi but select wenne na.

    4. anika lankawe genuine fast bowlers na. ekata hethuwa ekak pitches spin friendly weema. ea nisa loku spells fast bowlers la danne na. anika fitness na. genes wala hatiyata katawath genuinely 150+ danna ba.

    5. bowling machine walata gahala wadak na. Rabada Steyn 150+ dana ekei bowling machine ekata 150 face karana eka ahasai polawai wage. ewa ithin hadanna loku facilities one. pitches wenas wenna one. radical decisions ganna one. oya wage dewal ithin wenne na.

    Practical dewal walata thiyenne..

    team ekai captaincy ekai wenas karana eka. kaurihari hoda mentor kenek aran attitude eka hadanna one saha mentally watenne denna nathi wenna help karanna one.

    ODI/T20 team eka haahdanna echchara amaru wena ekak na. Test eka thama awula. aththama kiuwoth Silva/Dimuth dan balan giyama loku awulak na. podi aluth kollo dennek damma nan me bowling walata ochchara wath survive wenne na. but ehemai kiyala un denna neme perfect. kohomahari hoda openers la denne one. thawa genuine 145+ wath danna puluwan bowlers la dennek domestic walin hoyala international exposure eka denna one squad ekata dala. ohoma kothanin hari patan ganna wenawa :yes: nathnan meka walatamai yanne. test captaincy eka aluth domestic ekek hari hoyala dunnata awulak na. Mathews akamathi wena ekak na team eka goda yanawa nan eken. ODI/T20 captaincy deekama Malinga ta denna thiyenne :yes:

    Agreed except the comments about the opners
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    උබ මැච් බලන හින්දා තමයි පරදින්නේ බන්.:nerd:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Agreed except the comments about the opners

    un denna awulak na kiuwe machan poddak match eke commentary eka ahuwa nan dakkada Silva wa kochchara praise kalada kiyala. me second inning eka kese wethath anith match dekema u uge wicket ekata sahena value ekak dunna. nikan wicket eka wisi kale na. ahaka yana ewata gahuwe na. eka sahena praise kala. one of them even said he looked to be one of the better batsman of the SL side kiyala. ekai man kiuwe aluth kollek damma nan ohomawath survive wenne na. but uge eka paththak hari yankota anith paththa awul. wicket ekata value ekak deela, patience thibbata uta runs enne na. boho wealwata too defensive. anyway the bottom story is regardless of that we have to find 2 brand new openers.