|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් නායකයෙක් ලෙස සුවිශේෂි සේවයක් කරන බව පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පවසයි.
    දකුණු අප්‍රිකාව හා පැවැත්වූ ටෙස්ට් තරගාවලියේදි 3-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරජයවීමත් සමග ඇන්ජලෝ මැතිව්ස්ට විවේචනය කරමින් විශේෂයෙන්ම ෆේස්බුක් සමාජ ජාලය හා පැතිර යන ප්‍රකාශ පිළිබඳව අදහස් දක්වමින් පුහුණුකරු මෙම අදහස් දැක්වීය.
    කෙනෙකු විවේචනය කිරීම පහසු බවත් ඇන්ජලෝ මැතිව්ස්ට දකුණු අප්‍රිකාව හා තරග කිරිමට සිදුවූයේ තරුණ හා සුදුසුකම්වලින් අඩු කණ්ඩායමක් සමග බවත් පුහුණුකරු පෙන්වා දෙයි.
    ලැබූ පරාජය කණ්ඩායමට කිසිසේත්ම සතුටුදායක තත්ත්වයක් නොමැති බවත් නායකයෙකු ලෙස කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දැකුණු අප්‍රිකානු තත්ත්ව යටතේ කටයුතු කිරිමට උපරිම මග පෙන්විමක් මැතිව්ස් ලබාදුන් බවද ග්‍රැහැම් ෆෝඩ් පවසයි.
    දකුණු අප්‍රිකාව හා පැවැති තරගාවලිය 3-0ක් ලෙස පරාජය විම කනගාටුදායක කරුණක් බවත් දකුණු අප්‍රිකාව යනු ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් සහිත රටක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

    ata deka thamai suwisheshi seweya :growl::growl: ford ge amma thamai mathak karanna wenne:growl::growl::growl: yako arjuna mahela wage nayakayo hitya rate mu mokek da. bangladesh captain karannawath ganne kan na muwa. muge allround capabilities hinda thamai ae dawas wala mu famous wela captaincy ekath labuwe. dan mu bowl karanne maasa dekata paarak wage. ekath ona ma nathi welalwal wala. gahanneth na. muth nikan thisara perera wage dan.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Happy News Sinhalau :rolleyes::rolleyes::rolleyes:

    දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරඟාවලිය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ ක්‍රිකට් ආයතනයේදී පැවැත්විණ.ශ්‍රීලංකා ක්‍රිකට් සභාපතිවරයා වන තිලංග සුමතිපාලද මෙම සාකච්ඡාවට එක්විණ.නායක ඇන්ජලෝ මැතිව්ස්ද ස්කයිප් තාක්ෂණයට ඔස්සේ මෙම සාකච්ඡාවට එක්වී තිබේ.
    කෙසේ වෙතත් මෙම හමුවේදී ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ආනගතය පිළිබඳ වැදගත් තීරණය රැසක් ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරඟ සඳහා ඉදිරියේදී නායකයන් තිදෙනකු පත් කිරීමටද තීරණයක් ගෙන ඇති බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.දැනට ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරඟ රටා තුනෙහිම නායකත්වය දරන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය.දකුණු අප්‍රිකා සංචාරය නිමවීමෙන් පසු මෙය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

    Chandi -t 20 :growl::growl:

    tharanga -test:yes::yes:
    Mathews -ODI :growl::growl:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    ehema wunoth honday
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    More Stupidity :lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    නායකයා විතරක් මාරු කරලා මොනා කරන්නද බන්... අනිත් සේරම පිස්සු කෙලිද්දී....

    මුන්ගේ ඔලුටික හරියට හදන්න මොකක් හරි කරන්න ඕනේ...

    අපේ ඩොමැස්ටික් එක තව ශක්තිමත් කරන්න ඕනේ...

    හොද විකට් හදලා, ටීවී එකේ මැච් පෙන්නලා, ප්ලේයස්ලාට හොදට ගෙවලා ඩොමැස්ටික් එක ඉන්ටර්නැශනල් ලෙවල් එකට සමාන වෙන්න තියෙන්න ඕනේ...

    එතකොටයි ඉන්ටනැශනල් ප්ලේයර්ස්ලා බිහිවෙන්නේ...

    අපේ ඉන්නේ ඔක්කොමලා හොද ඩොමැස්ටික් ප්ලේයර්ස්ලා... උන් ඩොමැස්ටික් එකේ හොදට ගහනවා ගහලා ඉන්ටර්නැශනල් ලෙවල් එකට ආවම චොර වෙනවා...
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :lol::lol: sahathika aththa melo rahak na
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Happy News Sinhalau :rolleyes::rolleyes::rolleyes:

    දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරඟාවලිය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ ක්‍රිකට් ආයතනයේදී පැවැත්විණ.ශ්‍රීලංකා ක්‍රිකට් සභාපතිවරයා වන තිලංග සුමතිපාලද මෙම සාකච්ඡාවට එක්විණ.නායක ඇන්ජලෝ මැතිව්ස්ද ස්කයිප් තාක්ෂණයට ඔස්සේ මෙම සාකච්ඡාවට එක්වී තිබේ.
    කෙසේ වෙතත් මෙම හමුවේදී ශ්‍රීලංකා ක්‍රිකට් ඉදිරි ආනගතය පිළිබඳ වැදගත් තීරණය රැසක් ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරඟ සඳහා ඉදිරියේදී නායකයන් තිදෙනකු පත් කිරීමටද තීරණයක් ගෙන ඇති බවද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.දැනට ටෙස්ට් එක්දින හා විස්සයි විස්ස තරඟ රටා තුනෙහිම නායකත්වය දරන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය.දකුණු අප්‍රිකා සංචාරය නිමවීමෙන් පසු මෙය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

    Chandi -t 20 :growl::growl:

    tharanga -test:yes::yes:
    Mathews -ODI :growl::growl:

    ඇන්ජලෝ මැතිවුස් ශ‍්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් කර කණ්ඩායම නායකයන් තුන් දෙනෙකු යටතට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

    එහිදී රංගන හේරත් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයටත්, උපුල් තරංග එක්දින නායකත්වයත් දිනේෂ් චන්දිමාල් 20-20 නායකත්වයටත් පත් කිරීමට නියමිත යයි ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි.

    :rofl::rofl: :P:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    test - herath
    t20 - jangimal
    oneday - tharanga

    capture693.jpg

    yara 30 clear kara ganna beri eka t 20 captain
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    නායකයා විතරක් මාරු කරලා මොනා කරන්නද බන්... අනිත් සේරම පිස්සු කෙලිද්දී....

    මුන්ගේ ඔලුටික හරියට හදන්න මොකක් හරි කරන්න ඕනේ...

    අපේ ඩොමැස්ටික් එක තව ශක්තිමත් කරන්න ඕනේ...

    හොද විකට් හදලා, ටීවී එකේ මැච් පෙන්නලා, ප්ලේයස්ලාට හොදට ගෙවලා ඩොමැස්ටික් එක ඉන්ටර්නැශනල් ලෙවල් එකට සමාන වෙන්න තියෙන්න ඕනේ...

    එතකොටයි ඉන්ටනැශනල් ප්ලේයර්ස්ලා බිහිවෙන්නේ...

    අපේ ඉන්නේ ඔක්කොමලා හොද ඩොමැස්ටික් ප්ලේයර්ස්ලා... උන් ඩොමැස්ටික් එකේ හොදට ගහනවා ගහලා ඉන්ටර්නැශනල් ලෙවල් එකට ආවම චොර වෙනවා...

    :yes::yes::yes::yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    දැන් එතකොට තරංගට නායකත්වය දෙන්න හදන්නේ ඌ මැතිව්ස්ට වැඩිය හොදයි කියල හිතාගෙනද :lol::lol:. mathews still is the best player in sl team.

    :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Malinga I Mathews ui eka match ekak da dinawala thiyenne :rolleyes:

    දැන් එතකොට තරංගට නායකත්වය දෙන්න හදන්නේ ඌ මැතිව්ස්ට වැඩිය හොදයි කියල හිතාගෙනද :lol::lol:. mathews still is the best player in sl team.

    dan kawuda eka ne kiyala thiyenne eth oya kuhakaya innakam team eka haden ne. u giya kiyala eka paara hadena ekakuth ne. eth AM captan ona ne.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: