|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    චන්දිමාල් වලට t20 ගැලපෙන්නෙ නෑ බන්.ඌ හොදයි one day වලටයි test වලටයි.
    ඌව අයින් කරලා කුසල් මෙන්ඩිස්ට කීප් කරන්න දෙන්න ඕනේ.අපරාදේ අර ශෙහාන් ජයසූරිය වගේ උන්ට චාන්ස් එකක් දුන්න නම් හරි.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    චන්දිමාල් වලට t20 ගැලපෙන්නෙ නෑ බන්.ඌ හොදයි one day වලටයි test වලටයි.
    ඌව අයින් කරලා කුසල් මෙන්ඩිස්ට කීප් කරන්න දෙන්න ඕනේ.අපරාදේ අර ශෙහාන් ජයසූරිය වගේ උන්ට චාන්ස් එකක් දුන්න නම් හරි.

    ෂෙහාන් ජයසුරිට ටෙස්ට් player කෙනෙක් යකෝ..

    බින්දුමාල් T20 එන එකෙන් උගේ ක්‍රිකට් ජිවිතේ නැති වෙනවා..මන් ඕක කිව්වේ 2015 :lol::lol:

    සිංහලු ඊයේ රෑ වෙනකන් මැච් එක බලලා රෙෆ් වෙලා නේද :eek::eek:

    බලපන් කුහකයා දැන් පන දාගෙන බෝල් කරනවා..පන දගෙන බැට් කරනවා,ඔය ලකුණු 06ක් ගහලා තියෙන්නේ :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    mathews captaincy is questionable .why didn't he use de off spiner after seen Miller n barhadeen struggle against Asela..Instead of bringing a off spiner he brought him self back on n cost us 20 odd extra runs..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    mathews captaincy is questionable .why didn't he use de off spiner after seen Miller n barhadeen struggle against Asela..Instead of bringing a off spiner he brought him self back on n cost us 20 odd extra runs..

    උ හැදුවේ උ වැඩකාරයා කියලා පෙන්නන එතැනදී..අන්තිමට මැච් එක පරදින්නම ඒ ඕවර එකේ කෑවා :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    උ හැදුවේ උ වැඩකාරයා කියලා පෙන්නන එතැනදී..අන්තිමට මැච් එක පරදින්නම ඒ ඕවර එකේ කෑවා :lol::lol:

    Prashae kiyane muwa posi kale idanma groom kara SL captaincy ekata iskole yana kalw idanma u danawa mama SL team 1kata oluwa gaththoth mama kawada hari nayakaya wwnawa kiyala..

    Ehama 1kek may wage clueless wada karaddi apita nikan pissu wage
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    16195556_1521553354536595_6515216915073115972_n.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මැතිව්ස් වන් ඩවුන් ආවේ ගහන්න නම් මොන මගුලකටද එක දාලා අනිත් පැත්තට වෙලා ඉන්නේ :shocked: අනික් අයට ගහන්න කියලා මු විකට් එක තියාගෙන ඉන්නවා :angry::angry: වැඩිම පළපුරුද්දක් තියෙන ක්‍රිඩකයා හැටියට මැතිව්ස් දැනගන්න ඕනා අන්තිම ඕවර ටිකේ විකට් තිබුනත් වේග පන්දු යවන අයට නෙලන එක ලේසි නෑ ධනංජය අවුට් වුන වේලාවේ දැම්මේ ස්පිනස්ලා ඒ වෙලාවේ අත දිග හැරලා ෂෝට් 2-3 ගැහුවා නම් මැච් එක ගොඩ දාගන්න තිබුනා :(:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ilaga match okkoma tikat peradunanam hari baan mathews elo ganna tibba, ekak dekakwat dinuwot muwa yawanne ne