Uba nam ila etayak kadanawa ape. yako hina wenna amarui
e kale idanma ehamai ne ithin

Uba nam ila etayak kadanawa ape. yako hina wenna amarui

pissuda yako peradunama dehi kapaddi ara henry yta wena dewal balan iddi duka hithenawailaga para uba dapan ko anith unta bana bana inneathakota bala ganna puluwan
![]()


Podi un dala paradunath nondi naha bn, dickwalla karayta fitness thibbanm match eka goda danawa, balapn gemak nathuwa u gahuwe, balapn unge keeper palaweni boleta hayayi.![]()

pissuda yako peradunama dehi kapaddi ara henry yta wena dewal balan iddi duka hithenawa![]()




Mathews Dhoni wenna gihin Naaganna yanne

චන්දිමාල් වලට t20 ගැලපෙන්නෙ නෑ බන්.ඌ හොදයි one day වලටයි test වලටයි.
ඌව අයින් කරලා කුසල් මෙන්ඩිස්ට කීප් කරන්න දෙන්න ඕනේ.අපරාදේ අර ශෙහාන් ජයසූරිය වගේ උන්ට චාන්ස් එකක් දුන්න නම් හරි.






mathews captaincy is questionable .why didn't he use de off spiner after seen Miller n barhadeen struggle against Asela..Instead of bringing a off spiner he brought him self back on n cost us 20 odd extra runs..


Matis ge lakunu nelapu over eka naththam match eka gemak naha..



උ හැදුවේ උ වැඩකාරයා කියලා පෙන්නන එතැනදී..අන්තිමට මැච් එක පරදින්නම ඒ ඕවර එකේ කෑවා![]()
අනික් අයට ගහන්න කියලා මු විකට් එක තියාගෙන ඉන්නවා 
වැඩිම පළපුරුද්දක් තියෙන ක්රිඩකයා හැටියට මැතිව්ස් දැනගන්න ඕනා අන්තිම ඕවර ටිකේ විකට් තිබුනත් වේග පන්දු යවන අයට නෙලන එක ලේසි නෑ ධනංජය අවුට් වුන වේලාවේ දැම්මේ ස්පිනස්ලා ඒ වෙලාවේ අත දිග හැරලා ෂෝට් 2-3 ගැහුවා නම් මැච් එක ගොඩ දාගන්න තිබුනා 
