|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Screenshot_1.jpg

    Screenshot_2.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනා උනත් මැතූස් තමයි ටීම් එකේ ඉන්න හොඳම ප්ලෙයර්...
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    chandimalwa dan dakiddi duke ba. Issara hoda aggressive player kenek dilshan wage. Ape gobba palakayanta one une class act kenek karanna ne athapaththuta dila uge mulu batting style ekama wenas kara. Mendistawath mehema nowewa kiyala kiyamu.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    chandimalwa dan dakiddi duke ba. Issara hoda aggressive player kenek dilshan wage. Ape gobba palakayanta one une class act kenek karanna ne athapaththuta dila uge mulu batting style ekama wenas kara. Mendistawath mehema nowewa kiyala kiyamu.

    :yes:
    අතපත්තු වගේ එකෙක්ව හොඳයි ටෙස්ට් ස්පෙශලිස්ය්ට් බැට්ස්මන් කෙනෙක් ට්‍රේන් කරවන්න කෞශාල් සිල්ව, පරනවිතාන වගේ...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    chandimalwa dan dakiddi duke ba. Issara hoda aggressive player kenek dilshan wage. Ape gobba palakayanta one une class act kenek karanna ne athapaththuta dila uge mulu batting style ekama wenas kara. Mendistawath mehema nowewa kiyala kiyamu.

    koheda ehema une issara?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවෙ ක්‍රිකට්ලෝලියො අඬන්නෙ හරියට මීට කලින් මැච් පරදිනව දැකල නෑ වගේ... මීට කලින් ලන්කාව AUS,SA,ENG එහෙම ගියාම දිනලමනෙ එන්නෙ... :rolleyes:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    දකුණු අප්‍රිකානු සංචාරය තුල නායක මැතිව්ස් ක්‍රීඩා කල ආකාරය පිලිබදව ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට සැක මතුවී ඇති බව අපට වාර්තා වේ. ටෙස්ට් තරග 3 තුල ඔහු දැවී ගිය ආකාරය සහ පන්දු යැවූ ආකාරයත් සමගින් මෙම සැකය මතුවී ඇති අතර කණ්ඩායමේ කිහිපදෙනෙක්ගෙන් මේ පිලිබදව කරුණු විමසා ඇතැයිද අපට වාර්තා වේ. මේ අතර දකුණු අප්‍රිකානු තරගාවලිය අතරතුර හදිසියේ සහය පුහුණුකරුවෙක් හමුවීමට පැමිණි මිතුරෙකු පිළිබදවද ක්‍රිකට් පාලක මණ්ඩලය පරීක්ෂණ ආරම්භ කර ඇත. ජයග්‍රහණය පෙනී පෙනී තිබෙන තරගයක පන්දු යවමින් ලකුණු 29 පරිත්‍යාගකර තීරණාත්මක මොහොතේ තමන් මුහුණ දෙන පන්දු සියල්ලට ආරක්ෂාකාරී පහරවල් එල්ලකරමින් සිට ටොස් පන්දුවට එල්ලකර උදාසීන පහරත් සමගින් ක්‍රීඩාලෝලීන් තුලද මැතිව්ස් කෙරෙහි දැඩි අප්‍රසාදයක් පවතින් බව ක්‍රීඩා විශ්ලේෂක මතවාදය වී ඇත. මේ අතර මැතිව්ස් ආරක්ෂා කරගැනීමට වෙරදරන සහාය පුහුණුකරුවා සම්බන්ධයෙන් නුදුරේදීම තීරණයක් ගැනීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කර ඇත

    Read more: http://harigossip.com/2017/01/21/නායක-මැතිව්ස්-ගැන-අමුතු-ප/#ixzz4WOjGjU89
     
    obviously fake news....:dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    lol nethi prashna hadanawa