ilaga match okkoma tikat peradunanam hari baan mathews elo ganna tibba, ekak dekakwat dinuwot muwa yawanne ne
මොනා උනත් මැතූස් තමයි ටීම් එකේ ඉන්න හොඳම ප්ලෙයර්...


නිකන් attention එක ගන්න ගොන් පොස්ට් නොදා ඉදපන්![]()

chandimalwa dan dakiddi duke ba. Issara hoda aggressive player kenek dilshan wage. Ape gobba palakayanta one une class act kenek karanna ne athapaththuta dila uge mulu batting style ekama wenas kara. Mendistawath mehema nowewa kiyala kiyamu.

chandimalwa dan dakiddi duke ba. Issara hoda aggressive player kenek dilshan wage. Ape gobba palakayanta one une class act kenek karanna ne athapaththuta dila uge mulu batting style ekama wenas kara. Mendistawath mehema nowewa kiyala kiyamu.
Tahir ge over eka thama turning point eka 20k withara gahuwanam api dinna.. mathews haduwe single daala passe gahanna... Uta amathaka una over 10i thiyenne kiyala
මම බොරුද කිව්වෙ... සන්ගට පස්සෙ consistently ලකුණු ගහල තියෙන්නෙ ඌ විතරයි...දකුණු අප්‍රිකානු සංචාරය තුල නායක මැතිව්ස් ක්‍රීඩා කල ආකාරය පිලිබදව ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට සැක මතුවී ඇති බව අපට වාර්තා වේ. ටෙස්ට් තරග 3 තුල ඔහු දැවී ගිය ආකාරය සහ පන්දු යැවූ ආකාරයත් සමගින් මෙම සැකය මතුවී ඇති අතර කණ්ඩායමේ කිහිපදෙනෙක්ගෙන් මේ පිලිබදව කරුණු විමසා ඇතැයිද අපට වාර්තා වේ. මේ අතර දකුණු අප්‍රිකානු තරගාවලිය අතරතුර හදිසියේ සහය පුහුණුකරුවෙක් හමුවීමට පැමිණි මිතුරෙකු පිළිබදවද ක්‍රිකට් පාලක මණ්ඩලය පරීක්ෂණ ආරම්භ කර ඇත. ජයග්‍රහණය පෙනී පෙනී තිබෙන තරගයක පන්දු යවමින් ලකුණු 29 පරිත්‍යාගකර තීරණාත්මක මොහොතේ තමන් මුහුණ දෙන පන්දු සියල්ලට ආරක්ෂාකාරී පහරවල් එල්ලකරමින් සිට ටොස් පන්දුවට එල්ලකර උදාසීන පහරත් සමගින් ක්‍රීඩාලෝලීන් තුලද මැතිව්ස් කෙරෙහි දැඩි අප්‍රසාදයක් පවතින් බව ක්‍රීඩා විශ්ලේෂක මතවාදය වී ඇත. මේ අතර මැතිව්ස් ආරක්ෂා කරගැනීමට වෙරදරන සහාය පුහුණුකරුවා සම්බන්ධයෙන් නුදුරේදීම තීරණයක් ගැනීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කර ඇත
Read more: http://harigossip.com/2017/01/21/නායක-මැතිව්ස්-ගැන-අමුතු-ප/#ixzz4WOjGjU89

දකුණු අප්‍රිකානු සංචාරය තුල නායක මැතිව්ස් ක්‍රීඩා කල ආකාරය පිලිබදව ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට සැක මතුවී ඇති බව අපට වාර්තා වේ. ටෙස්ට් තරග 3 තුල ඔහු දැවී ගිය ආකාරය සහ පන්දු යැවූ ආකාරයත් සමගින් මෙම සැකය මතුවී ඇති අතර කණ්ඩායමේ කිහිපදෙනෙක්ගෙන් මේ පිලිබදව කරුණු විමසා ඇතැයිද අපට වාර්තා වේ. මේ අතර දකුණු අප්‍රිකානු තරගාවලිය අතරතුර හදිසියේ සහය පුහුණුකරුවෙක් හමුවීමට පැමිණි මිතුරෙකු පිළිබදවද ක්‍රිකට් පාලක මණ්ඩලය පරීක්ෂණ ආරම්භ කර ඇත. ජයග්‍රහණය පෙනී පෙනී තිබෙන තරගයක පන්දු යවමින් ලකුණු 29 පරිත්‍යාගකර තීරණාත්මක මොහොතේ තමන් මුහුණ දෙන පන්දු සියල්ලට ආරක්ෂාකාරී පහරවල් එල්ලකරමින් සිට ටොස් පන්දුවට එල්ලකර උදාසීන පහරත් සමගින් ක්‍රීඩාලෝලීන් තුලද මැතිව්ස් කෙරෙහි දැඩි අප්‍රසාදයක් පවතින් බව ක්‍රීඩා විශ්ලේෂක මතවාදය වී ඇත. මේ අතර මැතිව්ස් ආරක්ෂා කරගැනීමට වෙරදරන සහාය පුහුණුකරුවා සම්බන්ධයෙන් නුදුරේදීම තීරණයක් ගැනීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කර ඇත
Read more: http://harigossip.com/2017/01/21/නායක-මැතිව්ස්-ගැන-අමුතු-ප/#ixzz4WOjGjU89