|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය මැතිස් කාරයගේ ෆිට්නස් අන්තිමයි..50ක් විතර ගහද්දි ලෙඩ..මේ යකා T20 world cup Eng මැච් එකෙත් ඔය ගොන් පාර්ට් එකම දැම්මා

    හුකපන් මහත්තයො... :)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    දරුවෙනි පරාජයට හේතු සුදානම් කරගන්න.
    මැතිව්ස්ගේ කකුල අවුල් ගියේ නැතිනම් ගහන්න තිබ්බ එකෙන්ම
    (තවමත් ගහයි කියලයි හිත:sorry:)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔය මැතිස් කාරයගේ ෆිට්නස් අන්තිමයි..50ක් විතර ගහද්දි ලෙඩ..මේ යකා T20 world cup Eng මැච් එකෙත් ඔය ගොන් පාර්ට් එකම දැම්මා

    ලෙඩක් කොහොමද බං ගොන් පාට් එකක් වෙන්නෙ
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Lakunu 114k gahanna mun kakul kadaagena, nondi gahagena...tahike yako :lol:


    Lakunu 500k withara gahanna thibbanam muwa ethanama wala daalath enna thibba

    :(:lol:

    එකනේ බන්..මු මේ දැන් කරන්නේ තනි මරිසිය...පැරදුනොත් කියනවා කකුල කැඩුන නිසා කියලා :dull::dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගහන එකම එකාටත් පොඩි දේවල් වලට බනින උන්ට සනීප ඇති...:frown: